කෙහෙම්මල් SLT 4G.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    මේ connection එක ගත්ත කලේ speed එක 2.5Mbps ආව .
    එත් කාලයත් එක්ක ටික ටික ඔය ගාන 1Mbps වලට විතර අඩු උනා .
    ඉස්සර signal full පෙන්නුවා .
    දැන් ගොඩාක් වෙලාවට එක signal bar එකක්වත් පෙන්නන්නේ නැහැ .
    එත් speed එක 1Mbps ආව .
    ඊයේ රෑ ඉදං මේ ෆිල්ම් එකක් download කරන්න try කරනවා මෙච්චරයි speed එක .
    අද උදේ try කර එත් වෙනසක් නැහැ .
    customer care call කරාම complain එකක් දැම්ම කියනවා එත් උන් මොන ලබ්බක්වත් කරන්නේ නැහැ .
    මහ කෙහෙම්මල් company එකක් SLT කියන්නේ .

    fgfgdfg.PNG
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    ඊයෙ රෑ SLT මොකක් හරි අවුලක් තිබුන

    දැන් අද උදෙත් අව්ලනේ මචං .

    Inna thana wenas karapan, signal tiyena pattaka geyak ganin inna thana wikunala

    router එක වැඩකරන තැනට ගෙනියනවා
    එත් ලොකු වෙනසක් නැහැ .
    සිග්නල් full තිබ්බත් එක බාර් එකක් තිබ්බත් කලිනුත් download speed එකේ වෙනසක් උනේ නැහැ .

    බෙල් 4G රවුටරේ සෙටින්ස් ගිහින් මෙමරි කිලියර් කරාම හරි යනවා.
    router එක restart කරා වෙනසක් උනේ නැහැ .
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,897
    54,414
    113
    Colombo
    දැන් ගොඩාක් වෙලාවට එක signal bar එකක්වත් පෙන්නන්නේ නැහැ .
    එත් speed එක 1Mbps ආව .

    dialog wala mata me case eka tiyanawa. speed ekath 700-800 KBps yanne.godak welwata eeta adui :oo:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Outdoor unit එකක් රික්වෙස්ට් කරපං සෝෂල් මීඩියා ටීම් එකෙන්. FB message එකක් දාපං. උන් හොඳයි කෝල්සෙන්ටර් එකේ ඉන්න ගොන්නුන්ට වඩා. එහෙම නැත්තං කෝල් සෙන්ටර් එකේ ඉන්ග්ලිෂ් ඩිවිෂන එකට කතාකරපං කඩ්ඩ හොඳනං උඹේ . ගානට ඇක්සන්ට් එකකින් කතාකලාම පට්ට ගරුසරු
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    දැන් ගොඩාක් වෙලාවට එක signal bar එකක්වත් පෙන්නන්නේ නැහැ .
    එත් speed එක 1Mbps ආව .

    dialog wala mata me case eka tiyanawa. speed ekath 700-800 KBps yanne.godak welwata eeta adui :oo:
    slt එකෙත් ඕක හැමවෙලාවෙම වගේ වෙනවා .

    ඔය උබ ඩවුන්ලෝර්ඩ් කරන ලින්ක් එක ස්පීඩ් එකක්ද ? වෙන ලින්ක් වලිනුත් ඔය වගේ ස්පීඩ්ද එන්නේ

    ඔව් මචං මම තැන් දෙකකින් check කරා .

    Outdoor unit එකක් රික්වෙස්ට් කරපං සෝෂල් මීඩියා ටීම් එකෙන්. FB message එකක් දාපං. උන් හොඳයි කෝල්සෙන්ටර් එකේ ඉන්න ගොන්නුන්ට වඩා. එහෙම නැත්තං කෝල් සෙන්ටර් එකේ ඉන්ග්ලිෂ් ඩිවිෂන එකට කතාකරපං කඩ්ඩ හොඳනං උඹේ . ගානට ඇක්සන්ට් එකකින් කතාකලාම පට්ට ගරුසරු

    ඒක දැනගත්ත එක හොදයි . try එකක් දීල බලනවා .

    Samanyen 15 Mbps withera enewane

    Ookla Speedtest ekak dala balapanko

    දැන් මම නාල එද්දී හරිගිහිල්ල . දැන් 11mbps යනවා .
    සිග්නල්ලුත් full ඇවිල්ල .
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    slt එකෙත් ඕක හැමවෙලාවෙම වගේ වෙනවා .

    ඔව් මචං මම තැන් දෙකකින් check කරා .

    ඒක දැනගත්ත එක හොදයි . try එකක් දීල බලනවා .

    දැන් මම නාල එද්දී හරිගිහිල්ල . දැන් 11mbps යනවා .
    සිග්නල්ලුත් full ඇවිල්ල .
    උඹ ටවර් එකේ රේඩියස් එකේ එඩ්ජ් එකේ ඇත්තෙ. ඒකයි ඔය සීන් එක. මටත් ඕකමයි තිබ්බෙ. පස්සෙ මම අවුට්ඩෝ යුනිට් එකක් දාගත්තා. දැන් නං ෆයිබර්...
     
    • Like
    Reactions: BadBlueGenius

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    Outdoor unit එකක් රික්වෙස්ට් කරපං සෝෂල් මීඩියා ටීම් එකෙන්. FB message එකක් දාපං. උන් හොඳයි කෝල්සෙන්ටර් එකේ ඉන්න ගොන්නුන්ට වඩා. එහෙම නැත්තං කෝල් සෙන්ටර් එකේ ඉන්ග්ලිෂ් ඩිවිෂන එකට කතාකරපං කඩ්ඩ හොඳනං උඹේ . ගානට ඇක්සන්ට් එකකින් කතාකලාම පට්ට ගරුසරු

    my man... :yes::yes::yes::cool:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    උඹ ටවර් එකේ රේඩියස් එකේ එඩ්ජ් එකේ ඇත්තෙ. ඒකයි ඔය සීන් එක. මටත් ඕකමයි තිබ්බෙ. පස්සෙ මම අවුට්ඩෝ යුනිට් එකක් දාගත්තා. දැන් නං ෆයිබර්...
    එහෙනං එහෙම මොකක්හරි scene එකක් තමයි .
    ඔයා කියන විසදුමට යන්න try එකක් දෙනවා .

    Hamadama napan ehanam :P
    නාන්නෙ මාසෙකට සැරයක් බ්‍රෝ .
    ආයේ වැඩිපුර නාන්නේ කොන්ඩේ කැපුවොත් විතරයි . :-(
     
    • Like
    Reactions: kinkon