කෙල්ල

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Adare thamai yako.

    Ubata kellawa nodaka enna bari nam,
    hema weleme amathak wenawa nam, Ubata akiwa hodatama hithata allala ayanawan nam, uba akita kamathi.

    Masa 5kata wada oya scene oya widiyatama ubata danenawa nam a ADARE

    මාස ගානක් නෙමේ බන්.දැන් අවුරුදු ගානක්.ඒ උනාට මට උන් දෙන්නගේ ලව් එකක් බ්‍රේක් කරන්න හිතෙන්නේ නෑ බන්.සමහර විට එයා තනියෙන් හම්බුනා නම් මෙලහකට බැදලා ලමයෙකුත් ඉන්නවා.:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ මීට අවුරුද්දකට විතර කලින් නම් හොදම යාලුවට උනේ කෙල්ලක්....:):)

    ඒ යාලුකමට වෙන අය වෙන වෙන අර්තකථන දුන්න එකෙන් යාලුකම නැති උනා...අපරාදෙ...:(
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මගෙ මීට අවුරුද්දකට විතර කලින් නම් හොදම යාලුවට උනේ කෙල්ලක්....:):)

    ඒ යාලුකමට වෙන අය වෙන වෙන අර්තකථන දුන්න එකෙන් යාලුකම නැති උනා...අපරාදෙ...:(

    puka dena unn wahiwahala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    puka dena unn wahiwahala

    :yes::yes: ලකාවෙ කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි හොදම යාලුවො වෙන්ඩ බැ....බලන් ඉන්න අහගෙන ඉන්න උන්ට පුදුම අමාරුවක් හැදෙන්නෙ...දැන් තියෙන්නෙ එහෙම යාලුවෙක් උන්න කියල හිතල සතුටු වෙන එක විතරයි...
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :yes::yes: ලකාවෙ කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි හොදම යාලුවො වෙන්ඩ බැ....බලන් ඉන්න අහගෙන ඉන්න උන්ට පුදුම අමාරුවක් හැදෙන්නෙ...දැන් තියෙන්නෙ එහෙම යාලුවෙක් උන්න කියල හිතල සතුටු වෙන එක විතරයි...
    :yes::yes::yes:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මාස ගානක් නෙමේ බන්.දැන් අවුරුදු ගානක්.ඒ උනාට මට උන් දෙන්නගේ ලව් එකක් බ්‍රේක් කරන්න හිතෙන්නේ නෑ බන්.සමහර විට එයා තනියෙන් හම්බුනා නම් මෙලහකට බැදලා ලමයෙකුත් ඉන්නවා.:rolleyes:

    Ow ow Kagewath love ekak break karanna yanna apa. Paw sidda wena weda owa :yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    hitiya :D passe eki love eka una, dan eki badala wena ekekwa :rolleyes: :shocked: :lol: ape gani numbers block karala mage, fb ekenuth ain karala inne :sorry: :lol: eth ekinam thamath mage gana ahanawalu mallita hambunama :lol: :love: ;)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපේ agriculture class එකේ කෙල්ලෙක්ට හිටියේ එකම එක කෙල්ලයි. අනිත් ඔක්කොම කොල්ලෝ අපේ උන් ටික එකිට හි&වේ නැති ටික විතරයි \.. :lol::lol:
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මටත් කෙල්ලෙක් හිටිය.එකිටත් ඔහොම හොදම යාලුවෙක් හිටිය..මන් ඌ ගැන ඇහුව විතරයි දැන් මට බූට්.. දෙන්නගේ friendship එකනම් නැගලම යනවා දැන්:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: craabeysinghe