කෙලින් වෙන්නේ නෑ

rashan90

Member
Jun 11, 2015
4
1
0
සීනියර් එකෙන් ඇහුවොත් මට වෙන දේ මම දන්නවා උඹල ගැන හොඳට දන්න හින්දයි මේකෙන් ආවේ උදේ ඉඳල හවස් වෙනකම් ඉන්නේ උඹල එක්ක ඕනම දෙයක් බෙදාගන්නේ තොපිල එක්ක මෙහෙම ප්‍රශ්නයක් වෙලා ඒකට බලාපොරොත්තු වෙන්නේ සහනයක් ඒත් තොපිලා විහිලුවට අරන්:( රිදුන සිඞහළු:(
 
  • Like
Reactions: Anti BBS

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බස් එකේ තෙල් බෙහෙත් විකුනන කොටද ඔක වුනේ දැන් නගින්නේම නැද්ද ?කැත සීන් එක ඔයි කමක් නෑ ෆේක් එකකින් ඇව්ල්ල හරි ප්‍රශ්නේ විසදගනින්.:lol:

    තමුන්ගේ නයියා පගින්නේ නැති සීන් එක මට පරාරෝපණය කරන්න එපා සහෝ. අසහනේ උපරිම උනාම ඔහොම තමා. අනික් දවසේ කෙලින්ම පතිරන එකෙන්ම දාහන් උඹ සොන්නයා කියලා කිරියේ හැමෝම දනන්වා.අලුතෙන් හිතන්න දෙයක් නෑ. :lol::lol::P
     

    rashan90

    Member
    Jun 11, 2015
    4
    1
    0
    ගොඩාක් වෙලාවට මානසිකව ඇති වෙන ප්‍රශ්නයක්. අනෙක ඕක ලේසියෙන්ම විසදගන්න පුළුවන්. කවුන්සලින් වලට යොමුවෙයන්. ශරිරිකවම දුර්වල කමක් තියනවනම් සුදුසුකම්ලත් බටහිර වෛද්‍යවරයෙක් මුණ ගැහියන්. ගොඩ වෙදකම් නම් කරන්න එපා. මල්ලි හැලිලම යයි. ඕව ලොකු ප්‍රශ්න නොවෙයි බන්.

    පුලුවන්නම් උදේට වල්පෙනෙල කැඳ බීපන්. දවල්ට මුරුංගා , වම්බොටු සහ ගිතෙල් මිශ්‍ර ආහර ගනින්.




    විශේෂ හේතුවක් නැත්නම් මානසික ආතතිය තමයි ඕකට බලපාන්නේ...
    උදේට වැල්පෙනෙල හාතාවාරිය කැද බීපන්...
    වැල්පෙනෙල රතුලූනු ගිතෙල් දාලා මලවලා කාපන්...
    දිනපතා පුලුවන්නම් හොදයි.. දවස් 2 කට සැරයක්වත් කොළකැද බොන්න ඕන..
    මේවත් කරන්න
    තැඹිලි ගෙඩියේ ලොද කාපන්...
    එළකිරිත් හොදයි...
    මේ විදියට කරද්දි සති 2 කින් අඩුවෙන්න ඕන...
    නැත්නම් ඩොකෙක් චැනල් කරපන්
    වෙන්න ඇති බන් මේදවස් වල පොඩි හිත් අවුලකින් තමයි ඉන්නේ තැන්ක්ස් මචන් මම ට්‍රයි කරල බලන්නම්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තමුන්ගේ නයියා පගින්නේ නැති සීන් එක මට පරාරෝපණය කරන්න එපා සහෝ. අසහනේ උපරිම උනාම ඔහොම තමා. අනික් දවසේ කෙලින්ම පතිරන එකෙන්ම දාහන් උඹ සොන්නයා කියලා කිරියේ හැමෝම දනන්වා.අලුතෙන් හිතන්න දෙයක් නෑ. :lol::lol::P

    උබ මගේ ගල් කොල්ලා වගේ නේ මටත් වැඩිය මන් ගැන දන්නවා.:lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඩොක්ටර් කෙනෙක් හම්බෙයන් බං කෙලින් වෙන්නෙ නැත්තං.. මේකෙ ත්‍රේඩ් දැම්මා කියලා පුළුවන්ද උඹගෙ පයිය කෙලින් කරල දෙන්න..

    :lol::lol::lol:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    hamadaama atha nm podi rest ekak deela balapan....nathnm maanasika case ekak thama
    poddak relax eke idapan niknma hari yai
     

    blue_in_rio

    Well-known member
  • සීනියර් එකෙන් ඇහුවොත් මට වෙන දේ මම දන්නවා උඹල ගැන හොඳට දන්න හින්දයි මේකෙන් ආවේ උදේ ඉඳල හවස් වෙනකම් ඉන්නේ උඹල එක්ක ඕනම දෙයක් බෙදාගන්නේ තොපිල එක්ක මෙහෙම ප්‍රශ්නයක් වෙලා ඒකට බලාපොරොත්තු වෙන්නේ සහනයක් ඒත් තොපිලා විහිලුවට අරන්:( රිදුන සිඞහළු:(

    සිඞහළු :eek::eek: familiar :oo::oo: