කෙල්ල යන්නම ගියා..

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මචං/ මල්ලියේ/ අයියේ,
    මෙහෙම කිව්වට තරහා ගන්න එපා!
    "උඹත් මට නොදෙවනි බත් කන හරකෙක්!!!"

    ඉස්කෝලේ යනකාලේ මමත් ඔය වගේ රියල් වේ*ක්ට ආදරේ කලා.(ඒකිගෙ අම්මයි, අක්කයි ප්‍රොෆෙෂනල් වේ*යොන්ටත් වඩා අන්ත බව දැන දැනත්)

    පුලුවන් නම් විශ්වාස කරපන් ඒකිත් එක්ක එෆෙයා එක තිබුණ අවුරුදු 2 1/2 ටම මම වෙන කිසිම කෙල්ලෙක් ගැන හීනෙකින්වත් හිතුවෙ නැති තරම්...!

    ඒත්, මචං පස්සෙයි දැනගත්තේ ඒකි උන්ගේ අම්මලටත් වඩා අන්තයි කියලා.

    ඒ නැති වෙච්ච අවුරුදු දෙකහමාර මට ආයෙ ලැබෙයි ද?

    ඔය වගේ ගෑනියෙක්ව කසාද බැන්දොත් උඹට සිද්ද වෙන්නේ ඒකිගෙ අහවල් එක ලොක් කරලා යන යන තැන යතුර අරන් යන්න!
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    අනික අර "රත්තරං" අයියා කියන්නා වගේ "කට්ට කාලා දාගන්න තරම් ගෑනු කියන්නේ මහ ලොකු ලබ්බවල් නෙමෙයි".

    අමාරුවෙන් හරි ඒ කෙල්ලව අත ඇරලා දාපන්!!!!

    මතක තියාගනින්, නියම කොල්ලෙක් කවදාවත් කෙල්ලෙක් පස්සේ යන්නේ නෑ, තමන්ට අවශ්‍ය කෙල්ලව තමන්ගෙ පස්සේ ගෙන්ව ගන්නවා මිසක්..........

    Best of luck!

    අනිවාර්යයෙන්ම, මෙන්න මේ ත්‍රෙඩ් එක කියවපන්!

    ආදරනීය මල්ලියේ

    Thanks machan, sirawata ban mamanam harakekma thama, eki gaawa balla una. mekigeth akkage podi scene ekak thiyenawa
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මචන් ඔය කෙල්ල වැඩක් නැහැ.බලපන් ඒ කෙල්ලට ඕන වෙලාවට යලුවෙන්නයි එපාවෙලාවට වෙන කොල්ලො එක් යන්නයි මාර කෙල්ලෙක් නේ මචන් .එක කෙල්ලද මචන් ඉන්නේ ඕන තරම් කෙල්ලො ඉන්නො නේද?වෙන කෙල්ලෙක් Try කරපන්.ඔය කෙල්ලගෙ FB Account එකටත් කෙලවලා.ඒ කොල්ලටත් කනට එකක් දීලා ඔය කෙල්ලව අත්හැරලා දාපන්.

    ow bn, mata ekigen paligannanam one na bn, eth eya gana hopes thawa naha. dan therumak nane ban ekita luv kara kiyala, eki full double gemakne geniyanne
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Machan malli Shekshpier menna mehema kiwwalu :P

    If you love and get hurt, love more.
    If you love more and hurt more, love even more.
    If you love even more and get hurt even more, love some more until it hurts no more..

