කෙල්ල හොඳයි, එත්...............

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,432
    4,708
    113
    Colombo
    මචන් උබේ කෙල්ල ගැන සැක කරනව නෙමෙය්. ඒත් මේ පොය්න්ට් ටික මට ක්ලික් උනා.

    ගෙදරට කියන්න ඔන එක හරිය් කියමුකො - ඇය් ලබන අවුරුද්දෙම බදින්න ඕන. ගෙදරට කියල දෙපැත්තෙන්ම කතා කරල හොදට ප්ලැන් කරලා තව අවුරුදු දෙක තුනකින් බදින්න පුලුවන් කම තියෙද්දි. ( අවුරුදු 24 ඉක්මන් වැඩිය් මගේ පුද්ගලික අදහස.)

    කොච්චර කොහොම කිව්වත් කෙල්ලෙක්ට ජීවිතයෙ තියෙන ලොකුම හීනයක් තමය් හොදට වෙඩින්ග් එක ගන්න එක. ඇය් එහෙනම් රෙජිස්ටර් කලාම ඇති කියන්නෙ.

    කෙල්ල කොච්චර හොද උනත් මචන් යථාර්තය තේරුම් ගන්න අමාරුනම් කොහොමද ඉස්සරහට ජීවත් වෙන්නෙ. බැන්ද කියල හැම ප්‍රශ්නයක්ම විසදෙන්නෙ නෑනෙ.

    ගෙදර මිනිසුන්ටත් කියලා දවස් දෙක තුනක් හරි කමක් නෑ නිදි වරාගෙන හිතලා හරි දෙන්නටම හොද තීරනයක් ගනින්.


    උබේ අදහස් වලට ගරු කරනවා. එකය් මෙහෙම දෙයක් කියන්න හිතුනෙ.

    ජය වේවා...!!!
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    kella nan aulakma na. marry karanna kiyanne mehema karahan. engagement eka ganin. passe kollo ube wada tika sari unahama wedding ekak aran kandan palayan. mama me kiyana eka uba kellata therum karala kiuwoth eki therum ganna ona. ube thiyana targets tika kellata kiyapan. e dewal achive karaganna support karnaa kenekwa uba heuwe ekai oyawa thoragaththe baila gahapan. ehema kiyala uba ube paththen witharakma hithanneth nathuwa podi kapakirimak karapan engagement eka ganna. eki hoda kellek nan ube targets tikai ube oya yojanawatai kamathi wenna ona.

    anith eka oya ube gaanita kiyala diyan kohewath inna pakee gaanu kiyana huththawal wiswasa karanna epa kiyala. anith eka ithin eki ubata wiswasa nan wena ewun kiyana husthawal ahala ubawa awissawasa karanawa nan siraa lawak othana thiyawada kiyalath poddak kalpana karapan
    anika ithin kochchchara ammage kukku bibi hadunath eki bota kyanne nathi godak ewuwa thiynawa. ekita horeen hoyapan lamaa thani wage inna epa eki hodai kiyala

    kohomada mage suggestion eka hodaida kiyahan?? :nerd: :nerd: :nerd:

    a.... mee ubata sirawatama 24 da. matath 24i... :lol: :lol: :lol: massina...nangi gana baya wenna epa. ewa mama balagannan. uba oya wada tika balaganinko :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹ sex පැත්තට බරනම් ඔය කෙල්ලව බඳින්න එපා

    උබට පස්සෙ එපා වෙයි
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හොඳට හොයල බලපන් කෙල්ල ගැන

    උඹ හිතාගෙන ඉන්න ජාතියෙ එකෙක් නොවෙන්නත් පුලුවන්

    ඒකිගෙ ඇත්ත උඹට ආරංචි වෙන්න කලින් බඳින්න හදනව වෙන්නත් පුලුවන්
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් උඹේ කෙල්ල දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්, ඔය වගේ 1ක් ඇත අරින 1කත් අපරාදේ :no: :no: :no:
    එත් උඹේ කෙල්ලටත් මගේ එකට වගේ මොලේ අමාරුවක් තියෙනවා. :lol: :lol: :lol:

    "මට ඔයාව අවිස්වාස නැ පටියෝ, ඒ උනාට අරයත් කිව්වා මෙයත් කිව්වා හැමෝම කියන්නේ මොකක් හරි එකේ අත්තක් ඇති නේ,
    කියල පටන් අරන් ඔක්කොම හිතල ඔලුව කුරුවල් කරගෙන මනෝ ලෝකෙක හැදෙන ප්‍රශ්න වලට ස්බජීවිතයෙන් උත්තර හොයනවා"

    ඊටපස්සේ ඒවාට මම උදව් කලේ නැත්නම් අනිත් ඔක්කොම උන් කියපුව හරි මම වැරදි වෙනවා. :growl: :growl: :growl:

    හොඳම දේ කෙල්ලට කරන්න බැරි දෙයකුත් කියපන් උඹට අපි මෙහෙම කරමු කියල කියපු ගමන්,
    එහෙම නැත්නම් උඹේ ඔය බලාපොරොත්තු ටික කෙල්ලට කෙලින්ම කෙල්ලට කියල ඔයාගේ ඉල්ලීම මම ඉෂ්ට කරන්නම්, හැබැයි මගේ ටික ඉෂ්ට කරගන්න ඔය මට උදව් කරනවද ? කරනවානම් ඒ කොහොමද ?:baffled: :baffled:

    කෙල්ලට කියපන් බැරිම උනොත් උඹලගේ අම්මත් එක්ක ඇවිත් කතා කරන්න කියල,
    උඹට විසඳුමක් හම්බෙයි කියල හිතෙනවා ඔහොම කලොත්.

    :lol: :lol: :lol: :lol: මම වගේ තවත් එක අසරණ කොල්ලෙක් :lol: :lol: :lol: :lol:
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    ඒත් වෙන ගෑනියෙක් කියපු දෙකින් ඔච්චර වෙනස් උන කෙල්ලෙක් උඹට ගැලපෙනවද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. මොන ගතිගුණ තිබුනත් උඹල දෙන්නා අතරේ විශ්වාසයක් නැත්තන්, ඒ කෙල්ලට උඹ ගැන විශ්වාසයක් නැත්තන් වැඩක් නෑ
    :yes::yes:
     

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    Thanks බන් උඹල ඔක්කොටම. ජිවිතේ සමහර තීරණ තනියම ගන්න අමාරුයි.
    තේරුම් කරලා දෙන්න ට්‍රයි කරනවා. තේරුම් ගන්නේ නැත්නම් ඉතිං හොඳම දේ අයින් වෙන එක :(

    ආපහු ඒ වගේ හොඳ කෙල්ලෙක් නොලැබෙන්න පුළුවන්. ඒත් අම්ම අප්පා මැරෙන්න කළින් ඒ හිත් සතුටු කරලා ඉන්න ඕන.
    කිව්වත් වගේ වෙන ගෑණියෙක් කියපු දේට මෙච්චර අවුල් ගියා නම් අපේ ගෙදර ආපු කාලෙක මොනවා වෙයිද කියන්න බැහැනේ. නැන්දම්මා - ලේලි වලි කොහෙත් තියෙනවා.
    පිටින් එන්නේ ලේලි ඒ නිසා ඒ ගෑනි දැනගන්න ඕන ඒක මැනේජ් කරගන්න. මේකට මෙහෙම නම් ඒ වගේ සිටුවේෂන් එකකදී මේකි මොනවා කරයිද දන්නේ නැහැනේ. :no:

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් ඉඳල ඉඳල කෙල්ලෙක් සෙට් කර ගත්තා. දැන් මාස 5ක් විතර වෙනවා එෆෙයාර් එකට.

    කෙල්ල නම් මචන් පට්ටම හොඳයි. ගතිගුණ සහ හැසිරීම අතින්.
    අන්න ඒක තමයි මචන් ප්‍රශ්නේ. :shocked:

    කෙල්ල ගෙදරට බොරු කියන්නේ නැහැ. ඒ නිසා හම්බ වෙන්න බැරිලු. අඩුම ගානේ ලිප් කිස් එකක්වත් දෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගෙදරින් කන්ෆර්ම් වෙනකම් ඒවා මොකුත් බැරිලු..

    බලෙන්ම වගේ 2 පාරක් විහාරමහාදේවි පාර්ක් ගියා. කතා කර කර ඉඳල ආව. එකිත් අපේ ඔෆිස් එකේමයි. ට්‍රේනින් ආපු එකියක්.


    • ආගමට දහමට ගොඩක් නැඹුරුයි.
    • ගෙදර මිනිස්සුන්ට මාර ආදරෙයි.
    • මටත් ආදරෙයි, නමුත් කලින් කිව්වා වගේ limited access.
    • ඉගෙනගනිපු කෙල්ලක්. IT Degree එකක් තියෙනවා.
    • Family background අවුලක් නැහැ. මධ්‍යම පාන්තික.

    දැන් අවුල මේකයි මචං. එකම ඔෆිස් එකේ උනාට ඔෆිස් එකේදී කතා කරන්නේ නැහැ. ෆෝන් එකෙන් MSG කරන ඒක තමයි. දෙතුන් පාරක් meet වෙලා කතා කරා. එත් එන්නේ අකමැත්තෙන් අම්මට බොරු කියන්න බැහැ කියලා.
    ----------------------------------------
    දැන් තමයි සීන් ඒක. අපේ ඔෆිස් එකේ අලුතෙන් ආපු මුස්ලිම් බැල්ලියෙක් ඉන්නවා. මේ #ත්ති ඊයේ මේකිට හෙන දේශනයක් දීලා කොල්ලෝ ගැන. ඒකිගේ යාලුවෙකුත් අනාත උනා, ලව් කරනවා නම් ගෙදරට කියල කරන්න අරක මේක.

    දැන් ඊයේ ඉඳන් අඩනවා ගෙදරට කියන්න, ලබන අවුරුද්දේ මැරී කරන්න ඕන කියලා. මට 24 යි, ඒකිට 25 යි. කැන්දන් යන්න ඕන නැහැලු, රෙජිස්ටර් කරාම ඇතිලු.
    -----------
    මම මේකිට කැමති උනෙත් හොඳ ගතිගුණ සහ කරදරයක් නැතුව පාඩුවේ ඉන්න නිසා.

