කෙල්ල හා නීති

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    අද පෝය දවසේ මෙහෙම ලියන්න හිතුනේ මන් දැක්ක නුලක් නිසා.. මන් හිතනවා.. එතන comment කරපු අය මේක දකිනවනම්.. නුල තම පෙම්වතියට/බිරිදට මොනාද දාල තියෙන නීති...
    මෙන්න ලින්ක් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1742251&page=2

    මෙන්න මෙකයි කාරනේ.. ලංකාවේ කොල්ලෝ නීති දන්නේ හේතු තියෙනවා.. බොහොමයක් කොල්ලෝ චීත්ත වගේ.. තමුන්ට කොච්චර ලස්සන කෙල්ලෙක් හිටයත් ස්ථාවර සම්බන්දයක් තිබ්බත් ගොඩක් කොල්ලෝ වැඩ කරණ තැන ඉන්න කෙල්ලොන්ට ලයින් දානවා.. ඒ ඉතින් තමන්ගේ කෙල්ලගෙන් ලැබෙන දේවල් වලට අමතරව.. තව දේවල් ගන්න.. ඕක ගැන දන්නා අපේ පිරිමි ඉතින් කෙල්ලට නීති දානවා..

    how_to_spot_a_player1009_300x200.jpg
    [/url]

    අනිත් කාරනේ තමා.. ලංකාවේ කෙල්ලෝ හරියට compare කරනවා.. තමුන්ගේ පෙම්වතාවයි අනිත් කොල්ලොන්වයි.. වෙන කොල්ලෝ එයාගේ කෙල්ලට සලකන විදිය ඒවා මේවා.. නැත්නම් කලින් පෙන්වතා සලකපු විදියයි දැන් කෙනා සලකන විදියයි .. බොහොමයක් කෙල්ලෝ තමන්ගේ කොල්ලට වඩා ලස්සන එකෙක් දැක්කොත් අපරාදේ කියන්න බෑ ගොඩක් ලොකු හීන මවනවා.. එක සාමාන්‍යයි නමුත් ,

    කොල්ලෝ නීති දන්නේ.. ඔය චීත්ත ජාතියේ කොල්ලෝ ටෝක් කරලා ටොක් කරලා.. කොහෙහරි යන්න සෙට් කරගත්ත කියමුකෝ.. ගිහින් දෙන්න කිස් කල කියමුකෝ.. කවදාවත් කොල්ලට කියනවද ඇවිල්ල.. අරු මාව කිස් කල.. එක නිසා මාත් කිස් කල කියල... නෑ.. කෙල්ලෝ කියන්නේ රහස් පිරුන මාලිගාවක්.. එක රහසක් වෙන්නේ.. වැරදි කියල දන්නා නිසානේ.. කෙල්ලෝ වැඩේ වැරදි කියල දැනගන්නකොට.. ගොඩක් කල් වැඩි.. sms කරන එක පවා.. කොන්ට්‍රෝල් එකක් තියාගන්න ඕනේ.. නැත්නම් ඉතින් වෙන කොල්ලෙක් තමුන් ඇඳන් ඉන්න bra එකේ පාට ඇහුවට පස්සේ.. එකට උත්තර නොදුන්නත් ..තමුන්ගේ කොල්ල එක දැක්කම, බඩුම තම..
    140812_cheating_jpg_w_350_h_200_crop_1.jpg

    බුදු හාමුදුරුවෝ කියල තියෙනවා සතර මහා සිනහවන්ගෙන් එකක් කියල.. හොර සැමියාගේ දරුවා,සැමියා නලවන විට බිරිද හිනා වීම..

    අවංක කෙල්ලෝ ඉන්නවා ලංකාවේ.. නමුත් ලංකාවේ ගොඩක් කෙල්ලෝ නරක් වෙන්නේ ඔෆිස් යන්න ගත්තම.. මගේ සම්බන්දෙටත් කෙල උනේ එකෙන්.. ඔෆිස් වල කොල්ලෝ විතරක් නෙමෙයි ,, අම්මන්ඩිල වගේ කෙල්ලෝ ඉන්නවා.. අපේ කෙල්ලෙක් උන් කියන දේ අහන්න ගත්තතොත් .. ඉවරම තමා...

    preview.jpg
    [/url]

    වෙන්න ඕනේ මෙකයි.. ලංකාවේ තියෙන්නේ පිතෘ මුලික සමජයක්නේ.. ඉතින් කෙල්ලෝ තමන්ගේ කොල්ලට අවංක වෙන්න.. කසී දෙයක් නොකිය ඉන්න එපා.. කොල්ලෝ දැනගන්න ඕනේ ගොන් නීති දන්නේ නැතුව ඉන්න..

