කන්න එක පාරට කොහොමත් 2000/= විතර දෙන්නටම..මේකට නම් සුමානෙකට අනිවා sure 
shopping නම් season එකකට විතරයි
phone මල් package 300/=

shopping නම් season එකකට විතරයි

phone මල් package 300/=

Kellekuth naa
Set wena yana ekath Awurudu 3k thisse job ekak karala ain wela kiyahnko
Mama job ekakata giya witrai![]()

කන්න එක පාරට කොහොමත් 2000/= විතර දෙන්නටම..මේකට නම් සුමානෙකට අනිවා sure
shopping නම් season එකකට විතරයි
phone මල් package 300/=![]()

mata wiyadam wadi dawas walanm eya gewanawa ho gewanna ahanawa. mama tamai godak welawata gewanne. Awulak na itin kage salli unat lagadi badinna inne![]()
ඌ හැමදේටම පැන පැන ගෙවන්න පුරුදු වෙලා දැන් කෙල්ල නිකමටවත් අහන්නෙ නෑ කීයක් හරි දෙන්නද කියල බිල ගෙවද්දි...... ඒකිත් හිතන් ඇති මු හෙන සල්ලි කාරය, ඇති වෙන්න සල්ලි ගේනව කියල.... අන්තිමට ඌ අපෙන් සල්ලි ඉල්ලන් බිල් ගෙවන වෙලාවලුත් තියෙනව..
බැරිවෙලා වත් කෙල්ලගෙන් ඉල්ලන්න හිතෙන්නෙත් නෑලු එහෙම පුරුදු නැති නිසා.......kellek naha bn![]()
බොක්කෙන් ලව් කරන්න හදන්න එපා..... සල්ලාල ටයිප් එකෙන් හිතල පස්සෙ ඕනිනම් බොක්කෙන් ලව් කරපන්.... එහෙම උන්ට තමයි කෙල්ලො සෙට් වෙන්නෙ.... සත්‍ය ප්‍රේම බෘන්ග රාජයොන්ට නෙවෙයි.... මාත් දැන් එහෙමයි.... දැන් කෙල්ලෙක් මාව ටෝක් කරන්න හදනව.... මං ඒකිට කැමති නෑ..... 

![]()

ගෙවන්න හැදුවොත් ටිකක් විතර ගෙවන්නත් දීපං මචං....... උබ හැමදාම ගෙව ගෙව හිටියොත් පස්සෙ දවසක බැරි වෙන වෙලාවටවත් ඉල්ල ගන්න උබට හිතෙන එකක් නෑ...... මගෙ යලුවටත් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්... ඌ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි...... අම්මගෙන් සල්ලි ඉල්ලගන්න අපි වගේ අහින්සක කොල්ලෙක්..ඌ හැමදේටම පැන පැන ගෙවන්න පුරුදු වෙලා දැන් කෙල්ල නිකමටවත් අහන්නෙ නෑ කීයක් හරි දෙන්නද කියල බිල ගෙවද්දි...... ඒකිත් හිතන් ඇති මු හෙන සල්ලි කාරය, ඇති වෙන්න සල්ලි ගේනව කියල.... අන්තිමට ඌ අපෙන් සල්ලි ඉල්ලන් බිල් ගෙවන වෙලාවලුත් තියෙනව..
බැරිවෙලා වත් කෙල්ලගෙන් ඉල්ලන්න හිතෙන්නෙත් නෑලු එහෙම පුරුදු නැති නිසා.......

කෙල්ල රීලෝඩ් දානවා, කෙල්ල කන්න අරන් දෙනවා , කෙල්ල ටිකට් කඩනවා...මම ගේම් ගගහා ඉන්නවා..![]()