    මගේ තව ගොඩක් ටාගට් තියෙනවා බන්. දැනට 50 කට ලං වෙන්න පඩියක් ගන්නවා, එත් තව,

    • ඉගෙන ගන්න ඕන.
    • ගෙදර මිනිස්සුන්ට සලකන්න ඕන
    • කොල්ලෙක් විදියට පොඩි වාගන කට්ටක් ගන්න ඕන
    • A/L නංගි කෙනෙක් ඉන්නවා ඒකි ගැන බලන්න ඕන.
    • බිස්නස් එකක් පටන් ගන්න ඕන
    කොමද බන් මේම තියන් කසාද බඳින්නේ ? ජිවිතේ පටන් ගත්තා විතරයි.

    කොහොම කිව්වත් කසාද බැන්දම හැමදේම Limit වෙනවා, සෙල්ලමක් නෙවෙයි.

    අඩුම ගානේ මෙහෙම දෙයක් මට ගෙදරට කියන්නවත් බැහැ. ඒකෙ ප්‍රතිපලයත් ගොඩක් නරකයි.


    කෙල්ල 1000 කින් හොයා ගන්න බැරි උනාට මෙතැනදී මට වෙන ගන්න තීරණයක් නැහැ.
    ගෑනියෙක්ට යුතුකම් කරන්න කලින් වදාපු අම්මට යුතුකම් කරන්න ඕන.


    මගේ දැනට අවසන් තීරණය:
    කෙල්ලට තේරුම් ගන්න බැරි නම් අමාරුවෙන් උනත් සම්බන්දෙ නවත්තනවා. ඒකි රත්තරන් කෙල්ලෙක්. එත් ඒකි වෙනුවෙන් මගේ ජීවිතෙයි පවුලයි ඔට්ටු දාන්න බැහැ.


    ඊට වඩා මට ගන්න පුළුවන් හොඳ තීරණයක් තියේවිද ? (plz ආතල් නම් එපා මචන්ලා) :no:

    උබ කොන්දක් නැති පිරිමියෙක් බන්...:(
     

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    රත්තරං;20739182 said:
    උබ කොන්දක් නැති පිරිමියෙක් බන්...:(

    රැව්ලයි කැඳයි දෙකම බේරගන්න බැරි නිසාද ? :(
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රත්තරං;20739182 said:
    උබ කොන්දක් නැති පිරිමියෙක් බන්...:(


    Hena Pirimi Dial Ekak me Kiyanne :lol::lol::lol::lol:

    Nandammata 2k Kiyanna Kondak nathi Malakadaya
    :lol::lol::lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;20739182 said:
    උබ කොන්දක් නැති පිරිමියෙක් බන්...:(

    මම හිතුව උබ මෙ වගෙ දෙයක් කියයි කියල...
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් උඹේ කෙල්ල දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්, ඔය වගේ 1ක් ඇත අරින 1කත් අපරාදේ :no: :no: :no:
    එත් උඹේ කෙල්ලටත් මගේ එකට වගේ මොලේ අමාරුවක් තියෙනවා. :lol: :lol: :lol:

    "මට ඔයාව අවිස්වාස නැ පටියෝ, ඒ උනාට අරයත් කිව්වා මෙයත් කිව්වා හැමෝම කියන්නේ
    මොකක් හරි එකේ අත්තක් ඇති නේ,
    කියල පටන් අරන් ඔක්කොම හිතල ඔලුව කුරුවල් කරගෙන මනෝ ලෝකෙක හැදෙන ප්‍රශ්න වලට ස්බජීවිතයෙන් උත්තර හොයනවා"

    ඊටපස්සේ ඒවාට මම උදව් කලේ නැත්නම් අනිත් ඔක්කොම උන් කියපුව හරි මම වැරදි වෙනවා. :growl: :growl: :growl:

    හොඳම දේ කෙල්ලට කරන්න බැරි දෙයකුත් කියපන් උඹට අපි මෙහෙම කරමු කියල කියපු ගමන්,
    එහෙම නැත්නම් උඹේ ඔය බලාපොරොත්තු ටික කෙල්ලට කෙලින්ම කෙල්ලට කියල ඔයාගේ ඉල්ලීම මම ඉෂ්ට කරන්නම්, හැබැයි මගේ ටික ඉෂ්ට කරගන්න ඔය මට උදව් කරනවද ? කරනවානම් ඒ කොහොමද ?:baffled: :baffled:

    කෙල්ලට කියපන් බැරිම උනොත් උඹලගේ අම්මත් එක්ක ඇවිත් කතා කරන්න කියල,
    උඹට විසඳුමක් හම්බෙයි කියල හිතෙනවා ඔහොම කලොත්.

    :lol: :lol: :lol: :lol: මම වගේ තවත් එක අසරණ කොල්ලෙක් :lol: :lol: :lol: :lol:

    6b58f9211bdd6b50390393881f172426.jpg