කෙහෙම්මල් SLT 4G.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    උඹ ටවර් එකේ රේඩියස් එකේ එඩ්ජ් එකේ ඇත්තෙ. ඒකයි ඔය සීන් එක. මටත් ඕකමයි තිබ්බෙ. පස්සෙ මම අවුට්ඩෝ යුනිට් එකක් දාගත්තා. දැන් නං ෆයිබර්...
    Care to share details?😄
     
    • Like
    Reactions: BadBlueGenius

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මේ connection එක ගත්ත කලේ speed එක 2.5Mbps ආව .
    එත් කාලයත් එක්ක ටික ටික ඔය ගාන 1Mbps වලට විතර අඩු උනා .
    ඉස්සර signal full පෙන්නුවා .
    දැන් ගොඩාක් වෙලාවට එක signal bar එකක්වත් පෙන්නන්නේ නැහැ .
    එත් speed එක 1Mbps ආව .
    ඊයේ රෑ ඉදං මේ ෆිල්ම් එකක් download කරන්න try කරනවා මෙච්චරයි speed එක .
    අද උදේ try කර එත් වෙනසක් නැහැ .
    customer care call කරාම complain එකක් දැම්ම කියනවා එත් උන් මොන ලබ්බක්වත් කරන්නේ නැහැ .
    මහ කෙහෙම්මල් company එකක් SLT කියන්නේ .

    View attachment 96200

    ඔය රවුටරේ විසික් කරලා හුවාවි නෝමල් ඇන්ටෙනා දෙකේ රවුටරයක් ගනින්..
    අපේ මල්ලිගේ කනේක්ශන් එකත් ඔහොම තමා. :baffled:
    උගේත් අවුල රවුටරේ තියෙන්නේ කියලා ඔ‍ෆිස් එකෙන්ම කියලා.
     
    • Like
    Reactions: BadBlueGenius