    Telling with more experiences ;)

    hehe ekane ban 3nparak chance dunne, eth ara "hurts no more.." kaalla ennema nane :oo::oo::dull::no:
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මේවා තමා රටේ දැවෙන ප්‍රශ්න :growl:
    ආයේ දෙකක් නෑ උගේ කතාව බැලුවම උබ හොද CID

    amataka karapan ban
    habai ithin ube sexual jealousy eka nisa ubata affair ekak karannath ba :P

    e nisa ubath hadila wena ekak balapan naththan igena ganin kalata welawata hoda ekak set weyi, ethakan iwasapan puthe..
    :rofl:

    CID? bohoma isthuthi.
    ow ban dammamanam wena affair ekak karanna baha ekita puluwan unata,, thiyena deyak kaala wena deyak balagena innawa bng :(
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    මෙහෙමයි මචෝ.......උබ කියල තියෙන විදියට කෙල්ලට 17 නිසා, එකිට සිරා ලව් එකක් කියන්නෙ මොකක්ද කියල දැනෙන්නෙ නෑ. ඔය වයසට හැඟීම් වලට වහල් වෙලා, දකින දකින කොල්ලට වහ වැටෙනව. එත් මේකිනම් ඕනවට වැඩියි බන්. ඕකිව ඔහොමම අත ඇරල දාන එක උබට හොදයි. ඊට පස්සෙ උබ කෙල්ලෙක්ව සෙට් කර ගන්නකොට ටිකක් දැනුම් තෙරුම් තියෙන වයසක එකියක් හොයාගනින්. මේ ඔක්කොම කරන්න කලින් උබ හොඳ ස්ථාවරේකට එන්න ඔනි. එතකොට කොහොමත් කෙල්ලො උබෙ පස්සෙන් එන්න ගන්නව..ටික කාලයක් ආශ්‍රය කරල උබට ගැලපෙනවද කියල බලල යාලු වෙන එක තමයි හොඳ....

    මොනව නැතත් අම්මයි, තාත්තයි උබට ඉන්නව කියල හිතේ තියගෙන වැඩ කරපන්..

    ඒ වගේම එලකිරි කොල්ලො සෙට් එකකුත් ඉන්නව හොඳේ.... :):)
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    :angry::angry:ඇත්තමයි ඔය මග=ල අතඇරපං. තොට වහ කන්න වෙයි. පේනවනේ දග"ලන දැගලිල්ල...

    ow bn puduma gaayak mekita thiyenne.. mase deke luvnam gaanak na bn.. aurudu ganak welath mekita kisi ganak nathuwa wena ekek passe yanna puluwan (uth kellek inna ekek)

    උබට තිරණයක් ගන්න වෙනවා
    atharinawa bn

    ජන්තු අයියා;15641446 said:
    එකෙන්ම අත ඇරලා දාපන් ඒකිව මල්ලි...දැන් ඔහොම උන් බැන්දම කොටු පනිනවා නියතයි ...කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් තමන්ගේ පිරිමි යාලුවෝ ආශ්‍රය කරන විදියක් තියෙනවා..ඔහොම එක එකා එක්ක රවුම් ගහන කෙල්ලෝ හදන්න බෑ කවදාවත්..

    (නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ තියා ගන්න එපා)

    math mekiwa hadanna baluwa bn, habai attha kiyanna ona ara kolla mekiwa godak wenas kara, habai e uta ona vidiyata uge asawal itu karaganna puluwan wena vidiyata..

    mama anawakiyak kiyannam tho aye paarak okita ove karanawa

    meparanam ehema adahasak na ban, ehema karath maawa double geemaka victim ekak wenawa :( ekamai bn elakiriye dammeth..

    එකෙන්ම අතඇරපං මෝඩයෙක් නොවී
    karanna puluwanuth eccharamai bn..
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    අතහැරපන් බන්...උබ නම අනේ මන්ද...ඔහොම වෙස ගැනියෙක් එක්ක ඉන්නේ කොහොමද බන්??
    සිර්වට කිවත් වගේ කෙල්ලෝ නම් ඉන්නවා බන් ඕන තරම්...හැබැයි මෙහෙමයි කෙල්ලෝ 10 කට ලව් කරලා 11 වෙනියෙක් බදින්න ලව් කරන්න එපා...ඊලග කෙල්ලෙක් සෙට් වුනාම ටික කාලයක් ආශ්‍රය කරපන්...කරලා බලපන් ඒකිගේ හැටි, ඉතිහාසයත් බලපන් අනිවා... උබේ අතීතයත් කියපන් (කෙල්ල එක්ක film hall ගානේ ගිය මගුල් නෙමෙයි...උබ සිරා ලව් කරලා උබට වුන දේ...) අවංකව කියල...කියපන් සිරාවට,කියල බලල කෙල්ලෙක් කර ගනින්...

    ඔච්චර කෙල්ල case වෙන්න උබෙනුත් මොකක් හරි වැරද්දක් වෙලා ඇති බන්..උබවත් නොදන්නා...
    මොකද ලෝක ධර්මතාවයට අනුව කරපු දේවල් වලට තමයි return එක ලැබෙන්නේ...
    අනික විශ්වාසය...පළමු ස්ථානය....

    මේ හැම දේම කරන ගමන් උබේ ජිවිතේ දියුණුව සදහා කරන කිසි දෙයක් වට්ට ගන්න එපා....මම මේ කියන්නේ අත්දැකීමෙන්...මගේ 1st ලව් එක 5 yrs. මාව දාල ගිය..මම බල්ලෙක් නොවී බල්ලෙක් වුන....දාල යන්න එපා කියල වැන්ද යකෝ (මොකද මගේ ජිවිතේ හැම තැනම ඒ ගැනු ළමය හිටිය...all dreams...හැම වෙලේම හිතුවේ කෙල්ලත් එක්ක යන ගමනක්...) මගේ ආදර කතාව මට නිකන් drama එකක් වගේ....නමුත් කෙල්ල යද්දී මව බල්ලෙක්ටවත් ගණන් ගත්තේ නැහැ... කෙල්ල ගිය විතරයි...මගේ හැම දේම කඩා වැටුන , මොකද හැම plan එකකම කෙල්ල හිටිය...මම හිතුවේ නැහැ මට එහෙම වෙයි කියල තුන් හිතකින්වත්..මගේ ඔක්කොම plans කඩන් වැටුන බන්...මගේ වටේ හිටපු යාලුවෝ මට පුකෙනුත් හිනා වුනා, මොකද කෙල්ල යන්න ඉස්සෙල්ල මම හිටියේ පට්ට ගටෙන්(කෙල්ල ලස්සන කෙල්ලෙක් නෙමි එච්චර...නමුත් මම ලස්සනට ආදරේ කලේ නැහැ බන්) ඔක්කොම power බැස්ස විතරයි යාළුවොත් නැහැ ..අම්ම අප්ප විතරයි ඉතිරි වුනේ....
    උපාධිය තිබ්බට මම දැන් නිකන්ම නිකන් වෙලා ඉන්නේ...අම්මෝ ඒ අතීතය මතක් කරද්දීත් බයයි...
    උබට තව කල් තියෙනව...එක නිසා මොන කලත් ඉගෙන ගනින්...
    උබ මානසිකව වැටිලා නම්...PM කරපන්..කරන්න පුළුවන් උදව්ව්වක් කරන්නම්...

    නමුත් අම්ම , තාත්ත ගැන හිතපන්...
    ජය ශ්‍රී මල්ලි...

    PM ekak athi aiyandiya :D
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මෙහෙමයි මචෝ.......උබ කියල තියෙන විදියට කෙල්ලට 17 නිසා, එකිට සිරා ලව් එකක් කියන්නෙ මොකක්ද කියල දැනෙන්නෙ නෑ. ඔය වයසට හැඟීම් වලට වහල් වෙලා, දකින දකින කොල්ලට වහ වැටෙනව. එත් මේකිනම් ඕනවට වැඩියි බන්. ඕකිව ඔහොමම අත ඇරල දාන එක උබට හොදයි. ඊට පස්සෙ උබ කෙල්ලෙක්ව සෙට් කර ගන්නකොට ටිකක් දැනුම් තෙරුම් තියෙන වයසක එකියක් හොයාගනින්. මේ ඔක්කොම කරන්න කලින් උබ හොඳ ස්ථාවරේකට එන්න ඔනි. එතකොට කොහොමත් කෙල්ලො උබෙ පස්සෙන් එන්න ගන්නව..ටික කාලයක් ආශ්‍රය කරල උබට ගැලපෙනවද කියල බලල යාලු වෙන එක තමයි හොඳ....

