කෙල්ල / වයිෆ් එක්ක

Lankan lion

Active member
  • Sep 14, 2019
    103
    137
    43
    මහ වරුසාවට පසුව නැගෙන සද වෙනදාටත් වැඩියෙන් එලියයි.නෝක්කාඩුවට පසුව ඔබේ වත වෙනදාටත් වැඩියෙන් එලියයි.කියල හොදට සෙල්ලම් කරනව
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    * මාසෙට වලි,රණ්ඩු කියක් වගේ යනවද
    ආසන්නව 1ක් හෝ 2ක්

    * ඒ වගේ වෙලාවට උබල හැසිරෙන විදිය කොහොමද?
    මුල් ටිකේ මම තමා විරය. ඊට පස්සේ ඉතින් කොටස් දෙකකට කැඩෙනවා

    මම හරි :- පුස් පැටියා ඇක්ෂන් එක දාපු ගමන් මගේ තරහ නිවෙනවා, ඊට පස්සේ හරි වැරැද්ද කියල දීල මුලින් බැන්න එකට සොරි කියනවා

    එයා හරි :- කුක්ක වගේ කට වහගෙන ඉදල පස්සේ සොරි කියනවා.

    (කොහොම උනත් අන්තිමට මම විතරයි සොරි කියන්නේ )

    * මොනවගේ කේස් වලටද සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ උබල අතර?

    1. උදේට කෝල් එක මැසේජ් එක අමතක උන දාට
    2. නිදියන්න කලින් මැසේජ් කෝල් එක අමතක උන දාට
    3. වැඩ ගොඩක් තියෙන දවසට කෝල් එකක් ගන්න බැරි උනොත්
    4. නොකිය බොන්න ගියොත්
    5. රෑට ගමන් යන්න තියාගත්තම

    :love: අවුරුදු 05ක් වෙනෝ ලවු එක:love:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,708
    113
    සේදවත්ත
    උබත් දිලා තියේද
    [/QUOTE]

    කීප පාරක් කරා දැන් දන්නවා වලියක් කියන්නේ සුකල ඉවර වෙන එකක් ඒ නිසා වලි නැ. හුදෙක් නෝක්කඩු කීම ඒක අවුලක් නැ කරබාගෙන ඉන්න එක තියෙන්නේ . ඒක අම්ම උගන්නපු එකක් වෙලාවකට එයා කුස්සියේ තනියෙන් බනිනවා මම වෙන කොහෙවත් ඉදන් ටීවී බලනවා . සරලයි.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබත් දිලා තියේද

    කීප පාරක් කරා දැන් දන්නවා වලියක් කියන්නේ සුකල ඉවර වෙන එකක් ඒ නිසා වලි නැ. හුදෙක් නෝක්කඩු කීම ඒක අවුලක් නැ කරබාගෙන ඉන්න එක තියෙන්නේ . ඒක අම්ම උගන්නපු එකක් වෙලාවකට එයා කුස්සියේ තනියෙන් බනිනවා මම වෙන කොහෙවත් ඉදන් ටීවී බලනවා . සරලයි.
    [/QUOTE]
    රිදෙන්න ම දීල ද පව් ඒකි🤣
     
    • Haha
    Reactions: JohnSnow

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,900
    113
    bump

    * මාසෙට වලි,රණ්ඩු කියක් වගේ යනවද
    ආසන්නව 1ක් හෝ 2ක්

    * ඒ වගේ වෙලාවට උබල හැසිරෙන විදිය කොහොමද?
    මුල් ටිකේ මම තමා විරය. ඊට පස්සේ ඉතින් කොටස් දෙකකට කැඩෙනවා

    මම හරි :- පුස් පැටියා ඇක්ෂන් එක දාපු ගමන් මගේ තරහ නිවෙනවා, ඊට පස්සේ හරි වැරැද්ද කියල දීල මුලින් බැන්න එකට සොරි කියනවා

    එයා හරි :- කුක්ක වගේ කට වහගෙන ඉදල පස්සේ සොරි කියනවා.

    (කොහොම උනත් අන්තිමට මම විතරයි සොරි කියන්නේ )

    * මොනවගේ කේස් වලටද සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ උබල අතර?

    1. උදේට කෝල් එක මැසේජ් එක අමතක උන දාට
    2. නිදියන්න කලින් මැසේජ් කෝල් එක අමතක උන දාට
    3. වැඩ ගොඩක් තියෙන දවසට කෝල් එකක් ගන්න බැරි උනොත්
    4. නොකිය බොන්න ගියොත්
    5. රෑට ගමන් යන්න තියාගත්තම

    :love: අවුරුදු 05ක් වෙනෝ ලවු එක:love:
    same 😂 😂 😂
     
    • Love
    Reactions: pubudu lakmal

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    කෙල්ල බැඳල ගෙදර එක්කන් ආව කාලේ නං මුලදී ලොකු වලි තිබ්බා. ඒත් පස්සේ හරි ගියා. ගොඩක් හොඳ උනා කිසිම වලියක් නැති කාලවල් ඕනේ තරම් තියනවා. හැබැයි ඩේට් කාලෙට ටිකක් ටෙම්පර් එක වෙනස් වෙනව කියල නෝටිස් කරල තියනවා. මොනා උනත් කවදාවත් කෙල්ලෙකුට ගහන්න අත උස්සන්න එපා. උන් සමහරු බොහොම ඉක්මනට ඩිප්රෙසන් තත්වෙට යනවා. එහෙම වෙලාවට කියන කරන දේවල් ගැන අවබෝධයක් නෑ. ඔහේ නිකං හරක් වගේ කියවනවා.

    සම්පුර්ණයෙන් එකයි :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    bandapu alutha wage.. adahas galapanna gihama thama awul enne.. eeta hapan....wife kohomath balanne eya ge thatha ekka compare karala.. ethakota oya wenas kam ewa mewa thibbama poddak ehen mehen kachal yanawa.. ewath ithin kaleth ekkama hari yanawa.. man hithanne apith purudu wenawa kunu wali ada ganne nathuwa.. ganun ge samahra gong wada walata ida deela samakamee jeewithayak gatha karanna.. ..

    Dennama work karana nisa stress ekata thama oya waliyak giyath yanne.... ey welawata pirimi apith waradi...ganuth api wage ma marilamarila gedara enne.. api ithin piliwelak nathuwa..andum eye mey atha dala..help eka denne nahtuwa hitiyama..ahinsaka ganiyek ta unath mala panninawa.. thawa oya parana ganu ekka contacts thiya ganna epa.. ewath awasane kunu wali walata hethu wenawa..

    bandata passe thamunge paduwe ,, ganith ekka honda gamanak yana eka thama honda.. ,, hadanna ma bari nam.. katha wela divorce wena eka thama honda.. :D
    Shathika aththa.
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    Dennama work karana nisa stress ekata thama oya waliyak giyath yanne.... ey welawata pirimi apith waradi...ganuth api wage ma marilamarila gedara enne.. api ithin piliwelak nathuwa..andum eye mey atha dala..help eka denne nahtuwa hitiyama..ahinsaka ganiyek ta unath mala panninawa.. thawa oya parana ganu ekka contacts thiya ganna epa.. ewath awasane kunu wali walata hethu wenawa..
    Ela kollek :yes:
     
    SL-TIN TIN

    Member
    May 22, 2020
    16
    19
    3
    marry කරපු මුල් කාලයේ ප්‍රශ්න තිබ්බ. අපේ දේවල් වලට නෙවේ රන්ඩු උනේ අම්මලාගේ ප්‍රශ්න එක්කෝ අක්කගේ ප්‍රශ්නයක් පස්සේ පස්සේ හරි ගියා, මුල් දවස් වල ගෑනි කියවනකොට මල පනිනවා අසු හාරදහට පස්සේ තේරුම් ගත්තා එහෙම කෑගහන එක තේරුමක් නැ කියලා , කියවන එක ගෑනුන්ගේ ජන්ම ගතිය එක නවතින්නේ නෑ , දැන් කියවන්න දීලා මම headset එක දාගෙන සින්දුවක් අහනවා.......! ප්‍රශ්න එන්නේ හරි අඩුවෙන් එ නිසාා happy එකේ ඉන්නවා.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    ජය වේවා මචං. ප්‍රොපෝසල් ද?
     
    SL-TIN TIN

    Member
    May 22, 2020
    16
    19
    3
    ජය වේවා මචං. ප්‍රොපෝසල් ද?
    ජය වේවා මචං. ප්‍රොපෝසල් ද?
    නෑ යාළු වෙලා marry කලේ , යාලු වෙලා ඉන්න කාලේ කියෙව්ව්වේ නෑ බන් එච්චර, marry කලාට පස්සේ එයාට අයිතියක් එනවනේ , යාළු වෙලා ඉන්නකොට වැඩිය කියවන්න බයයි අපි දාල යයි කියල. හේ හේ.....!
     
    • Like
    Reactions: castellain

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,537
    6,020
    113
    marry කරපු මුල් කාලයේ ප්‍රශ්න තිබ්බ. අපේ දේවල් වලට නෙවේ රන්ඩු උනේ අම්මලාගේ ප්‍රශ්න එක්කෝ අක්කගේ ප්‍රශ්නයක් පස්සේ පස්සේ හරි ගියා, මුල් දවස් වල ගෑනි කියවනකොට මල පනිනවා අසු හාරදහට පස්සේ තේරුම් ගත්තා එහෙම කෑගහන එක තේරුමක් නැ කියලා , කියවන එක ගෑනුන්ගේ ජන්ම ගතිය එක නවතින්නේ නෑ , දැන් කියවන්න දීලා මම headset එක දාගෙන සින්දුවක් අහනවා.......! ප්‍රශ්න එන්නේ හරි අඩුවෙන් එ නිසාා happy එකේ ඉන්නවා.

    Ow ban.. welawakata epa wenawa..meka ne un wachana 100 kiyaddi api hondata galapena wachana 5 kiwoth..aye ey wachana 5 kochchara kathada arawa mewa dala aye wachana 1000 kiyanawa..hondama dey kiwwath wage headset eka gahan sinduwak ahana eka..
     
    • Sad
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ow ban.. welawakata epa wenawa..meka ne un wachana 100 kiyaddi api hondata galapena wachana 5 kiwoth..aye ey wachana 5 kochchara kathada arawa mewa dala aye wachana 1000 kiyanawa..hondama dey kiwwath wage headset eka gahan sinduwak ahana eka..
    මං හිතුවේ මගේ ගෑනි විතරයි කියල.සිරාවට , වචන 5ක් කිවොත් එකෙන් ඇද ගන්නවා. සද්ද නැතුවම හිටියාම අහනවා මුකුත් කියන්න නැද්ද කියල. පිස්සු බං. සිංගල් ආතල් එකේ හිටියනම් එකක්
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    හාපෝ කතා කරන්න එපා බං, දැනුත් මේ කිරිය පැත්තෙ ආවේ එපා වෙලා. බැන්දෙ එෆෙයා එකකින්. ගෑනුන්ගෙ කියවිල්ල, ඩ්‍රැමටික් වීම කියන්නෙ ලාක්ශ්නික ගුණයක්. ප්‍රශ්ණයක් නැත්නම් කල්පනා කරලා කරලා මාස ගානකට කලින් කාපු වඩේ එකක කෑල්ලක් නොදීපු එකක් හරි අල්ලන් කියවනවා. ඕක බැන්ද ලගදි තමයි ප්‍රශ්ණයක් වෙන්නෙ, පස්සෙ ඉතින් අපිට් අර කිඹුල් හමට තඩි බානවා වගේ අහන් ඉන්න පුරුදු වෙනවා. කොහොමත් ගෑණු කියන්නෙ තේරුම් ගන්න බැරි ජාතියක් බං. ත්‍රස්ථවාදීන් එක්ක කතා කරල ප්‍රශ්ණ විසදගන්න පුලුවන්, ගෑණු එක්ක බෑ. ඕක නොබැද ඉන්නවත්, බදින්න බය වෙන්නවත් දෙයක් නෙවේ. ඔය උඹට හෙන ආදරයෙන් ඉන්නව වගේ පේන හැම ජෝඩුම ඔහොමයි බං. කොටින්ම අපේ පැත්තෙ නෑදෑයොයි, වයිෆ්ගෙ පැත්තෙ නෑදෑයොයි හොද පවුල් විදිහට උදාහරණෙට ගන්නෙත් අපි 2, අපිනෙ දන්නෙ. ඒ හින්දා උඹ ගැන දුක් නොවී චිල් එකේ ඉදපං.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    happah meka dakala bandinnath ba wage oi, hama ganinma ekaiyi ne bung balagena giyama. dan me social media ekka munwa kohe hari ekkagena giye nathnam ethanath hamienawa "araya mehe gihilla, oyata thama mawa ekkagena yana bari" kiyala, redda epa wenawa
     
    • Like
    Reactions: hiKz123

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කලින් යාළුවෙලා හිටිය කෙල්ලෙක් එක්ක. සුදුම සුදුයි, හුරතල්, හරිම ලස්සනයි. හැබැයි කියවනවා කියවනවා එපා වෙනකං. එපා උනා. අත ඇරලා දැම්මා. පස්සේ දුක හිතුන. ඒත් බැන්ද නං මළ කරදරයක් වෙයි කියල තේරුණා. කෙල්ලෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ අනිත් කෙනා කියන දේ අහන්න.
    තව අක්ක කෙනෙක් හිටියා, එකට වැල බලලත් තියනවා, කියෝනව කෙළවරක් නැහැ.

    ප.ලි. - උන් හිතන්නෙ උන් කියවන හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම හරිම වැදගත් කියලයි.
     
    • Haha
    Reactions: siripala1950