සුපුරුදු පරිදි සුබ අලුත් අවුරුද්දක් වේවා එලකිරියේ සිංහලු උබලා ඔක්කෝටම.
කට වචනෙට සුබ කිව්වාට මේ අවුරුද්ද 2021 ට වඩා සැහෙන්න අමාරු අවුරුද්දක් බං.
ලොක්කා තව අරිනවා හොදට.
බොහෝම දේවල් වෙන්න නියමිතයි.
උද්ඝෝෂණ රැලි පිටින් එන්න නියමිතයි.
තව පෝලිම් දික් වෙන්න නියමිතයි.
දේශපාලන ගේම් රැසක් නියමිතයි.
හයියට ඉදපං.
කොහොමහරි අපි ජිවත් වෙමු.
අපිට පුලුවන්.
පට්ට අමාරු වෙයි.
නමුත්
කොහොමහරි මැච් එක ගහමු.
මැරෙන්නැතුව ඉමු.
අපිට පුලුවන්.
බුදු සරණයි.
දෙවි පිහිටයි.
කට වචනෙට සුබ කිව්වාට මේ අවුරුද්ද 2021 ට වඩා සැහෙන්න අමාරු අවුරුද්දක් බං.
ලොක්කා තව අරිනවා හොදට.
බොහෝම දේවල් වෙන්න නියමිතයි.
උද්ඝෝෂණ රැලි පිටින් එන්න නියමිතයි.
තව පෝලිම් දික් වෙන්න නියමිතයි.
දේශපාලන ගේම් රැසක් නියමිතයි.
හයියට ඉදපං.
කොහොමහරි අපි ජිවත් වෙමු.
අපිට පුලුවන්.
පට්ට අමාරු වෙයි.
නමුත්
කොහොමහරි මැච් එක ගහමු.
මැරෙන්නැතුව ඉමු.
අපිට පුලුවන්.
බුදු සරණයි.
දෙවි පිහිටයි.