    මොනව නැතත් අම්මයි, තාත්තයි උබට ඉන්නව කියල හිතේ තියගෙන වැඩ කරපන්..

    ඒ වගේම එලකිරි කොල්ලො සෙට් එකකුත් ඉන්නව හොඳේ.... :):)

    Thanks ban, mekai ban, oki kaalayak mata hondatama adare kara, mama online nathnam online innewath nathi gaanata, habai me langakadi indan matath theruna eki adare therum ganna vidiya waradi kiyala, oya kollata txt karana eka nawatthanna kiwwa kiyala dawasak mata kiyanawa adare kiyanne hira karan thiyaganna eka nemeilu.. oya wage kathath kiyanawa bn,, ehema kiyala mama ekita wena kolloth ekka txt karanna deela aa shook kiyala appudi gahannada ban? mama mekith ekka yalu wenna maasa 6k hondata ashraya kara ban, ane ban, kollek gaawilawath hitiye na, kollek gana ehema hithakwath naha, fb eketh friendslagen 95% kello. dannam 95% kollo ban eke. dannam mekiwa goda ganna bari gaanatama watila inne, uba qwath wage ekita karana waradi thama thrumak nathuwa athi. thanks bn.. elanga kellawa hariyata thoraganna ona..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    අත ඇරපන් සුදු පුතේ වෙන එකක් හොයාගනින්... ඕක මෙලෝ රහක් නැති එකක්.. ඔය කෙල්ල අත ඇර ගත්තොත් උබ ගොඩ.කණගාටුවෙන් උනත් කියන්න වෙනව ගැලපෙන්නෙ නෑ උබල දෙන්න..
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    අත ඇරපන් සුදු පුතේ වෙන එකක් හොයාගනින්... ඕක මෙලෝ රහක් නැති එකක්.. ඔය කෙල්ල අත ඇර ගත්තොත් උබ ගොඩ.කණගාටුවෙන් උනත් කියන්න වෙනව ගැලපෙන්නෙ නෑ උබල දෙන්න..

    hmm. habai okita napuru kollek set unoth gutima kaala marenawa :rolleyes::rolleyes::rolleyes:
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    Thanks ban, mekai ban, oki kaalayak mata hondatama adare kara, mama online nathnam online innewath nathi gaanata, habai me langakadi indan matath theruna eki adare therum ganna vidiya waradi kiyala, oya kollata txt karana eka nawatthanna kiwwa kiyala dawasak mata kiyanawa adare kiyanne hira karan thiyaganna eka nemeilu.. oya wage kathath kiyanawa bn,, ehema kiyala mama ekita wena kolloth ekka txt karanna deela aa shook kiyala appudi gahannada ban? mama mekith ekka yalu wenna maasa 6k hondata ashraya kara ban, ane ban, kollek gaawilawath hitiye na, kollek gana ehema hithakwath naha, fb eketh friendslagen 95% kello. dannam 95% kollo ban eke. dannam mekiwa goda ganna bari gaanatama watila inne, uba qwath wage ekita karana waradi thama thrumak nathuwa athi. thanks bn.. elanga kellawa hariyata thoraganna ona..

    oki oya yana widihata goda ganna eka amarui ban.....ekita owa therenakota perahara gihin iwarai....uba eki nisa ube jiwithe nasthi karaganna epa...

    ubata ube adare hodata adunana hoda kellek set wenna kiyala mulu hadinma wish karanawa bro.....good luck..!!
     
