කෙල්ල වෙනුවෙන්......

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    කන්න එක පාරට කොහොමත් 2000/= විතර දෙන්නටම..මේකට නම් සුමානෙකට අනිවා sure :P
    shopping නම් season එකකට විතරයි :yes:
    phone මල් package 300/= :cool:
     
    • Like
    Reactions: AnjanaROCK

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Kellekuth naa
    Set wena yana ekath Awurudu 3k thisse job ekak karala ain wela kiyahnko
    Mama job ekakata giya witrai :rofl:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    කන්න එක පාරට කොහොමත් 2000/= විතර දෙන්නටම..මේකට නම් සුමානෙකට අනිවා sure :P
    shopping නම් season එකකට විතරයි :yes:
    phone මල් package 300/= :cool:

    උබමද ගෙවන්නෙ........ :)
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    mata wiyadam wadi dawas walanm eya gewanawa ho gewanna ahanawa. mama tamai godak welawata gewanne. Awulak na itin kage salli unat lagadi badinna inne :yes:

    ගෙවන්න හැදුවොත් ටිකක් විතර ගෙවන්නත් දීපං මචං....... උබ හැමදාම ගෙව ගෙව හිටියොත් පස්සෙ දවසක බැරි වෙන වෙලාවටවත් ඉල්ල ගන්න උබට හිතෙන එකක් නෑ...... මගෙ යලුවටත් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්... ඌ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි...... අම්මගෙන් සල්ලි ඉල්ලගන්න අපි වගේ අහින්සක කොල්ලෙක්.. :rofl: ඌ හැමදේටම පැන පැන ගෙවන්න පුරුදු වෙලා දැන් කෙල්ල නිකමටවත් අහන්නෙ නෑ කීයක් හරි දෙන්නද කියල බිල ගෙවද්දි...... ඒකිත් හිතන් ඇති මු හෙන සල්ලි කාරය, ඇති වෙන්න සල්ලි ගේනව කියල.... අන්තිමට ඌ අපෙන් සල්ලි ඉල්ලන් බිල් ගෙවන වෙලාවලුත් තියෙනව..:sorry: බැරිවෙලා වත් කෙල්ලගෙන් ඉල්ලන්න හිතෙන්නෙත් නෑලු එහෙම පුරුදු නැති නිසා.......
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    kellek naha bn :(

    :( බොක්කෙන් ලව් කරන්න හදන්න එපා..... සල්ලාල ටයිප් එකෙන් හිතල පස්සෙ ඕනිනම් බොක්කෙන් ලව් කරපන්.... එහෙම උන්ට තමයි කෙල්ලො සෙට් වෙන්නෙ.... සත්‍ය ප්‍රේම බෘන්ග රාජයොන්ට නෙවෙයි.... මාත් දැන් එහෙමයි.... දැන් කෙල්ලෙක් මාව ටෝක් කරන්න හදනව.... මං ඒකිට කැමති නෑ..... :rofl:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :( බොක්කෙන් ලව් කරන්න හදන්න එපා..... සල්ලාල ටයිප් එකෙන් හිතල පස්සෙ ඕනිනම් බොක්කෙන් ලව් කරපන්.... එහෙම උන්ට තමයි කෙල්ලො සෙට් වෙන්නෙ.... සත්‍ය ප්‍රේම බෘන්ග රාජයොන්ට නෙවෙයි.... මාත් දැන් එහෙමයි.... දැන් කෙල්ලෙක් මාව ටෝක් කරන්න හදනව.... මං ඒකිට කැමති නෑ..... :rofl:

    :rofl:
    අන්න නයා පුතේ
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ගෙවන්න හැදුවොත් ටිකක් විතර ගෙවන්නත් දීපං මචං....... උබ හැමදාම ගෙව ගෙව හිටියොත් පස්සෙ දවසක බැරි වෙන වෙලාවටවත් ඉල්ල ගන්න උබට හිතෙන එකක් නෑ...... මගෙ යලුවටත් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්... ඌ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි...... අම්මගෙන් සල්ලි ඉල්ලගන්න අපි වගේ අහින්සක කොල්ලෙක්.. :rofl: ඌ හැමදේටම පැන පැන ගෙවන්න පුරුදු වෙලා දැන් කෙල්ල නිකමටවත් අහන්නෙ නෑ කීයක් හරි දෙන්නද කියල බිල ගෙවද්දි...... ඒකිත් හිතන් ඇති මු හෙන සල්ලි කාරය, ඇති වෙන්න සල්ලි ගේනව කියල.... අන්තිමට ඌ අපෙන් සල්ලි ඉල්ලන් බිල් ගෙවන වෙලාවලුත් තියෙනව..:sorry: බැරිවෙලා වත් කෙල්ලගෙන් ඉල්ලන්න හිතෙන්නෙත් නෑලු එහෙම පුරුදු නැති නිසා.......

    ado ehema seen ekak na bn api dennama job karanwa denna gawama bank wala tyenawa ganath dannawa. matanm awulak na mama hira wela inna dawaswala eyagen salli illagannawat ekka :yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කෙල්ල රීලෝඩ් දානවා, කෙල්ල කන්න අරන් දෙනවා , කෙල්ල ටිකට් කඩනවා...මම ගේම් ගගහා ඉන්නවා.. :P:love:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    කෙල්ල රීලෝඩ් දානවා, කෙල්ල කන්න අරන් දෙනවා , කෙල්ල ටිකට් කඩනවා...මම ගේම් ගගහා ඉන්නවා.. :P:love:

    ලැබීම තමයි පුතේ...... :love: :P