කෙල්ල / වයිෆ් එක්ක

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රණ්ඩුවීම් මෙතෙක් වාර්තා වී නැත. මට මළ පැන්නම හෝ ටිකක් සැරෙන් කතා කලත් ඇති ටැප් එක ඇරගන්නවා. ඊට පස්සෙ ඉතින් බටර් ගාලා ගාලා සේප් කරගන්නවා. වලි නම් ගිහින් නෑ. කවදාවත් තරහා වෙලත් නෑ.

    හැබැයි තවම බැඳලා නෑ. යාලු වෙලා අවුරුදු 9 ක්. මේ අවුරුද්දේ අග බඳින්න ඉන්නේ.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ...................







    උබල කෙල්ල / වයිෆ් එක්ක වලි , රණ්ඩු යනව ඇතිනේ. පොඩ්ඩක් අදහස් දිපං.

    * මාසෙට වලි,රණ්ඩු කියක් වගේ යනවද (ගණන් කරන්නේ නෑ තමා :P, ඒත් කියපං බලන්න)?

    * ඒ වගේ වෙලාවට උබල හැසිරෙන විදිය කොහොමද? :rolleyes:
    * මොනවගේ කේස් වලටද සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නේ උබල අතර? :angry:
    * බැදපු කෙනෙක් නම් දාපං යාලුවෙලාද නැත්නම් ප්‍රොපොසල් ද කියලත් :yes:


    මගේ පැත්තෙන් කිවොතින් , ඒ වගේ වෙලාවට කෙල්ල අඩනවා දොඩනවා . මට පේන්න බෑ බං එහෙම සින්. සමහර ඒව පොඩි දේවල්. හැබැයි කවදාවත් සැක හිතලා වගේ දේවල් වෙලා නෑ. චූටි දේවල්. කොච්චර ඕව කතාකරත් අපි සොරි කියන්න ඕන.

    උබලගේ අත්දැකිම් කියපං ... නැත්න්ම් බම්ප් එකක් දාපං
    රිප්ලයි ටික දැක්ක එකෙක් බඳින එකක් නෑ 😂 තමන්ට සෙට් වෙන අදහස් ගැලපෙන කෙල්ලෙක් බැඳපල්ල. කේන්දර බලල කුල බලල රස්සාවට, පෙනුමට කැමති වෙලා බැන්දම කෙල වෙනව. කියවන එක අවුල් වෙන්නෙ දෙන්නගෙ වෙනම අදහස් තිබුනම. එහෙම රණ්ඩු වෙලා නෑ බං වයිෆ් එක්ක. වාද කරල නන් තියෙනව. ඒත් හින්ට් පාස් කරල නෑ කවදාවත්. ලව් කරල බැන්දෙ. අවුරුදු අටක්.පොඩි කාලෙ ඉදන් යාලුව.එක වසරෙදි එහා ඩෙස්ක් එකේ ඉදල මීට් උනේ 😂😂 බැඳල පහයි.හැම අතින්ම පට්ට. ගත්ත හොදම තීරනයක් මගෙ ලයිෆ් එකේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මං හෙඩ්සෙට් එක දාගන්නවා, NC ඔන් කරගන්නවා, වයිෆ් කටවහගන්නවා
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Bump

    රණ්ඩුවීම් මෙතෙක් වාර්තා වී නැත. මට මළ පැන්නම හෝ ටිකක් සැරෙන් කතා කලත් ඇති ටැප් එක ඇරගන්නවා. ඊට පස්සෙ ඉතින් බටර් ගාලා ගාලා සේප් කරගන්නවා. වලි නම් ගිහින් නෑ. කවදාවත් තරහා වෙලත් නෑ.

    හැබැයි තවම බැඳලා නෑ. යාලු වෙලා අවුරුදු 9 ක්. මේ අවුරුද්දේ අග බඳින්න ඉන්නේ.
    🤣 marry and see you, idiot.
    Girl and wife are two different stereotypes.
    ------ Post added on Dec 15, 2021 at 1:55 PM
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool