කෙල්ල ලොකු ලයින්

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    she is testing you...this is a habitual trait of women. it happens subconstouisly and even they dont know it.
    you need to show confidence. have a little bit of private life of yours. dont devote more time into her always. that is not being unkind ...
     
    • Like
    Reactions: HuntsMan and KAZPER

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    සබ්බානදී වංකගතා
    සබ්බේ කට්ඨමයා වනා
    සබ්බිත්ථියෝ කරේපාපං
    ලභමානා නිවාතකෙ
    බූන්දියි බෝල්ට් ඇණයි වගේ කිසි ගැලපීමක් නැති රිප්ලයි දාන්න එපා බිජ්ජෝ
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    gaalle mage yaaluwek kiyapu kathaawak
    eyaage baappa kasaada bendala
    wedima iwara welaa
    pahuwadaa indanma
    geeni baappata baninawalu
    dawas 3k 4k baappa sadda nethuwa ahan hitiyalu
    eelanga dawasee
    gee watee panna panna
    thadi gahala
    edagena gihin kaamareekata daala
    lock karala
    udee indan hawas wenakam ohe inna erala badaginne
    hawasa 4ta vithara
    hondata badagini wenakam indala
    bath ekakuth aran gihin kaamare dora erala
    bath eka kanna keewalu
    edaa indan kisi saddayak nellu
    baappa gaawata gihin shape eke katha karanawalu
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    බූන්දියි බෝල්ට් ඇණයි වගේ කිසි ගැලපීමක් නැති රිප්ලයි දාන්න එපා බිජ්ජෝ

    ⁣තොපිට අතීතයෙන්ම සාහිත්‍යයෙන් ⁣උදාහරණ දෙනවාට මට හොද වැඩේ. හොද වැඩේ මට!
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ඉස්සෙල්ලම බලපන් ඇයි ඒකි ලොකු ලයින් දෙන්නේ කියල . උබේ පැත්තෙත් වැරද්දක් තියෙනවනම් ඒකත් පොඩ්ඩක් consider කරපන් .වෙන කොල්ලෙක් වගේ ඉන්නවා නම් පුකට පයින් ගහල එලවල දාපන්
     
    • Like
    Reactions: KAZPER