කෙලින්ම ස්ච්‍රක්චරල් ප්ලැන ඇදගන්න

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,716
    8,417
    113
    Ewath adinawa. Ewa wadiya enne na dan godak architectural plan eka adina un adi 10n 10 ta kanu dala adiyak withara beam eka dala ohoma hadapan kiyanawa. Kadan watenneth na :rofl:

    උබගේ ගණන් කොහෝම ද?
     
    • Like
    Reactions: hancok

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    උන්ට කරන්ඩ ඕන නෑ උබ කරගනින්, දාපන් ලොකු පාමසියක්
    මම කරන ක්ලාස් ටිකයි( මේ දවස්වල කරන්නේ අන්තිම එක කියලා හිතන් ඉන්නෙ) වැඩ ටිකයි නම් හොදටම ඇති. මට කිසිම තරගයක් නැතත් pp වලට මැරෙන්න ඕනා නැ. නිතර කොලඹයි නුවරයි පදින්නත් බැ.

    ඒත් බං එපා වෙලා. යන්න හිතුනම ආයි ඉන්න ආසාවක් නැ කියලා යන්න හිතුන උන් දන්නවා.
    මේ ටික හරි "හිටියේ" රටේ ඉතාම චුට්ටක් ඉන්න දක්ෂයෙක් වෙන මගේ ඉමොජි අක්කාව ගලවලා ගෙනියන්න අකමැති නිසා.
    ඒකත් දැන් හරි.
     
    • Like
    Reactions: asanka+++