මචන් උබේ කෙල්ල ගැන සැක කරනව නෙමෙය්. ඒත් මේ පොය්න්ට් ටික මට ක්ලික් උනා.
ගෙදරට කියන්න ඔන එක හරිය් කියමුකො - ඇය් ලබන අවුරුද්දෙම බදින්න ඕන. ගෙදරට කියල දෙපැත්තෙන්ම කතා කරල හොදට ප්ලැන් කරලා තව අවුරුදු දෙක තුනකින් බදින්න පුලුවන් කම තියෙද්දි. ( අවුරුදු 24 ඉක්මන් වැඩිය් මගේ පුද්ගලික අදහස.)
කොච්චර කොහොම කිව්වත් කෙල්ලෙක්ට ජීවිතයෙ තියෙන ලොකුම හීනයක් තමය් හොදට වෙඩින්ග් එක ගන්න එක. ඇය් එහෙනම් රෙජිස්ටර් කලාම ඇති කියන්නෙ.
කෙල්ල කොච්චර හොද උනත් මචන් යථාර්තය තේරුම් ගන්න අමාරුනම් කොහොමද ඉස්සරහට ජීවත් වෙන්නෙ. බැන්ද කියල හැම ප්රශ්නයක්ම විසදෙන්නෙ නෑනෙ.
ගෙදර මිනිසුන්ටත් කියලා දවස් දෙක තුනක් හරි කමක් නෑ නිදි වරාගෙන හිතලා හරි දෙන්නටම හොද තීරනයක් ගනින්.
උබේ අදහස් වලට ගරු කරනවා. එකය් මෙහෙම දෙයක් කියන්න හිතුනෙ.
ජය වේවා...!!!