හරි විද්යට නම්. මඟුලක් ගන්න කොට ඔක්කොම වියදම් උඹට තමයි අයිති.
උඹට මඟුල් පෝරැව, මනමාලිගේ ඇඳුම්, මනමාලි අන්දවන්න ඔක්කොම කරන්න ඔ්නේ උඹ. මනමාලිගේ පැත්තෙන් කැම වලටයි, ාවඩින් කේක් වලටයි විතරයි සල්ලි යන්නේ..
නමුත් දැන් වෙනස් නේ.. අපේ අයියා කොනෙක් බැන්දා. ගැනිගේ පැත්තේ ඇඳුම් වල ඉඳන්ම, මඟුල් පෝරුව, හැම දෙයක්ම ඒ අය බලාගත්තා. අපේ එකාට උගේ අඳුමයි. හොටල් බිල් එකයි විතරයි.
අන්තිමට alto එකක් සමඟින් දැවැද්දකුත් හම්බ වුණා.
හුක්කනවා
නන්ගිලා එහෙම නැද්ද බන්
ඕකුන්ට හෙන 7ම ගහන්න ඕනේ බන්. කියන කතාවලට. හැම වෙලේම පට්ට හුත්*&8 බනින එකමයි කරන්නේ.


