කෙල්ල නැති උනොත් ???

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මට පෙන්නේ බන් ග්‍රහයෝ මේ දවස් වල අවුල්ද කොහෙද ??:P:P:P
    බලහන්කො එළකිරියේ ගොඩක් එවුන්ට බූට් වැදිලා..:shocked::shocked:
    සමහරු අහිකුන්ඩකයන්ට අනින්න හදනවා..:P:P:P
    මට නම් හිතා ගන්න බෑ..
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    meka maha pissuwakne yako.hamadama mokek hari ekek kella dala giya,dan moko karanne,eha gedara ganita keliya moko karanne,kendara galapenn naa kell dala giya,kella boru kala kiyala mokek hari thread ekak danawa.yako kello witharada ubalage jiwithe inne.thopilata wena kisima prashnayak nadda.yako pirimiyek wela ipadunanum ee widiyata jiwath wenna igena ganin hama ekata nahen adanne nathuwa.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අවුරුදු ගානක් සිරා ලව් කරපු කෙල්ල නැති උන දුක නැති කරගන්නේ කොහොමද කියල මට කියනවද යාලුවනේ???
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    හොඳට බීපන්. ගල්කිස්ස බීච් එකට ගිහින් මුහුද අයිනේ තියෙන රෙස්‍ටුරන්ට් එකකට ගිහින් බීපන්.එතකොට දුක නැතිවෙලා පොසිටිව් වෙනවා.අත්දැකීමෙන් කියන්නේ.හොඳ ලස්සන ගනිකාවො ටිකක් දිගටම ගහපන්.ඒකත් හෙල්ප්ෆුල්.ඕනිනම් පීම් එකක් දාපන්.මම කොළඹ ගොන් පොට් එකක් දෙන්නම්.ඔක්කොම වයස 25 අඩු ලස්සන කෙල්ලො ඉන්නේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොඳට බීපන්. ගල්කිස්ස බීච් එකට ගිහින් මුහුද අයිනේ තියෙන රෙස්‍ටුරන්ට් එකකට ගිහින් බීපන්.එතකොට දුක නැතිවෙලා පොසිටිව් වෙනවා.අත්දැකීමෙන් කියන්නේ.හොඳ ලස්සන ගනිකාවො ටිකක් දිගටම ගහපන්.ඒකත් හෙල්ප්ෆුල්.ඕනිනම් පීම් එකක් දාපන්.මම කොළඹ ගොන් පොට් එකක් දෙන්නම්.ඔක්කොම වයස 25 අඩු ලස්සන කෙල්ලො ඉන්නේ.

    කෙවින් ආයේ උක පැලුවේ නැද්ද? :rolleyes::rolleyes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    කීයටවත් විරහ සින්දු අහන්න එපා ඔය වගේ ප්‍රශ්නෙකදී උබේ ඔලුව නරක වෙන එක වෙන්නේ

    පුළුවන් තරම් නැගල යන සින්දු අහපන්
    මේ සින්දුව අහපන්



     
    Last edited: