කෙල්ල_හරියට_කතා_බහක්_නෑ_බන්

mcn oka proposal ekak ne.
1- ohoma thama kello, poddak waten gihin paaganna one :P ekaparama atha allanna yannepa palaweni dawsema.ekita baya hithenna athi.

2-umbata katha krnna puluwan wenna one .
2.1 - ekama de katha krnnepa ,Boring .kello kisima kemaththak ne
2.2- vihiluwak dekak krnna wediya krnnepa. joker wenna one nene neda?
2.3-hema welema yes no uththra ena ewa ahnnepa. prashnayak ahddi wakyakin wath uththara denna set wena vdhata ahapn.

3- Adina paladina vdha parana nm,tikak wenas krla balapn. kello ewa genath hithanwa.
Umba wenas wenna kiyala newe kiyanne. tikak adina vdha wenas krpn.

4-Kellath ekka katha krddi thola danna yanawa wage lan wela katha krnna yannepa .
adugane adi 2k wath space eka thiyala katha krpn. Personal Space eka kiyala ekak thiyey. anna eka deepan. umba unath kemathida ehema lanwela kathakrnna nene?
eka kellata apahasuwak athi krnwa.

umbata experience ekak ne bn, ekai awula. Eth WEDAGATH ma de
meka proposal ekak. Wediya puka deegena yamata awashya netha
umbata epa nm mata pukada kiyana theory eke idpn owwa okkomath krla harigiye neththnm.
onethrama kello innawa. kisima aduwak ne.
proposal walin badina eka hondai bn balan yaddi . Kello dagena welawa kagena anthimedi mata wada honda kenek oyata hambei ayya kiyana wachana tika ahaganne nethuwa :P
 
London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත

    :cool::yes::yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එළ කොල්ලනේ උබල කියල තියෙන දේවල් වලට තෑන්ක්ස්. මම දැන් යනව. අද ඉඳන් මම එයාට කෝල් කරන්නෙත් නෑ, Msg කරනනෙත් නෑ බලමු මොකෝ වෙන්නේ කියල. අද උදෙත් හැබැයි එකක් දැම්ම මම. තාම මුකුත් නෑ හැබැයි. තවත්නම් නෑ. ;)
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    යකෝ පලවෙනි දවසෙම අත අල්ලන්න ගියාද උඹ :shocked: උඹට අසහනේ කියල හිතුවද දන්නේ නෑ. :lol:

    අත චුට්ටක් අල්ලන්ඩ ගියාට කමක් නෑ බන් අද කාලෙ ඒන්රික්ට බ්‍රා ඒක ගලොල දෙන කෙල්ලො ඉන්නෙ මේ කාලේ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    මචන් මට හිතෙන්නේ තව එකක් ඇති ෂුවර් එකටම. උබත් ශේප් එකේ තියාගන්නේ අනික් එක ෂුවර් නැති හින්ද වෙන්න ඇති.මගේ යාලුවෙකුත් ඔයවගේම සීන් එකක් කරා.පස්සේ උට හොද කෙල්ලෙක් හම්බ වෙලා කලින් එකට බූට් එක තිබ්බා..
    උබ තව ටිකක් හොයල බලපන් බන්..ඉක්මන් වෙන්න එපා මොකටවත්
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    කඩ්ඩ බැරි එකා;19458357 said:
    එළ කොල්ලනේ උබල කියල තියෙන දේවල් වලට තෑන්ක්ස්. මම දැන් යනව. අද ඉඳන් මම එයාට කෝල් කරන්නෙත් නෑ, Msg කරනනෙත් නෑ බලමු මොකෝ වෙන්නේ කියල. අද උදෙත් හැබැයි එකක් දැම්ම මම. තාම මුකුත් නෑ හැබැයි. තවත්නම් නෑ. ;)