    කෙල්ලෝ තම ගොඩක් වැරදි මේ නිදහස ඉල්ලන ප්‍රශ්නෙදි මම දකින විදියට.. නිදහස දෙන්න පුළුවන්.. එක තමාගේ පෙම්වතාගේ ස්වාමිපුරුෂයාගේ අතම ගරුත්වය රැකෙන විදියට බුක්ති විදින්න දන්නේ නෑ..එකයි කොල්ලෝ බය නිදහස දෙන්න.. මන් තාම එක කෙල්ලයි දැක්කේ කොල්ල ඕන තරම් නිදහස දීලත් ඒ කෙල්ල ගානට බැලන්ස්‌ කරන යනවා එක.. කිසි කොල්ලෙක් කරේ නගින්න එන්නෙත් නෑ.. එකී කරේ නගින්න යන්නෙත් නෑ..

    විශ්වාසය... ෆෝන් එක බලන එකෙන්වත්.. fb චැට් එක බලන එකෙන්වත් මනින්න එපා.. කොල්ලෙන්ට කෙල්ලන්ට දෙගොල්ලොන්ටම කියන්නේ.. එක මැනගන්න පුළුවන්.. දවසක අතාරින්න හිතාගෙන ඉන්න කොල්ලට කෙල්ලට(මොකද මේක කලට පස්සේ අතරින්නම වෙනවා,..) කොහෙහරි මීට් වෙමු කියල ඊට කලින් ඔය වෙන කෙනෙක් එක්ක ගිහින් කිස් කර කර ඉන්නකෝ එය එද්දී.. එයාගේ හිතට දැනෙන වේදනාවේ තරම තම එය ඔයාව විශ්වාස කල තරම.. ෆෝන් බලන්නේ විශ්වාස නැති නිසා නෙමෙයි.. ඔය කාට හරි රවටිලද කියල..

    අවසාන වශයෙන් කියන්න තියෙනේ.. කෙල්ලන්ට.. ඔය කොල්ලට ආදරේ පෙන්නන තරමට.. එය ඔයාට නිදහස දෙයි.. independant ලොකු සීන් දන්නා යන්න එපා.. ඔයාල අමාරුවේ වටුනවම හිතෙන හරි දුක් වෙන්නේ ඔයාට නීති දාපු කොල්ල විතරයි
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    නීති දාලා ගෑනු තියාගෙන මොකටද බන්??

    මම ඉන්නේ පිටරට ඒත් මම ගෑනිට කියලා තියෙන්නේ මම ඔයාට නීති දාන්නේ නෑ ඔයා දැනගන්න ඔයා ගාවට මොකා මොනා කියාගෙන ආවත් එන්නේ ඔයාගෙන් වැඩේ කරගන්න මිසක් ඔයාට ආදරේ කරන්න නෙවෙයි කියලා... වැඩේ කරගත්තම ඔයාට ඌත් නෑ මාත් නෑ... ඒ නිසා කල්පනාවෙන් කරන දෙයක් කරන්න.. හොර බොරු හැමදාම කරන්න බෑ අහුවෙනවා එහෙම උනොත් නෝ චාන්ස් කියලා..
     
    • Like
    Reactions: jusi

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    නීති දාලා ගෑනු තියාගෙන මොකටද බන්??

