Care to share details?උඹ ටවර් එකේ රේඩියස් එකේ එඩ්ජ් එකේ ඇත්තෙ. ඒකයි ඔය සීන් එක. මටත් ඕකමයි තිබ්බෙ. පස්සෙ මම අවුට්ඩෝ යුනිට් එකක් දාගත්තා. දැන් නං ෆයිබර්...
Care to share details?උඹ ටවර් එකේ රේඩියස් එකේ එඩ්ජ් එකේ ඇත්තෙ. ඒකයි ඔය සීන් එක. මටත් ඕකමයි තිබ්බෙ. පස්සෙ මම අවුට්ඩෝ යුනිට් එකක් දාගත්තා. දැන් නං ෆයිබර්...
එකනේ යකෝ දවස් දෙකෙක්ට සැරයක්වත් නාපන් කියන්නේදැන් මම නාල එද්දී හරිගිහිල්ල . දැන් 11mbps යනවා .
සිග්නල්ලුත් full ඇවිල්ල .
මේ connection එක ගත්ත කලේ speed එක 2.5Mbps ආව .
එත් කාලයත් එක්ක ටික ටික ඔය ගාන 1Mbps වලට විතර අඩු උනා .
ඉස්සර signal full පෙන්නුවා .
දැන් ගොඩාක් වෙලාවට එක signal bar එකක්වත් පෙන්නන්නේ නැහැ .
එත් speed එක 1Mbps ආව .
ඊයේ රෑ ඉදං මේ ෆිල්ම් එකක් download කරන්න try කරනවා මෙච්චරයි speed එක .
අද උදේ try කර එත් වෙනසක් නැහැ .
customer care call කරාම complain එකක් දැම්ම කියනවා එත් උන් මොන ලබ්බක්වත් කරන්නේ නැහැ .
මහ කෙහෙම්මල් company එකක් SLT කියන්නේ .
View attachment 96200

About outdoor unit ?Care to share details?![]()
No about the Mariana Trench and how to get thereAbout outdoor unit ?