කෙල්ල / බිරිඳ ඔබට වඩා වැඩිමල් ද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    6 ක් වැඩි නැද්ද මචන්.මට දෙකක් ආවා proposal දැනට කතා කරලා අදුනගන්න කියලා අවුරුදු 6 විතර අය.
    මට වඩා 6ක් බාලයි කියන්නෙ 24යි දැන්. ගානක් නෑ මට නම්. එක්ස් මට වඩා 6ක් බාලයි. හැබැයි ඉතින් ගැලපුනේ නෑ. තෝ මොකෝ අකමැති අකමැති වුනේ එව්වට? ජෙනරේශන් ගැප් එක කියල හිතුවද? 🙄

    mata wada 10 years balai :P
    Lucky guy 😍
    ------ Post added on Dec 7, 2022 at 9:46 AM
     
    • Love
    Reactions: luk3r and ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,716
    113
    octagon
    මට වඩා 6ක් බාලයි කියන්නෙ 24යි දැන්. ගානක් නෑ මට නම්. එක්ස් මට වඩා 6ක් බාලයි. හැබැයි ඉතින් ගැලපුනේ නෑ. තෝ මොකෝ අකමැති අකමැති වුනේ එව්වට? ජෙනරේශන් ගැප් එක කියල හිතුවද? 🙄

    Lucky guy 😍
    ------ Post added on Dec 7, 2022 at 9:46 AM
    ඔව් බන්.උන්ගේ gen gap එක තමයි.මම බැලුවේවත් නෑ ඒ නිසා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    ඔව් බන්.උන්ගේ gen gap එක තමයි.මම බැලුවේවත් නෑ ඒ නිසා.
    එහෙම අවුලක් නෑ., ආශ්‍රය කරලා බලපන්. ඕන ජෙනරේෂන් එකක ටොක්සික් උන් ඉන්නවා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,716
    113
    octagon
    එහෙම අවුලක් නෑ., ආශ්‍රය කරලා බලපන්. ඕන ජෙනරේෂන් එකක ටොක්සික් උන් ඉන්නවා.
    එන්නෙම අඩුම 6 ක් වත් බාල ඒවා.line උනත් වෙන්නේ 10 ක් වත් බාල ඒවා. ගැලපෙන වයස් ඒව නිකන්වත් එන්නේ නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    එන්නෙම අඩුම 6 ක් වත් බාල ඒවා.line උනත් වෙන්නේ 10 ක් වත් බාල ඒවා. ගැලපෙන වයස් ඒව නිකන්වත් එන්නේ නෑ
    ඉතින් වැඩිය හිතන්නේ නැතුව එව්වා ට්‍රයි කරපන්. තමන්ගේ වයසේ එව්වා දැන් ළමයි දෙන්නෙක්ගේ අම්මලා වෙලා ඇති.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,716
    113
    octagon
    ඉතින් වැඩිය හිතන්නේ නැතුව එව්වා ට්‍රයි කරපන්. තමන්ගේ වයසේ එව්වා දැන් ළමයි දෙන්නෙක්ගේ අම්මලා වෙලා ඇති.
    එකක් නම් nomber එකත් දුන්නා ගෙදරින්. වයස නිසා msg එකක්වත් දැම්මේ නෑ.වැඩිම 4 ක් වත් වෙන්න ඕනේ
    6ක් වැඩි නෑ try කරපං. 10නම් වැඩි වගේ
    6 ඒවට වඩා 4 එකක්වත් තමයි හිතට හරි.10 ඒවනම් මම talk කරපුව නෙවේ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    වයිෆ් මට වඩා මාස තුනක් වැඩිමල්. හැම අතින්ම හොදයි. කිසිම ප්‍රශ්නයක් නැහැ.
    She is the best thing ever happened to me .
     
    • Like
    Reactions: nooby

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    එකක් නම් nomber එකත් දුන්නා ගෙදරින්. වයස නිසා msg එකක්වත් දැම්මේ නෑ.වැඩිම 4 ක් වත් වෙන්න ඕනේ

    6 ඒවට වඩා 4 එකක්වත් තමයි හිතට හරි.10 ඒවනම් මම talk කරපුව නෙවේ.
    6th awulak na bn. කතා කරලා බලපන්
     
    • Love
    Reactions: ST.PIERRE

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,438
    113
    Srilanka
    ඔව් බන්.උන්ගේ gen gap එක තමයි.මම බැලුවේවත් නෑ ඒ නිසා.
    එහෙම හිතන්න එපා යකෝ උබට තාම 30ට අඩුයි නේද?
    නැත්නම් මට එවපන් නම්බර් එක 😉
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,716
    113
    octagon
    එහෙම හිතන්න එපා යකෝ උබට තාම 30ට අඩුයි නේද?
    නැත්නම් මට එවපන් නම්බර් එක 😉
    28 යි බන්.හිතට සෙට් වෙන්නේ උපරිම 4 වගේ.මට set නැති දේවල් පස්සේ නිකන්වත් ගිහින් පුරුදු නෑ.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,438
    113
    Srilanka
    28 යි බන්.හිතට සෙට් වෙන්නේ උපරිම 4 වගේ.මට set නැති දේවල් පස්සේ නිකන්වත් ගිහින් පුරුදු නෑ.
    මමත් එහෙමයි. හැබැයි දැන් වෙනස් වෙන්න බැලුවේ
     
    • Love
    Reactions: ST.PIERRE

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඒක මාර වැඩක්නේ යකෝ. බඳින එකීව ප්‍රෙග්නන්ට් නොකර වයසින් බාල එකියක්ව වෙනම ප්‍රෙග්නන්ට් කරන්නෙයි පියාණෝ කියන්නේ? එව්වා සදාචාර විරෝධී වැඩ කියලා උඹ තාත්තට තේරුම් කරන්න එපැයි.
    පියාටත් උට වගේම ට්‍රැක් කියල තේරෙන්නෙ නැද්ද 😄

    පෞද්ගලිකව දවසක්වත් වැඩිමල් ගෑනු කරගහන්න කැමැත්තක් නෑ. අඩුම ගානෙ අවුරුදු 6ක් වත් බාල එකක් තමා සැට් කරගන්න ඕන. 😍
    කෑල්ලක් සෙට් කරගනින් නාකි වෙනව උබ දැන්
    ------ Post added on Dec 7, 2022 at 3:04 PM
     
    • Haha
    Reactions: Heshan Daminda