කෙහෙල් ගෙඩියෙන් දත් මදිමු .....?
බලපන් කොහොමද කෙසෙල් ලෙල්ලෙන් දත් මදින්නේ කියලා 
තොපිට කොයින්ද මේවා ..

තොපිට කොයින්ද මේවා ..



උබට මේක ෂුවර් ද ... අන්තිමේදී පලවෙනි රූපේ වගේ වෙයිද?

පලවෙනි රූපේ වගේ නම් වෙන්නේ නෑ මචන්..හැබෙයි සුදු වෙනවා.....උබට මේක ෂුවර් ද ... අන්තිමේදී පලවෙනි රූපේ වගේ වෙයිද?


පලවෙනි රූපේ වගේ නම් වෙන්නේ නෑ මචන්..හැබෙයි සුදු වෙනවා.....
රෙප් මචෝ++++
+ 7 ෂුවර් .. ෂුවර් .. මම මැදල බලලා තමයි ත්රේඩ් එක දැම්මේ![]()
.. උබේ දත් set 1 photo 1 දාපන් එහෙනම්!
.. කෝ E කියපන් බලන්න .. 
