කෙහෙලියගේ කකුල් දෙක කැඩිලලු

lobster

Banned
  • Jul 19, 2011
    61
    6
    8
    කෙහෙලියගේ කකුල් දෙක කැඩිලලු

    අපේ ගරු කෙහෙලිය ඇමතිතුමාගේ කකුල් දෙක තට්‍ටු 3ක බැල්කනියෙන් වැටිලා කැඩිලලු. පව් නේද?
    මෙතුමගේ දියනියත් ශවෙන්ද්‍ර අතින් දූෂනය වුනා කියලා වෙබ් සයිට් වල තිබුනා.බීලා බැල්කනියෙන් අල්ලපු කාමරේට පනින්න ගිහින් තියෙනවා.
     
    • Like
    Reactions: eranga_rama

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙල්බර්න් නගරයේ පිහිටි හෝටලයක ඇද වැටීමෙන් තුවාල ලබා මේවනවිට ඔස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වේ.

    කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් වන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ලගේ දණහිසේ අබාධයකට ශල්‍යකර්මයක් සිදුකිරීමට ඔස්ට්‍රේලියාව බලා ගොස් සිටි අතරතුර මෙම අනතුරට මුහුණ පා ඇත.

    කෙසේ නමුත් අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නොවන බව නිල නොවන ආරංචිමාර්ග සඳහන් කර සිටි.

    Source: gossip9
     

    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    20120207104554.jpg
     

    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    මේ ගුනවත් ඇමතිතුමාට අපහාස කරන්න් එපා.පව්නේ. පෝය දවසේ බෝධි පූජා කරනකොට උන්නැහෙට සෙත් වඩපල්ලා.
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    එහෙනම් ඉතින් තැඹිළි ගෙඩියක් අරන් ලෙඩා බලන්න යන්නයි තියෙන්නෙ
    කෝ මේ සුනිමලයා