    Jun 3, 2013
    659
    59
    0
    මේක කියලා තියෙන්නේ උ‍ඹේ කෝණෙන් විතරයිනේ...නඩුවක් අහන්න දෙපැත්තම ඕනේ...උඹ කියන විදියට උඹ නම් පොඩ්ඩක්වත් වැරදි නැහැ..ඒකි 100 %ක්... තමන්ගේ කතාවෙදි හැමෝම ඔහොම තමයි බ්‍රෝ..ඒත් අනිත් කෙනාගේ කතාවත් ඇහුවාම..මේකේ ඇත්ත තේරෙනවා..:D

    කොහොම වුනත්උඔලා දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැහැ වගේ...:dull:
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    oki oya yana widihata goda ganna eka amarui ban.....ekita owa therenakota perahara gihin iwarai....uba eki nisa ube jiwithe nasthi karaganna epa...

    ubata ube adare hodata adunana hoda kellek set wenna kiyala mulu hadinma wish karanawa bro.....good luck..!!

    ow bng, ekige family eke prashna ban me okkoma, ekige thatthath eyata ona magulak karanna denawa, ekai. meyata love karala mata anithimata wali pita wali daganna wei area eke okkoma kolloth ekka
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    රිදිලා™;15642411 said:
    මේක කියලා තියෙන්නේ උ‍ඹේ කෝණෙන් විතරයිනේ...නඩුවක් අහන්න දෙපැත්තම ඕනේ...උඹ කියන විදියට උඹ නම් පොඩ්ඩක්වත් වැරදි නැහැ..ඒකි 100 %ක්... තමන්ගේ කතාවෙදි හැමෝම ඔහොම තමයි බ්‍රෝ..ඒත් අනිත් කෙනාගේ කතාවත් ඇහුවාම..මේකේ ඇත්ත තේරෙනවා..:D

    කොහොම වුනත්උඔලා දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැහැ වගේ...:dull:

    hmm ara kalin PM eka gahapu kenata mama visthare qwa, mama kellagen ahuwa ban ai ehema karanne kiyala, eki waradi kiyala eki kohomath piliganne naha, eki mata qwe e mage sakee kiyala, ekige hatiyak thamai ban kauru hari tikak hondata katha karaama uwa hondatama vishwasai, karana kiyana okkoma dewal utath kiyanawa, eth me kolla special una, ekai aula. ithin ban oya kellath ekka mulinma break up weccha welawe wena kellek magen yalu wennath ahuwa, eth mama me kellatamai luv kare, eth e adare eyagen mata hambenne naha bn. mama waraddak karai kiyamu? mama kellek ekka giya kiyamu (mehema deyak kawadawath une natha) eth ekita watinawada ban maawath thiyagena, mata horen wena kollekta txt karala call karala eka ahu unama mawa ignore karanna? e madiwata e kollath ekka date ekak yanna? kollawa amathaka karana eka wenama kathawak, eth dennekwa ekapaara handle karana eka kohomath waradine bn.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Oya kella machan thanikarama baduwak..oita ha samaanawa matath wela thiyanawa machan..adare wadi kamata mamath digatama samawa dunna..Bt uba me damma oka nawathwanna..me danma ..uba oya kella bandoth mage kana kapapan..mokakda ban oke theruma..maasa 3k4k yaddi hitha hadenawa ban ..passe hithei aparaade man noondi une kiyala..machan me lankawe thawa kello hitiyata hithanna epa eya wage kenek thawath na kiyala..mamath hithan hitiye ohoma thama..raththaran mama uba dakala nathi unath ubata adare hinda kiyanne ..me damma oka close karapan ..hithata duka athi but passe ubata sathutuwenna puluwan..Good Luck machan..

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩො උඹ බඩුවක් එක්කනෙ යාලු වෙලා තියෙන්නෙ! දැන්මම අතෑරපන්! නැත්තම් බැන්දා එහමනම් විනාසයි! :yes: