කෙල්ල

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    Best Friend කෙනෙක් විදියට කෙල්ලෙක් උඹලට නැද්ද

    හැම වල්කතාවක්, කොටුවක් පැනපු ඒවා කතා කරන?
     
    May 30, 2017
    108
    13
    0
    හිටිය ඒකිට කුප්ප වැඩක් කරල දැන් මුඋනවත් බලන්නේ නෑ
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    හිටියා
    වල් කතා කියන්න නෙවෙයි
    ජිවිතේ දුක සැප බෙදාගෙන එකට හිටිය කෙනෙක්
    යාළුවෙකුටත් එහා සහෝදරියක් විදියටම හිටියා
    ඇත්තටම එයා අදටත් මට මගේ මගේ සහෝදරිය
    එත්
    සමාජය, එයාගේ යාළුවො, එයාගේ දෙමව්පියෝ, පසු කලෙක එයාගේ පෙම්වතා මේ දේ වැරදි විදියට දැක්කා
     
    • Like
    Reactions: craabeysinghe

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    හිටියා
    වල් කතා කියන්න නෙවෙයි
    ජිවිතේ දුක සැප බෙදාගෙන එකට හිටිය කෙනෙක්
    යාළුවෙකුටත් එහා සහෝදරියක් විදියටම හිටියා
    ඇත්තටම එයා අදටත් මට මගේ මගේ සහෝදරිය
    එත්
    සමාජය, එයාගේ යාළුවො, එයාගේ දෙමව්පියෝ, පසු කලෙක එයාගේ පෙම්වතා මේ දේ වැරදි විදියට දැක්කා

    මටත් වුනෙත් ඒකමයි
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    හිටියා
    වල් කතා කියන්න නෙවෙයි
    ජිවිතේ දුක සැප බෙදාගෙන එකට හිටිය කෙනෙක්
    යාළුවෙකුටත් එහා සහෝදරියක් විදියටම හිටියා
    ඇත්තටම එයා අදටත් මට මගේ මගේ සහෝදරිය
    එත්
    සමාජය, එයාගේ යාළුවො, එයාගේ දෙමව්පියෝ, පසු කලෙක එයාගේ පෙම්වතා මේ දේ වැරදි විදියට දැක්කා

    අනේ මන්දා බන්.කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි හොදම යාලුවො විදිහට ඉන්න පුලුවන්ද?.:no:

    මටත් ඉන්නවා මේ වගේ කෙල්ලෙක්.ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමේ.මට එයාව ගර්ල් ෆ්‍රෙන්ඩ් කරගන්න උවමනාවකුත් නෑ.ඒ උනාට එයාව දකින්නෙ නැතුව,කතා කරන්නෙ නැතුව ඉන්න අමාරුයි.
    :(
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අනේ මන්දා බන්.කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි හොදම යාලුවො විදිහට ඉන්න පුලුවන්ද?.:no:

    මටත් ඉන්නවා මේ වගේ කෙල්ලෙක්.ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමේ.මට එයාව ගර්ල් ෆ්‍රෙන්ඩ් කරගන්න උවමනාවකුත් නෑ.ඒ උනාට එයාව දකින්නෙ නැතුව,කතා කරන්නෙ නැතුව ඉන්න අමාරුයි.
    :(

    අදරය සුන්දර වරදකි. කිසිදා සමාවක් නම් නැති :(
     
    • Like
    Reactions: craabeysinghe