    asahane tibbata asahane pitata nopenna idapan.... ubata kaddath ba huyanna karannath bane ban
    :p
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කඩ්ඩ බැරි එකා;19458357 said:
    එළ කොල්ලනේ උබල කියල තියෙන දේවල් වලට තෑන්ක්ස්. මම දැන් යනව. අද ඉඳන් මම එයාට කෝල් කරන්නෙත් නෑ, Msg කරනනෙත් නෑ බලමු මොකෝ වෙන්නේ කියල. අද උදෙත් හැබැයි එකක් දැම්ම මම. තාම මුකුත් නෑ හැබැයි. තවත්නම් නෑ. ;)

    thread එක update කරපන් daily

    මේකේ ඉන්නවා ලව් විශාරදලා..වැඩේ ගොඩ දාලා දෙවි..
     
    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    මටත් ඕකම වෙලා තියෙන්නෙ බං.:no:
    කෙල්ලො පුදුම ජාතියක් (සමහරක්) :(
    තේරුම්ගන්න නම් කාලම බලන්න වෙනවා
    :frown:
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    කෙල්ලොනේ මචන්... ඔයත් එක්ක ෆිට් උනාම ඔක්කොම කියවී.ඒකිට පොඩි කාලයක් දීල බලපන්.... ඒකිට කලින් කොල්ලෙක් ඉදල නැති නන් පොඩි බයකුත් ඇති.. වැඩිය හිතන්න යන්න එපා.... මට හිතෙන්නේ උබට නං කලින් කෙල්ලෙක් ඉදල තියෙනවා වගේ...මොකද මමත් ප්රෝපොසල් බැන්දේ..කෙල්ලව හම්බ උන දෙවැනි දවසෙම මමත් කිස් 1ක් දුන්න නළලට... :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෙල්ලොනේ මචන්... ඔයත් එක්ක ෆිට් උනාම ඔක්කොම කියවී.ඒකිට පොඩි කාලයක් දීල බලපන්.... ඒකිට කලින් කොල්ලෙක් ඉදල නැති නන් පොඩි බයකුත් ඇති.. වැඩිය හිතන්න යන්න එපා.... මට හිතෙන්නේ උබට නං කලින් කෙල්ලෙක් ඉදල තියෙනවා වගේ...මොකද මමත් ප්රෝපොසල් බැන්දේ..කෙල්ලව හම්බ උන දෙවැනි දවසෙම මමත් කිස් 1ක් දුන්න නළලට... :P

    :shocked::shocked:

    කෙල්ල උබේ කන හරහා ෂොට් එකක් දුන්නා නේද :(:(
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ඒකිටත් ඇත්තේ උබේ ප්‍රස්නෙමයි.. කතා කරන්න ඕනෙ දේවල් දන්නෑ :lol:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    දෙන්නම් පොඩි උපදෙසක් , මටනම් මේක ගොඩක් වෙලාවට හරි ගිහින් තියෙනවා , උබත් දවසක් දෙකක් විතර මොකුත්ම නොකර ඉදහන් , මැසේජ් එකක්වත් මිස් කෝල් එකක්වත් , කෝල් එකක්වත් නොදී.එතකොට අනිවා කෙල්ල කතා කරලා අහනවා ඇයි කතා කලේ නැත්තේ කියල.එතකොට කියහන් , " ඔයා ඉතින් කැමති නෑනේ මම ඔයත් එක්ක කතා කරනවට, මම කැමති නැහැ කාටවත් වදයක් වෙනවට , එකයි මම ඔයාට කරදර කලේ නැත්තේ " , කියල.ඊට පස්සේ ඉදන් අනිවා එකී කතා කරනවා.:) ඕව තව ටික කාලයක් යනකොට හරියනවා බන්.බය නොවී ඉදහන්.කෙල්ලෝ කවද්ද හිතේ තියෙන දේ කිව්වේ.:);)
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    atha arinna epa mahan .. uba eki ekka katha karana kota eki asa dewal gana,kello kamathi dewal gana katha karapn machan..