බස් එකේ තෙල් බෙහෙත් විකුනන කොටද ඔක වුනේ දැන් නගින්නේම නැද්ද ?කැත සීන් එක ඔයි කමක් නෑ ෆේක් එකකින් ඇව්ල්ල හරි ප්‍රශ්නේ විසදගනින්.![]()



ගොඩාක් වෙලාවට මානසිකව ඇති වෙන ප්‍රශ්නයක්. අනෙක ඕක ලේසියෙන්ම විසදගන්න පුළුවන්. කවුන්සලින් වලට යොමුවෙයන්. ශරිරිකවම දුර්වල කමක් තියනවනම් සුදුසුකම්ලත් බටහිර වෛද්‍යවරයෙක් මුණ ගැහියන්. ගොඩ වෙදකම් නම් කරන්න එපා. මල්ලි හැලිලම යයි. ඕව ලොකු ප්‍රශ්න නොවෙයි බන්.
පුලුවන්නම් උදේට වල්පෙනෙල කැඳ බීපන්. දවල්ට මුරුංගා , වම්බොටු සහ ගිතෙල් මිශ්‍ර ආහර ගනින්.
වෙන්න ඇති බන් මේදවස් වල පොඩි හිත් අවුලකින් තමයි ඉන්නේ තැන්ක්ස් මචන් මම ට්‍රයි කරල බලන්නම්විශේෂ හේතුවක් නැත්නම් මානසික ආතතිය තමයි ඕකට බලපාන්නේ...
උදේට වැල්පෙනෙල හාතාවාරිය කැද බීපන්...
වැල්පෙනෙල රතුලූනු ගිතෙල් දාලා මලවලා කාපන්...
දිනපතා පුලුවන්නම් හොදයි.. දවස් 2 කට සැරයක්වත් කොළකැද බොන්න ඕන..
මේවත් කරන්න
තැඹිලි ගෙඩියේ ලොද කාපන්...
එළකිරිත් හොදයි...
මේ විදියට කරද්දි සති 2 කින් අඩුවෙන්න ඕන...
නැත්නම් ඩොකෙක් චැනල් කරපන්
pathirana newei ban me thaweesha
aloneguy90, thadibidiboz, idiriye rala, luv_india me okkoma mu thamai
තමුන්ගේ නයියා පගින්නේ නැති සීන් එක මට පරාරෝපණය කරන්න එපා සහෝ. අසහනේ උපරිම උනාම ඔහොම තමා. අනික් දවසේ කෙලින්ම පතිරන එකෙන්ම දාහන් උඹ සොන්නයා කියලා කිරියේ හැමෝම දනන්වා.අලුතෙන් හිතන්න දෙයක් නෑ.![]()

ඩොක්ටර් කෙනෙක් හම්බෙයන් බං කෙලින් වෙන්නෙ නැත්තං.. මේකෙ ත්‍රේඩ් දැම්මා කියලා පුළුවන්ද උඹගෙ පයිය කෙලින් කරල දෙන්න..



උබ මගේ ගල් කොල්ලා වගේ නේ මටත් වැඩිය මන් ගැන දන්නවා.![]()




සීනියර් එකෙන් ඇහුවොත් මට වෙන දේ මම දන්නවා උඹල ගැන හොඳට දන්න හින්දයි මේකෙන් ආවේ උදේ ඉඳල හවස් වෙනකම් ඉන්නේ උඹල එක්ක ඕනම දෙයක් බෙදාගන්නේ තොපිල එක්ක මෙහෙම ප්‍රශ්නයක් වෙලා ඒකට බලාපොරොත්තු වෙන්නේ සහනයක් ඒත් තොපිලා විහිලුවට අරන්රිදුන සිඞහළු
![]()

familiar 
