කෙල්ල සෙක්ස් කරනකොට හපනවා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෙල්ලගේ පොටෝ එකක් දාපන් උපදෙසක් දෙන්නම් ගෙදරටම ඇවිත්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,642
    113
    Colombo
    පොඩි අවුලක් තියනවා බන්. මගේ කෙල්ලත් එක්ක සෙක්ස් කරනකොට එයා මුළු ඇඟම සපා කන්න පටන් ගන්නවා. තදබල සපා කෑමක් නොවේ. එත් රිදෙනවා. ඇඟ හැමතැනම දත් පාරවල්. ගෙදර යන්නත් බැහැ සමහර දවස්වලට ගෙදර මිනිස්සු දකීවි කියල.

    මේකට විසඳුමක් තියේද. මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහිලා කෙල්ලව පෙන්වන්න වෙයි වගේ . ඩොක්ටර් කෙනෙක් ලඟට අරන් යන්න කෙල්ල එකඟ වෙන්නේ නැහැ. දැන් මට කෙල්ලත් එක්ක සෙක්ස් කරන එක එපා වෙලා මේ ප්‍රශ්නේ නිසා. සෙක්ස් නොකර ඉන්නකොටත් කෙල්ල මුණ එල්ලගෙන ඉන්නවා.

    මේකට විසඳුම මොකක්ද. ඩොක්ටර් කෙනෙක් ලඟට අරගෙන යන්න විදිහක් තියේද

    අඩෝ ගුපියන්ගෙන් කැරි ආතල් ගන්නව නේද ?
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Bump
    සෙස් කතන්දර නං දන්නෑ , ඔෆිස් කෙල්ලෙක් ඉන්නව ඒකි යන එන ගමනුත් කොනිත්තනව එක්කො හූරනව...ඒකි ලඟට එනකොට මම මාරුවෙල යනව 😂😂
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Bump
    සෙස් කතන්දර නං දන්නෑ , ඔෆිස් කෙල්ලෙක් ඉන්නව ඒකි යන එන ගමනුත් කොනිත්තනව එක්කො හූරනව...ඒකි ලඟට එනකොට මම මාරුවෙල යනව 😂😂
    තේරෙන් නැද්ද ඌරා ලුණු මිරිස් පිටේ බැඳගෙන උබ ලඟට එනව වගේ එකක් ;)
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    තේරෙන් නැද්ද ඌරා ලුණු මිරිස් පිටේ බැඳගෙන උබ ලඟට එනව වගේ එකක් ;)
    😂😂
    ඕව කේස් බන් ....ඔෆිස් අනිත් එවුන්ට මාට්ටු උනොත් වසන්න වෙන්නෑ.
     
    • Like
    Reactions: scorpion MW