කෙල්ල+මම+වෙඩිම

හරි විද්යට නම්. මඟුලක් ගන්න කොට ඔක්කොම වියදම් උඹට තමයි අයිති.
උඹට මඟුල් පෝරැව, මනමාලිගේ ඇඳුම්, මනමාලි අන්දවන්න ඔක්කොම කරන්න ඔ්නේ උඹ. මනමාලිගේ පැත්තෙන් කැම වලටයි, ාවඩින් කේක් වලටයි විතරයි සල්ලි යන්නේ..

නමුත් දැන් වෙනස් නේ.. අපේ අයියා කොනෙක් බැන්දා. ගැනිගේ පැත්තේ ඇඳුම් වල ඉඳන්ම, මඟුල් පෝරුව, හැම දෙයක්ම ඒ අය බලාගත්තා. අපේ එකාට උගේ අඳුමයි. හොටල් බිල් එකයි විතරයි.
අන්තිමට alto එකක් සමඟින් දැවැද්දකුත් හම්බ වුණා.

හුක්කනවා
නන්ගිලා එහෙම නැද්ද බන්
 
Oct 30, 2011
488
17
0
ඔව් බන්. මට කියනවා වේසි ජිවිත කාලෙම ජිවත් වෙන්න අපිට ඇතිද 100,000ක සැලරියක් අහනවා. :angry: ඕකුන්ට හෙන 7ම ගහන්න ඕනේ බන්. කියන කතාවලට. හැම වෙලේම පට්ට හුත්*&8 බනින එකමයි කරන්නේ.


machan hodama de ata arapang matah oya wagema scn ekak una but badina num set una nehaaa, mage 2 weni kella, oya wagema tama, ain karapang ubeta nathum ubewath apa wai antimeta
 

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    ඕක බඳින්න එපා බං! අනාගතේ ගැන හිතල නවත්තල දාපන් මොකක්හරි අටමගුලක් කරලා! මහා විනාසයක් වෙන්නේ! දැන්ම ඔහොම නම් අනේ අම්මෝ දන්නැද්ද කෙල්ලෝ කියන ජාතිය
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    වෙඩින් එක්ක කෙල්ලගේ පැත්තටයි, කොල්ලාගේ පැත්තටයි යන වියදම් මොනවද බන්? අපේ එකී මාර කපටි බන්, උන්ගේ පැත්තේ උන්ගේ වියදමුත් මගේ ගානේ කරගන්න හදනවා. මුන්ට කෝටි ගණන් සල්ලි තියෙනවා එත් කුණු ලොබ හුත්%^# පවුලක්.

    අනෙක් දේ තමා උන්ගේ මහා එවුන් දෑවැද්ද උනත් දෙන්නේ නැති කතා කියනවා.ඒවා පස්සෙලු දෙන්නේ. මම නම් ඉස්සර ඕවා ගැන හිතුවේ නෑ. එත් මේ හුක්%#% ලා අහනවා මට මගේ පැත්තෙන් මොනවද ලැබෙන්නේ කියලා.

    මට පුළුවන් නම් මේක නතර කරගන්න විදිහක් කියපන් මචන්ලා. මට මේ කරුමේ ඇති වෙලා තියෙන්නේ. අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ දේපලක් තියෙනවා.

    පුළුවන් නම් මට මේ මගුල නතර කරගන්න විදිහක් කියපන්.


    උබට ඒඩ්ස් තියෙනවා කියලා බොරුවට රිපෝට් එකක් හදලා පෙන්නපන්.

    නැත්නම් උබේ දේපල ජීවිත බුක්තිය තියාගෙන වෙන කාටහරි ලියල තියෙන්නේ කියලා පෙන්නපන්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Kasippu Sira:22107048 said:
    ඕකිව බඳින්න එපා බන්,
    දැන්ම ඔහොමනම් බැන්දට පස්සේ තෝව හුරගෙන කයි.


    ඔව් බන්
    මූට කන්නවත් දෙන්නේ නැති වෙයි.වෙන කෙල්ලෙක් බැදහන්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    powerlogic077:22107052 said:
    ඕකිව බඳින්න එපා බන්,
    දැන්ම ඔහොමනම් බැන්දට පස්සේ තෝව හුරගෙන කයි.

    තව මාස 3යි බන් තියෙන්නේ.නතරකර ගන්න විදිහක් නෑ මචන්.


    උබ මලමිනියක් හොයන්.උබෙ ලේ ටිකක් දීපන් ඒකට.ඊට පස්සෙ උබේ ඇදුම් අන්දලා කොහේහරි දාලා ගිනිතියපන්.ඊට පස්සෙ රට පැනපන්.ගෙදර මිනිස්සුන්ව ගෙන්නගනින්.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    powerlogic077:22107052 said:
    ඕකිව බඳින්න එපා බන්,
    දැන්ම ඔහොමනම් බැන්දට පස්සේ තෝව හුරගෙන කයි.

    තව මාස 3යි බන් තියෙන්නේ.නතරකර ගන්න විදිහක් නෑ මචන්.