    මම ඉන්නේ පිටරට ඒත් මම ගෑනිට කියලා තියෙන්නේ මම ඔයාට නීති දාන්නේ නෑ ඔයා දැනගන්න ඔයා ගාවට මොකා මොනා කියාගෙන ආවත් එන්නේ ඔයාගෙන් වැඩේ කරගන්න මිසක් ඔයාට ආදරේ කරන්න නෙවෙයි කියලා... වැඩේ කරගත්තම ඔයාට ඌත් නෑ මාත් නෑ... ඒ නිසා කල්පනාවෙන් කරන දෙයක් කරන්න.. හොර බොරු හැමදාම කරන්න බෑ අහුවෙනවා එහෙම උනොත් නෝ චාන්ස් කියලා..

    atharinna badinne mokatada bn.. maha lokuwata wedding gannawa neda.. ehenam ewath aparada wada.. paul kanawa kiyanne.. puluwan tharam kala.. bari unama atharina eka nemeine.. ekita puluwan wenna one oyage waradi hadanna. oyata puluwan wenna one eyage waradi hadanna... mehema neethi european minissu atharath thiyenawa.. ape kollo wage barapathala ewa na habai..

    kohoma weatheth oyage adahasata garu karanawa.. :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිරා කතාව මචන්..එත් හැම කෙල්ලම ඔහොම නැහැ...කෙල්ලෝ ලස්සන කොල්ලෝ දැක්කම ඉතින් එක එක ඒවා හිතනවා ඇති තමා...ඒවා මනුස්ස ස්වභාවය...අපි උනත් ලස්සන කෙල්ලෙක් දැක්කම බලනවනේ...එත් එතනින් එහාට දෙයක් නැත්තම් එච්චරයි...බැලුව කියල නම් කිසි වරදක් නැහැ..

    මොනවා උනත් ඔයාගෙ මේ පොස්ට් එක ගොඩක් දෙනෙන්ක්ට වැදගත් වෙයි...:):)
     
    • Like
    Reactions: jusi

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    සිරා කතාව මචන්..එත් හැම කෙල්ලම ඔහොම නැහැ...කෙල්ලෝ ලස්සන කොල්ලෝ දැක්කම ඉතින් එක එක ඒවා හිතනවා ඇති තමා...ඒවා මනුස්ස ස්වභාවය...අපි උනත් ලස්සන කෙල්ලෙක් දැක්කම බලනවනේ...එත් එතනින් එහාට දෙයක් නැත්තම් එච්චරයි...බැලුව කියල නම් කිසි වරදක් නැහැ..

    මොනවා උනත් ඔයාගෙ මේ පොස්ට් එක ගොඩක් දෙනෙන්ක්ට වැදගත් වෙයි...:):)

    ow machan.. lassana kenek diha balana eke man waradak kiyanne na.. namuth kello hamathissema kiyanne eyala ahinsakai kiyala.. eyala nodanuwathma ahinsaka bawa iwaha yana wada karanawa..

    thnx fr da comment
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    සිරා කතාව මචන්..එත් හැම කෙල්ලම ඔහොම නැහැ...කෙල්ලෝ ලස්සන කොල්ලෝ දැක්කම ඉතින් එක එක ඒවා හිතනවා ඇති තමා...ඒවා මනුස්ස ස්වභාවය...අපි උනත් ලස්සන කෙල්ලෙක් දැක්කම බලනවනේ...එත් එතනින් එහාට දෙයක් නැත්තම් එච්චරයි...බැලුව කියල නම් කිසි වරදක් නැහැ..

    :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ow machan.. lassana kenek diha balana eke man waradak kiyanne na.. namuth kello hamathissema kiyanne eyala ahinsakai kiyala.. eyala nodanuwathma ahinsaka bawa iwaha yana wada karanawa..

    thnx fr da comment

    නොදැනුවත් ව? එහෙම වෙන්නේ කොහොමද? නොදැනුවත් ව කරන්න බබ්බු නෙමෙයි නේ මචන්...ගොඩක් උන් වැරදි කරලා බේරෙන්න තමා කියන්නේ ඔය අහිංසක කතා, නොදැනුවත් ව කරා වගේ...හැමෝටම හොඳ නරක තේරුම්ගන්න බුද්ධියක් තියෙනවනේ...හොද දේ මොකක්ද, වැරදි දේ මොකක් ද කියල වෙන කවුරුත් පැහැදිලි කරන්න ඕනේ නැහැ අද කාලේ මම දකින විදිහට..එහෙම වැරැද්දක් කරනවානම් ඒ මචන් තනිකර ගෑනිගේ තියෙන වෙස කම මිසක් වෙන දෙයක් නෙමෙයි...

