කෙල්ල යන්නම ගියා..

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Hama kella ma mehema na. uba okiwa atha arinna epa. uba thawa ekak karapan. eka badinnai dan oya inna eka fun gannai. :D

    Hehe ekigen pali aran wadakuth na bn ekathakata. Matath oka karanna hithuna bn. Ithin mama dennekta luv karath eki karanneth ekamane bn. Ekith matai ara kollatai dennatama luv. :P
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    kollo athrapan malliye... nthm ubata wenne apita wage ammalath na kellath na scn eke anatha sagare pinana... ubata atharna eka lesi na... mama lv kra bn podi kale idanma passe ekigeth tibune ube oya kellage tyena attitude eka withrai...:P:P eki mawa dala giya,, passen giya ada ada eki banne balla kiyala bn :baffled: dan tamai threne kapu katta,, dan mama marry krna inne gewal walin awa patta lassana kalla, hbi araki patta cha una kollo ekka cn ghin mulu gamema.. puluwan tram ikmnata ain krapan...:no:

    Ow aiye dan me kellawa thiyagatthoth mata wenne anatha sagare gilila marenna :baffled:
    Ekitath ganak na mama hitiyath ekai nathath ekai wage. Matane kasilla thiyenne.
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    apooo ochchara welath uba oya kellath ekka innawada ban
    ara raththarange post eka kiyawapan

    http://www.elakiri.com/forum/showthread.php?t=1578212

    yakoo kello 1 ta 10 hoya ganna puluwan issella hodata igena gena hoda job ekak karapan machan
    asarana ammala thathalata duk denne nathuwa machan

    ooka atha arala ube wadak baa ganin machan amaru thamai oya wayasata namuth mama kiyana eka ubata therei pahu wela aniwa
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    සෑහෙන්න දිග සිද්ධියක්. නමුත් ඉතින් කියන්න තියෙන්නේ නම් මචං මෙච්චරයි. උඹේ විදියට ඔය කෙල්ල උඹට කීයටවත් ගැලපෙන්නේ නෑ මචං.උඹ හොයන්නේ කෙල්ලෙක් අර බොක්කෙන්ම ලව් කරනවා කියන සිද්ධියක්. නමුත් මචං මේ කෙල්ලට එහෙම ලව් කරන්න බෑ. කොටින්ම කියනවා නම් ආදරේදී දෙන්නා අතරේ තියෙන විශ්වාසේ සෑහෙන්න වැදගත්. මචං මේ කෙල්ලව පොඩ්ඩක්වත් විශ්වාස කරන්න එපා. කතාවක් තියෙනවානේ මචං මොකක්ද එකක් කලින් කැඩුන තැනින්මයි ආයේ කැඩෙන්න බලන්නේ කියලා. මම උඹ නම් කෙල්ල දෙවෙනි පාර ඔහොම කේස් එකක් දාගත්ත ගමන් ඩ්ම්ප් කරලා දානවා බං. හේතුව තමා අපිට ගැලපෙන් නැති ගෑණු ළමයෙක් එක්ක එකට ඉන්න බෑ. පොඩ්ඩක් හිතපන්. උඹලා බැන්ඳයි කියමුකෝ. බැන්ඳට පස්සේ කෙල්ල පිට ගියොත් (දැන් තියෙන තත්වෙ හැටියටත් යනවානේ) මොකද කරන්නේ? අනික දැන් නම් ඉතින් අතක් වත් තියවගන්නේ නැතිවෙයි. ඒත් බැන්ඳට පස්සේ නම් පුතේ මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නෑ. ඒක කෙල්ලත් දන්නවා වෙන කොල්ලොත් දන්නවා. ඒ නිසා විශ්වාසෙන් තියාගන්න පුළුවන් කෙල්ලෙක්ව ආස්‍රය කරපන්/බැඳපන්. ඔය කෙල්ලව ඇතෑරලා දාපන්. නිකන් ජීවිතේම කාලකණ්නි කරගන්න වැඩක් ඕක. උඹේ හිතේ තියෙන ආදරේ නිසා ඕකි කියන බයිලයක් අහන්න උඹ ලෑස්තියි කියලාත් මම දන්නවා. ඒත් පුතේ මෙතනදි මොළෙන් හිතලා වැඩ කරපන්. ජය වේවා !!

    oyita vada hoda ekek dagena okita penna pala
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මල්ලි පොඩ්ඩක් බලපන් ඔකි හවසට කොටුවේ බෝ ගහ යටත් ඉන්නවද කියලා

    ගොනෝ ලව් කරනවා කියන්නේ කෙල්ල වේස කමේ යනකොටත් මං එයට ආදරෙයි කියලා අහක බලන් ඉන්න එකට නෙවෙ.


    රටේ ගෑනු ඉන්නවා බං ඕක අත ඇරල කෙල්ලෙක් හොයාගන් ..


     
    Last edited:

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    umbe lokuma waradda hama welema samawa deela lagata gaththa eka, ethakota unta ganak na. dannawa waradi karama aulak na kiyala. umba thama podi kollek, oka jeewitheta padamak karaganin. anagathaya saru kara ganin, anithwa nikanma ethakota lagata ei.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    By more experience on that subject i am telling ;)
    Dump that bitch and be single :P
    Being single is better than being with the wrong person :D

    bota kellage redda asse ewa hoya hoya inna bahane hama welema , eka nisa thamanta hari yanne wishwasa wantha tikak thaman kiyana de ahana kellek :P
    mama mage kellata kiwwot mokek hari ekek ekka chat karanna epa kiyala, kella eka nawattanna oni , mokada pirimiyek unama dura hitanna puluwan wenna oni kellat danaganna oni thamange kolla deyak kiyanne loku hethuwak atuwa kiyala :)
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    මචන් ඔය කෙල්ල නම් හැදෙන එකියක් නෙවෙයි, හැදෙනවනම් මෙලහකට හැදෙන්න ඕනේ. උඹ ඔය සම්බන්දේ නවත්තපන්.

    ආ තව දෙයක් කියන්න ඕනේ උඹේ යාලුවෝ කියන හැමදේම විශ්වාස කරන්නත් එපා. ඒ වගේම මේ ලෝකේ ඉන්න හැම කෙල්ලම ඔය වගේ නෑ බන්. උඹට බුදුසරණින් හොද කෙල්ලෙක් නෙවෙයි හොද වයිෆ් කෙනෙක්ම හම්බවෙයි, එයා උඹට අම්මා කෙනෙක් දරුවෙක්ට ආදරේ කරනවා වගේ ආදරෙ කරයි.මොකද උඹ හොද කෙනෙක් උඹට වරදින්නේ නෑ.

    බුදුසරණයි මචන්
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මට හිටියන්ම් ඔයා වගෙ කෙල්ලෙක් පලවෙනි පාරෙන්ම අත ඇරලා දානවා බං චාන්ස් දෙන්න නැතුව
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මචං/ මල්ලියේ/ අයියේ,
    මෙහෙම කිව්වට තරහා ගන්න එපා!
    "උඹත් මට නොදෙවනි බත් කන හරකෙක්!!!"

    ඉස්කෝලේ යනකාලේ මමත් ඔය වගේ රියල් වේ*ක්ට ආදරේ කලා.(ඒකිගෙ අම්මයි, අක්කයි ප්‍රොෆෙෂනල් වේ*යොන්ටත් වඩා අන්ත බව දැන දැනත්)

    පුලුවන් නම් විශ්වාස කරපන් ඒකිත් එක්ක එෆෙයා එක තිබුණ අවුරුදු 2 1/2 ටම මම වෙන කිසිම කෙල්ලෙක් ගැන හීනෙකින්වත් හිතුවෙ නැති තරම්...!

    ඒත්, මචං පස්සෙයි දැනගත්තේ ඒකි උන්ගේ අම්මලටත් වඩා අන්තයි කියලා.

    ඒ නැති වෙච්ච අවුරුදු දෙකහමාර මට ආයෙ ලැබෙයි ද?

    ඔය වගේ ගෑනියෙක්ව කසාද බැන්දොත් උඹට සිද්ද වෙන්නේ ඒකිගෙ අහවල් එක ලොක් කරලා යන යන තැන යතුර අරන් යන්න!
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes: :yes: :yes: :yes:


    අනික අර "රත්තරං" අයියා කියන්නා වගේ "කට්ට කාලා දාගන්න තරම් ගෑනු කියන්නේ මහ ලොකු ලබ්බවල් නෙමෙයි".

    අමාරුවෙන් හරි ඒ කෙල්ලව අත ඇරලා දාපන්!!!!

    මතක තියාගනින්, නියම කොල්ලෙක් කවදාවත් කෙල්ලෙක් පස්සේ යන්නේ නෑ, තමන්ට අවශ්‍ය කෙල්ලව තමන්ගෙ පස්සේ ගෙන්ව ගන්නවා මිසක්..........

    Best of luck!

    අනිවාර්යයෙන්ම, මෙන්න මේ ත්‍රෙඩ් එක කියවපන්!


    ආදරනීය මල්ලියේ
     
    Last edited:

    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මචන් ඔය කෙල්ල වැඩක් නැහැ.බලපන් ඒ කෙල්ලට ඕන වෙලාවට යලුවෙන්නයි එපාවෙලාවට වෙන කොල්ලො එක් යන්නයි මාර කෙල්ලෙක් නේ මචන් .එක කෙල්ලද මචන් ඉන්නේ ඕන තරම් කෙල්ලො ඉන්නො නේද?වෙන කෙල්ලෙක් Try කරපන්.ඔය කෙල්ලගෙ FB Account එකටත් කෙලවලා.ඒ කොල්ලටත් කනට එකක් දීලා ඔය කෙල්ලව අත්හැරලා දාපන්.
     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    මචං/ මල්ලියේ/ අයියේ,
    මෙහෙම කිව්වට තරහා ගන්න එපා!
    "උඹත් මට නොදෙවනි බත් කන හරකෙක්!!!"

    ඉස්කෝලේ යනකාලේ මමත් ඔය වගේ රියල් වේ*ක්ට ආදරේ කලා.(ඒකිගෙ අම්මයි, අක්කයි ප්‍රොෆෙෂනල් වේ*යොන්ටත් වඩා අන්ත බව දැන දැනත්)

    පුලුවන් නම් විශ්වාස කරපන් ඒකිත් එක්ක එෆෙයා එක තිබුණ අවුරුදු 2 1/2 ටම මම වෙන කිසිම කෙල්ලෙක් ගැන හීනෙකින්වත් හිතුවෙ නැති තරම්...!

    ඒත්, මචං පස්සෙයි දැනගත්තේ ඒකි උන්ගේ අම්මලටත් වඩා අන්තයි කියලා.

    ඒ නැති වෙච්ච අවුරුදු දෙකහමාර මට ආයෙ ලැබෙයි ද?

    ඔය වගේ ගෑනියෙක්ව කසාද බැන්දොත් උඹට සිද්ද වෙන්නේ ඒකිගෙ අහවල් එක ලොක් කරලා යන යන තැන යතුර අරන් යන්න!
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes: :yes: :yes: :yes:


    අනික අර "රත්තරං" අයියා කියන්නා වගේ "කට්ට කාලා දාගන්න තරම් ගෑනු කියන්නේ මහ ලොකු ලබ්බවල් නෙමෙයි".

    අමාරුවෙන් හරි ඒ කෙල්ලව අත ඇරලා දාපන්!!!!

    මතක තියාගනින්, නියම කොල්ලෙක් කවදාවත් කෙල්ලෙක් පස්සේ යන්නේ නෑ, තමන්ට අවශ්‍ය කෙල්ලව තමන්ගෙ පස්සේ ගෙන්ව ගන්නවා මිසක්..........

    Best of luck!

    අනිවාර්යයෙන්ම, මෙන්න මේ ත්‍රෙඩ් එක කියවපන්!


    ආදරනීය මල්ලියේ
    sahathika aththa
     
    • Like
    Reactions: been10

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Machan malli Shekshpier menna mehema kiwwalu :P

    If you love and get hurt, love more.
    If you love more and hurt more, love even more.
    If you love even more and get hurt even more, love some more until it hurts no more..

    Telling with more experiences ;)