කෙල උනොත් දාල යනවා නම් ඒක කැරි කම.
හැබැයි රස්තියාදු කාරයෙක් එක්ක සෙට් වෙන් නැතුව දෙයක් කරගන්න පුළුවන් කෙනෙක් එක්ක සෙට් වෙන එක කෙල්ලගේ නුවණක්කාර කම.
කොහෝම උනත් කොල්ලා කෙල්ලට වඩා චුට්ටක් උඩින් ඉන්න ඕන කසාදේ හොඳට යන්න නම්. (කොල්ලා යටින් හිටියත් ගොඩක් උඩින් හිටියත් කසාදේ කෙළවෙන්න තියන ඉඩ වැඩියි.)