    අපි කොච්චර විස්වාස කරත් ගෑනු කියන්නේ කොයි වෙලේ හිත වෙනස් වෙන්න පුළුවන් ද ජාතියක්ද කියන එක අමතක කරන්න නම් නරකයි...නීති දාල හිර කරන ඉන්න එකේ තේරුමක් නැත්තේ ඕකයි...යන එකා මොන දේ කරත් යනවා...ඉන්න කෙනාට යන්න හේතු 1000ක් තිබ්බත් ඉන්නවා...එක තමා වෙනස...මොනවා උනත් උබේ පොස්ට් එක සෑහෙන්න වටිනවා මචන්...:):)
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    අනෙ බන් ඔවා කියල වැඩක්නැ බන් කෙල්ලන්ට උන් හරි මෝඩයි.නමන්න දන්න කොල්ලෙක් සෙට් වුනු ගමන් සිරා ලව් කරන එකාට බූට් .මන් නම් දැන් කෙල්ලන්ව විශ්වාස කරන්නෙ නැ බන් කොච්චර ලස්සන කෙල්ලෙක් දැක්කත් කතා කලත් සම්බන්ධයක් පටන් ගන්න බයයි දැන් ඉන්න අම්මන්ඩිලා දෙන ගේම් දැක්කම
     
    • Like
    Reactions: jusi

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    නොදැනුවත් ව? එහෙම වෙන්නේ කොහොමද? නොදැනුවත් ව කරන්න බබ්බු නෙමෙයි නේ මචන්...ගොඩක් උන් වැරදි කරලා බේරෙන්න තමා කියන්නේ ඔය අහිංසක කතා, නොදැනුවත් ව කරා වගේ...හැමෝටම හොඳ නරක තේරුම්ගන්න බුද්ධියක් තියෙනවනේ...හොද දේ මොකක්ද, වැරදි දේ මොකක් ද කියල වෙන කවුරුත් පැහැදිලි කරන්න ඕනේ නැහැ අද කාලේ මම දකින විදිහට..එහෙම වැරැද්දක් කරනවානම් ඒ මචන් තනිකර ගෑනිගේ තියෙන වෙස කම මිසක් වෙන දෙයක් නෙමෙයි...

    අපි කොච්චර විස්වාස කරත් ගෑනු කියන්නේ කොයි වෙලේ හිත වෙනස් වෙන්න පුළුවන් ද ජාතියක්ද කියන එක අමතක කරන්න නම් නරකයි...නීති දාල හිර කරන ඉන්න එකේ තේරුමක් නැත්තේ ඕකයි...යන එකා මොන දේ කරත් යනවා...ඉන්න කෙනාට යන්න හේතු 1000ක් තිබ්බත් ඉන්නවා...එක තමා වෙනස...මොනවා උනත් උබේ පොස්ට් එක සෑහෙන්න වටිනවා මචන්...:):)

    naa machan man qwe.. kello kiyanne ehemane.. kello boru kiyanne kiyala man hodata dnnawa.. ape lankawata une kellonta europe type wenna one.. namuth dan europe wala inna godak kello api hithana widiytaa naa.. ape auntai indian auntai thiyena vise loke katawath naa..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අපි ඔක්කොම කරලා කෙල්ලන්ගෙන් විතරක් පතිවත බලාපොරොත්තු වෙන එක වැරදියි....
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    අපි ඔක්කොම කරලා කෙල්ලන්ගෙන් විතරක් පතිවත බලාපොරොත්තු වෙන එක වැරදියි....

    ඔව් මචන්.. මම කියන්නේ න කොල්ලොන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියල.. කොල්ලෝ කරන වැරදි නිසාම තම කොල්ලෝ කෙල්ලන්ට නීති දන්නේ.. නමුත් ඔය දම්වැල කඩන්න පුළුවන් එක්කෙනෙක් හරි හරියට ඉන්නවනම්.. :yes::yes:

    ඔයාගේ අදහසට එකගයි.. :yes::yes::yes: