කෙල්ල යන්නම ගියා..

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මේවා තමා රටේ දැවෙන ප්‍රශ්න :growl:
ආයේ දෙකක් නෑ උගේ කතාව බැලුවම උබ හොද CID

amataka karapan ban
habai ithin ube sexual jealousy eka nisa ubata affair ekak karannath ba :P

e nisa ubath hadila wena ekak balapan naththan igena ganin kalata welawata hoda ekak set weyi, ethakan iwasapan puthe..
:rofl:
 

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Thanks bn. Issara hithuwe ekiwa hambune wasanawata kiyala. Aniwa dannam atharinawa bn :nerd: :dull:
    :angry::angry:ඇත්තමයි ඔය මග=ල අතඇරපං. තොට වහ කන්න වෙයි. පේනවනේ දග"ලන දැගලිල්ල...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එකෙන්ම අත ඇරලා දාපන් ඒකිව මල්ලි...දැන් ඔහොම උන් බැන්දම කොටු පනිනවා නියතයි ...කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් තමන්ගේ පිරිමි යාලුවෝ ආශ්‍රය කරන විදියක් තියෙනවා..ඔහොම එක එකා එක්ක රවුම් ගහන කෙල්ලෝ හදන්න බෑ කවදාවත්..

    (නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ තියා ගන්න එපා)
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    අතහැරපන් බන්...උබ නම අනේ මන්ද...ඔහොම වෙස ගැනියෙක් එක්ක ඉන්නේ කොහොමද බන්??
    සිර්වට කිවත් වගේ කෙල්ලෝ නම් ඉන්නවා බන් ඕන තරම්...හැබැයි මෙහෙමයි කෙල්ලෝ 10 කට ලව් කරලා 11 වෙනියෙක් බදින්න ලව් කරන්න එපා...ඊලග කෙල්ලෙක් සෙට් වුනාම ටික කාලයක් ආශ්‍රය කරපන්...කරලා බලපන් ඒකිගේ හැටි, ඉතිහාසයත් බලපන් අනිවා... උබේ අතීතයත් කියපන් (කෙල්ල එක්ක film hall ගානේ ගිය මගුල් නෙමෙයි...උබ සිරා ලව් කරලා උබට වුන දේ...) අවංකව කියල...කියපන් සිරාවට,කියල බලල කෙල්ලෙක් කර ගනින්...

    ඔච්චර කෙල්ල case වෙන්න උබෙනුත් මොකක් හරි වැරද්දක් වෙලා ඇති බන්..උබවත් නොදන්නා...
    මොකද ලෝක ධර්මතාවයට අනුව කරපු දේවල් වලට තමයි return එක ලැබෙන්නේ...
    අනික විශ්වාසය...පළමු ස්ථානය....

    මේ හැම දේම කරන ගමන් උබේ ජිවිතේ දියුණුව සදහා කරන කිසි දෙයක් වට්ට ගන්න එපා....මම මේ කියන්නේ අත්දැකීමෙන්...මගේ 1st ලව් එක 5 yrs. මාව දාල ගිය..මම බල්ලෙක් නොවී බල්ලෙක් වුන....දාල යන්න එපා කියල වැන්ද යකෝ (මොකද මගේ ජිවිතේ හැම තැනම ඒ ගැනු ළමය හිටිය...all dreams...හැම වෙලේම හිතුවේ කෙල්ලත් එක්ක යන ගමනක්...) මගේ ආදර කතාව මට නිකන් drama එකක් වගේ....නමුත් කෙල්ල යද්දී මව බල්ලෙක්ටවත් ගණන් ගත්තේ නැහැ... කෙල්ල ගිය විතරයි...මගේ හැම දේම කඩා වැටුන , මොකද හැම plan එකකම කෙල්ල හිටිය...මම හිතුවේ නැහැ මට එහෙම වෙයි කියල තුන් හිතකින්වත්..මගේ ඔක්කොම plans කඩන් වැටුන බන්...මගේ වටේ හිටපු යාලුවෝ මට පුකෙනුත් හිනා වුනා, මොකද කෙල්ල යන්න ඉස්සෙල්ල මම හිටියේ පට්ට ගටෙන්(කෙල්ල ලස්සන කෙල්ලෙක් නෙමි එච්චර...නමුත් මම ලස්සනට ආදරේ කලේ නැහැ බන්) ඔක්කොම power බැස්ස විතරයි යාළුවොත් නැහැ ..අම්ම අප්ප විතරයි ඉතිරි වුනේ....
    උපාධිය තිබ්බට මම දැන් නිකන්ම නිකන් වෙලා ඉන්නේ...අම්මෝ ඒ අතීතය මතක් කරද්දීත් බයයි...
    උබට තව කල් තියෙනව...එක නිසා මොන කලත් ඉගෙන ගනින්...
    උබ මානසිකව වැටිලා නම්...PM කරපන්..කරන්න පුළුවන් උදව්ව්වක් කරන්නම්...

    නමුත් අම්ම , තාත්ත ගැන හිතපන්...
    ජය ශ්‍රී මල්ලි...
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    apooo ochchara welath uba oya kellath ekka innawada ban
    ara raththarange post eka kiyawapan

    http://www.elakiri.com/forum/showthread.php?t=1578212

    yakoo kello 1 ta 10 hoya ganna puluwan issella hodata igena gena hoda job ekak karapan machan
    asarana ammala thathalata duk denne nathuwa machan

    ooka atha arala ube wadak baa ganin machan amaru thamai oya wayasata namuth mama kiyana eka ubata therei pahu wela aniwa

    eka thama bn, thawa masa dekakin oki enne nathai kela karagena:oo::frown:
    ow bn oya kella nisa mama ammalata one tharam banala thiyenawa, eyath ekka call ekaka indiddi amma kagahuwoth dawasama rawaagena :/
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    oyita vada hoda ekek dagena okita penna pala

    oka karala therumak nane ban eki danatamath ekama karanawane bn :baffled: wenasakata thiyenne mata horen (aniyam sambandathawayak vidiyata) e unata kawada hari dawasak eine bn math wena kellekwa dagena oki issarahin yanna, ethakan iwasillak na bn :baffled:
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මල්ලි පොඩ්ඩක් බලපන් ඔකි හවසට කොටුවේ බෝ ගහ යටත් ඉන්නවද කියලා

    ගොනෝ ලව් කරනවා කියන්නේ කෙල්ල වේස කමේ යනකොටත් මං එයට ආදරෙයි කියලා අහක බලන් ඉන්න එකට නෙවෙ.


    රටේ ගෑනු ඉන්නවා බං ඕක අත ඇරල කෙල්ලෙක් හොයාගන් ..




    :P:rofl:
    ow bn mekiwa hariyanne na. ai ban gedaraka thiyala rassawakata yanne kohomada banda kalekata? ekiwa jobakata yawala hariyanneth nane :no:
    atthatama honda kellekwa hambennath pin karala thiyenna ona bn
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    umbe lokuma waradda hama welema samawa deela lagata gaththa eka, ethakota unta ganak na. dannawa waradi karama aulak na kiyala. umba thama podi kollek, oka jeewitheta padamak karaganin. anagathaya saru kara ganin, anithwa nikanma ethakota lagata ei.

    thx bn advice ekata..samawa deela langata gatthe eya pau kiyalanam nemei ban, mata eka dawasakwath eya pau kiyala hitila naha, e kellata thibba adarema thama.. mono karath mageema kellane kiyala hithan hitiya :(
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කෙල්ලට ඇත්ත තේරෙනකොට පරක්කු වැඩිවෙයි ... ගණන් ගන්න එපා මචං .....

    ඕකුන් ඔහොම්මම තමා :oo: .... @#@$#%$# ......... :dull:
     
    Last edited:

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    By more experience on that subject i am telling ;)
    Dump that bitch and be single :P
    Being single is better than being with the wrong person :D

    bota kellage redda asse ewa hoya hoya inna bahane hama welema , eka nisa thamanta hari yanne wishwasa wantha tikak thaman kiyana de ahana kellek :P
    mama mage kellata kiwwot mokek hari ekek ekka chat karanna epa kiyala, kella eka nawattanna oni , mokada pirimiyek unama dura hitanna puluwan wenna oni kellat danaganna oni thamange kolla deyak kiyanne loku hethuwak atuwa kiyala :)

    sira ban, kohomath me kella kamathith na bn mama eya gana wadiya hoyanawata. password eka illuwath sakada ahanawa, ara wage CID game deela hoyagatthath eki mono hari karala waradda mage pita daanawa bn
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මචන් ඔය කෙල්ල නම් හැදෙන එකියක් නෙවෙයි, හැදෙනවනම් මෙලහකට හැදෙන්න ඕනේ. උඹ ඔය සම්බන්දේ නවත්තපන්.

    ආ තව දෙයක් කියන්න ඕනේ උඹේ යාලුවෝ කියන හැමදේම විශ්වාස කරන්නත් එපා. ඒ වගේම මේ ලෝකේ ඉන්න හැම කෙල්ලම ඔය වගේ නෑ බන්. උඹට බුදුසරණින් හොද කෙල්ලෙක් නෙවෙයි හොද වයිෆ් කෙනෙක්ම හම්බවෙයි, එයා උඹට අම්මා කෙනෙක් දරුවෙක්ට ආදරේ කරනවා වගේ ආදරෙ කරයි.මොකද උඹ හොද කෙනෙක් උඹට වරදින්නේ නෑ.

    බුදුසරණයි මචන්

    thanks bn advice ekata. mama kalayak thibba ban meya gana yaluwo kiyapuwa wishwasa karema na, meyata kiyala ahanawa atthada kiyala, eya naha qwoth naama thamai, eyagen aai deweni paara ahanne na, eth dan eka bane ban, maawama rawatannanawa, mama ara bus stand eke dakka ekath yaluwek dakka kiwwe na, mama ethana hitiya wage kiwwe, nathnam oki kawadawath piliganne naha,,
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මට හිටියන්ම් ඔයා වගෙ කෙල්ලෙක් පලවෙනි පාරෙන්ම අත ඇරලා දානවා බං චාන්ස් දෙන්න නැතුව

    meya mage palaweni kella ban, mata kelloth ekka no experience