    නැත්නම් ලැජ්ජාව පැත්තක තියලා.කෙල්ලෙක්ව දම්මලා කියහන් උබ නිසා ලමයෙක් ඉන්නවා කියලා.නැත්නම් පිස්සු හැදුනා වගේ රගපාපන්.නැත්නම් කෙලින්ම කියහන් හේතුව ඊට පස්සෙ අයින් වෙයන්.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    oka nawathana hodama de thama ubata depala hamaba wen nathi kathawa kiyala uba kiyapan wedding eka oya ganna man homecoming ekak ganan ape pathe katiya wadi nisa aniwa ba kiyanawa uba ethakota wade patan ganin uba kelimma kiyapan oyage dawaddak hama ba wen nathan magenuth kisi deyak balaporothu wenna epa kiyala.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    powerlogic077:22107316 said:
    පොඩි පුතා;22107234 said:
    යකෝ කෝටි 7ක් තිබුනනන් වෙඩිමට ලක්ෂ 2ක් 3ක් ගියා කියල හොටු පෙරාගෙන අඬන්න ඕනිද , උබට කෙල්ල එපා වගේ නන් වෙන 1ක් හොයා ගනින් බන්, උඹ කොහොමත් ටිකක් ලෝබයි වගේ

    දුප්පත් කෙල්ලෙක් නම් කරන්න තිබ්බා බන්. කොලබ ටවුමෙම ඉඩම් ඕනේ තරම් තියෙනවා. එහෙම තියෙන උන් හරි නම් මගේ ඒවත් එක්ක කරන්න ඕනේ.එහෙම එකේ මම මොකටද උන්ට එක්ක වියදම් කරන්නේ

    කොලබ කොහෙද යකෝ ටව්න්.කොලබ තියෙන්නෙ සිටි.නොදකින් ගම් බයියෙක්ද කොහෙද තෝ නම්.ගම කොහෙද.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    හරි විද්යට නම්. මඟුලක් ගන්න කොට ඔක්කොම වියදම් උඹට තමයි අයිති.
    උඹට මඟුල් පෝරැව, මනමාලිගේ ඇඳුම්, මනමාලි අන්දවන්න ඔක්කොම කරන්න ඔ්නේ උඹ. මනමාලිගේ පැත්තෙන් කැම වලටයි, ාවඩින් කේක් වලටයි විතරයි සල්ලි යන්නේ..

    නමුත් දැන් වෙනස් නේ.. අපේ අයියා කොනෙක් බැන්දා. ගැනිගේ පැත්තේ ඇඳුම් වල ඉඳන්ම, මඟුල් පෝරුව, හැම දෙයක්ම ඒ අය බලාගත්තා. අපේ එකාට උගේ අඳුමයි. හොටල් බිල් එකයි විතරයි.
    අන්තිමට alto එකක් සමඟින් දැවැද්දකුත් හම්බ වුණා.

    aaa api ahema ahala nane bn wedding ekak ganawan kellage pathen thama wiyadan karanne homecoming eka kollage pathen dennama ekak ganawanan share karan thama karanne. harinan wedding ekak karanne kellage pathen thama sampurana wiyadama dan e sampradaya nathi nisa thama denna share karan karanne.
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    හොදම දේ තමා කෙලින් කතා කරන එක. වටේ ගිහින් වැඩක් වෙන්නේ නෑ
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    තව මාස 3යි බන් තියෙන්නේ.නතරකර ගන්න විදිහක් නෑ මචන්.

    yakoo masa 3 wageda yakoo jeewithe ubata jiwitha kalema jiwath wenne e masa 3 nisada. nadayoo hinaweai yaluwo hiana weai owa amathaka karahan un kohomath inne hina wenna thama. ube jeewithe masa 3nakata theendu karanna epa jiwithakalema widawanna weai.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    aaa api ahema ahala nane bn wedding ekak ganawan kellage pathen thama wiyadan karanne homecoming eka kollage pathen dennama ekak ganawanan share karan thama karanne. harinan wedding ekak karanne kellage pathen thama sampurana wiyadama dan e sampradaya nathi nisa thama denna share karan karanne.

    නැ බං. මඟුල් පෝරුව, මනමාලිගේ සාරිය(දෙවැනි දවසේ සාරිය කොහොමත් දෙන්න ඔ්න නෙ), දෙවන මනමාලියන්ගේ,මනාලයන්ගේ ඇඳුම් ඔක්කොම මනමාලයට තමා අයිති. කොහොමත් පෝරුව අයිති මනාලයට..
    අනිත් වියදම් ඔක්කොම මනමාලිගේ පැත්තෙන් බලා ගන්න ඔ්න( hotel bill එක වගේ දේවල්)
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කෙල්ල කන බොන දේවල් ගැන​, එක පාරක් ෂෝපින් ගියාම වියදම් කරන මුදල​, මාසෙකට යන ටෙලිෆෝන් බිලේ අගය පොඩ්ඩක් කියන්න බලන්න​. ඊට පස්සෙ වෙන්න ඕනි මොකක්ද කියල කියන්නම්.

    මට නම් පේන්නේ ඔයාගේ රීරී මාංශයත් උරාගෙන බොන්න ආපු මලපෙරේතියක්ද කොහෙද:yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් පේන්නෙ..උබ කුණු පෙරේතයෙක් කියල...අනුන්ගෙන් හම්බෙන ඒවයි ...දැවැදියි නොදකින් යකෝ...ඒ මිනිස්සුට වෙන මනමාලයෙක් හොයා ගන්ඩ බුද්ධිය පහල වේවා....