කෙල්ල FB පාස්වර්ඩ් ඉල්ලුවොත්?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    කෙල්ල FB පාස්වර්ඩ් ඉල්ලුවොත්?

    උඹලා දෙනවද බන්? මගෙ සමහර යාළුවෝ දීලා තියෙන්නේ, මොකටද බන් එහෙම යටත් වෙලා ජීවත් වෙන්නේ? විකාරයක්නේ :/
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    උඹලා දෙනවද බන්? මගෙ සමහර යාළුවෝ දීලා තියෙන්නේ, මොකටද බන් එහෙම යටත් වෙලා ජීවත් වෙන්නේ? විකාරයක්නේ :/

    magenuth illuwa muladi dunne na

    karadaren beerenna baruwa dunna

    fb eka allagena maath ekka vali daagaththa dan mama nidahasee innawa :D