කෙල්ල+මම+වෙඩිම

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    මම කෙල්ලව බාර අරගෙන උබෙන් මේ කරදරේ නිදහස් කරන්නම් මචං. ලොකු මුදලක් එපා. උබේ කෝටි 7න් මට ලක්ෂ 150ක් වගේ දීපන් ගෙයක් හදන්න. එච්චරයි. :yes:;)

    කිලර් පැණියා!
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ලොකුම පෝසතෙක් නොවුනත් උඹත් සැලකිය යුතු පෝසතෙක්. මට පේන්නේ උඹත් ටිකක් ලොභයි වගේ සල්ලි වලට.

    මම මගේ වියදම් ඔක්කොම කරන්නම් කිවා. එකී කියනවා උන්ගේ අම්මට තාත්තට බරක් වෙන්නේ බෑ ඒවත් අපි කරලා දමු ඕවා. මම එහෙනම් කිවා වෙඩින් ඕනේ නෑ අත්සන් කරලා ගෙදර එක්කන් එන්නම් කියලා. උන් හිගන්නු නම් කමක් නෑ බන්, මම ඔක්කොම කරනවා බන්. අදායම් බදුත් හොර කර කර ඒවත් පොත්වල දාන. කුණු ලොබ හුත්ටියෝ ටිකක්
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0

    මම කෙල්ලව බාර අරගෙන උබෙන් මේ කරදරේ නිදහස් කරන්නම් මචං. ලොකු මුදලක් එපා. උබේ කෝටි 7න් මට ලක්ෂ 150ක් වගේ දීපන් ගෙයක් හදන්න. එච්චරයි. :yes:;)
    :oo::oo: ඊට වඩා ලේසි නේ බන් 20ක් වගේ දීල වෙඩිම ගන්න එක
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ඒවානම් කරලා නෑ. හැබැයි ඉතින් සැප නම් ගත්තා
    වැඩිය එපා. උඹේ ලක්ෂ 700න් මට 10ක් දීපන්. මම ඔය ඇනේ අයින් කරල දෙන්නම්..
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මට මොනවද තියෙන්නේ ගග දැන් කියවනවා. ඕකිට මාස 3කින් මම හොදට තඩි බානවා කියපු කතා වලට

    බුදු අම්මෝ!පිස්සුද බන් උබට....කෙල්ලට ගහනවනම් බදින්න එපා!!:baffled:
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ube namata thiyena tikak watina kiyana depala ehema thiyenawa nan ammata thathge namata harawala thibboth hodai wage. badinna kalinuth ubata control nathnan uba rape wei. anthimata thibba deth nathi wei

    අම්ම මගේ නමින් දපු FD 3ක් තිබ්බා බන් ලක්ෂ 250ක වගේ. මම ඊයේ ඔක්කොම අමම්ට හරවලා දැම්මා.:yes: ගෙදරත් ලියන්න ඉන්නේ අමම්ටම.
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0

    ජිවිත කාලේම කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයිද? :P

    ඕකිව බැදලා අල්ලන් නෙලන එකත් සතුටක් බන්. දැන් සද්ද නැතිව ඉදලා ඕක තමා හරි යන්නේ.