කෙල්ල

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ඩොක්ටර් කිව්වා මම තව අවුරුද්දක්වත් ජිවත් වෙන එකක් නෑ කියල...අපි මේක නවත්තමු ප්‍රසාද්.. (2008)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :baffled::baffled:
    හොයාගන්ඩ බෑ බන් මු බොරුවටත් එක්ක එකතු කරද දන්නේ නෑ

    ඕකා කජු ගස් හතම පැන්න එකෙක් :lol::lol:
    විස්වාස කරන්න බෑ :lol::lol:

    :rofl::lol::lol::lol: Ubalatath podda podda therenawa neh mage kapati kam? :P Man Ahinsakai.. Mee patiyek wage oW.... :yes: Rattu Monawa kiuwath man wetenne naha...:no:
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    mata kiwwa kalismak aran denawa kiyala. eka tikak ganan ekak. job ekak karanna gathahama. eyata eka aran denna hamba une na :( eya boruwak kiwwe naaaa.... maath ekka hitiyanan aran dei. :D
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    *%$%$ ඔයාට මොනවහරි කිව්වද අයියේ
    ඒගොල්ලෝ මන් ගැන බොරු කියනවා ඔයා ඒවා අහන්න එපා
    අයියේ ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බෙයි :yes::yes:

    මල්ලි ඔයා එක්ක එදා කාමරේ හිටපු එක අපේ නැද වෙන මල්ලි කෙනෙක් දැකලා අම්මල මට බයිනවා හොඳටම අපි මේක අමතක කරලා දාමු please...:sorry::sorry:

    බය වෙන්න එපා කොල්ලෝ මහත්තයා එන්නේ හෙට රෑ වෙලා එයා එනකන් ඔයා ඉන්න:love::love:
    after 2.5Hrs
    අනේ දෙයියනේ පැට්ටෝ ඉක්මනට නැගිටපන් අර ජනේලෙන් කොහොමහරි යන්න මහත්තයා ඇවිල්ල දෙයියනේ ඔයා යන්න ඉක්මනට අනේ :baffled::baffled:

    මෙව්වා සිරාවටම ලියපුවා ද? :lol: :lol: :lol: :rofl::rofl::rofl:
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පියතුමන් ල0ගමෙ ලොකු පොස්ට් එකක් කරන්නෙ කිව්වා... බලනකොට හවසට බීගෙන එන ප්‍රයිවෙට් බස් කොන්දෙක් කියහන්කො... එ මදිවට නාකී මයිනගෙ සක්කිලි හිනාව දාගෙන ඉන්න පින්තූරයක් පච්ච කොටාගෙන් හිටියා කියහන්කො ඌ අතේ
     
    • Haha
    Reactions: Heshan Daminda