ප්‍රැක්ටිකල් නම් කරලා නැහැ. එත් න්‍යායාත්මකව පුළුවන්
රුපියල් වලින් කොටිපතියෙක් කියන්නෙ අවමය රුපියල් කොටියකට වඩා වත්කමක් ඇති අයෙක් යැයි සිතමු .
ඒ කියන්නෙ ඩොලර් වලින් නම් ඩොලර් 65,000 ++ වැඩි ප්‍රමාණයක්
ඔව් එක ක්‍රමයක් තියෙනවා
යු ටියුබ් එකෙ හොඳ චැනල් එකක් හො කිහිපයක් කරලා හොඳට වීව්ස් ගත්තොත්. එහෙම නැත්තම් ඒ චැනල් එක තමන් ඉදිරිපත් කරන එකක් නම් ඒ ලැබෙන ප්‍රසිද්ධිය හරහා පාදාගන්න වෙනත් දෙවල් හරහා කොටි පතියෙක් වෙන්න පුළුවන්. ඒ කිව්වෙ ප්‍රසිද්ධ උනහම ඇඩ් වලට ගන්නවා.
ස්පොන්සර්ස් ලා සෙට් වෙනවා. රඟපාන්නත් සෙට් වෙනවා. පස්සෙ ඒ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා තමන්ගෙම ව්‍යාපාරයක් කළොත් තවත් සල්ලි හෙව්ව හැකි
අවුරුද්දකින් පුළුවන් න්‍යායාත්මකව හැබැයි හැමදෙම බලලා වැඩෙට බහින්න ඔනෙ
වධකය එක පාරින් බෙල්ල කපන්නෙ පැය ගාණක් මුවහත් කරපු තලයෙකින්
තලෙ හොඳට මුවහත් නම් වැඩෙ ගෙමක් නැහැ

චැනල් එකෙ කන්ටෙන්ට් එක මොකක්ද ? කොපිරයිට්ස් වීඩියොස් අප්ලොඩ් කරන එකක් නම් මට ක්‍රමයක් කියන්න අමාරුයි .අර ටෙක් ට්‍රැක් කරන මලින්ද ලා වගෙ නම් ප්‍රසිද්ධියෙන් ගොඩ යන්න පුළුවන්.මට subscribers ලා 4000ක් ඉන්නවා.කොහොමද බන් සල්ලි හොයන්නේ.![]()
ඇයි බන් රොබරියක් දුන්නොත්,ඒකත් නීට් එකට කරන්න ඔනා
,අර ගේම්කාරයගෙ ත්‍රේඩ් වල වගේ
ප්‍රැක්ටිකල් නම් කරලා නැහැ. එත් න්‍යායාත්මකව පුළුවන්
රුපියල් වලින් කොටිපතියෙක් කියන්නෙ අවමය රුපියල් කොටියකට වඩා වත්කමක් ඇති අයෙක් යැයි සිතමු .
ඒ කියන්නෙ ඩොලර් වලින් නම් ඩොලර් 65,000 ++ වැඩි ප්‍රමාණයක්
ඔව් එක ක්‍රමයක් තියෙනවා
යු ටියුබ් එකෙ හොඳ චැනල් එකක් හො කිහිපයක් කරලා හොඳට වීව්ස් ගත්තොත්. එහෙම නැත්තම් ඒ චැනල් එක තමන් ඉදිරිපත් කරන එකක් නම් ඒ ලැබෙන ප්‍රසිද්ධිය හරහා පාදාගන්න වෙනත් දෙවල් හරහා කොටි පතියෙක් වෙන්න පුළුවන්. ඒ කිව්වෙ ප්‍රසිද්ධ උනහම ඇඩ් වලට ගන්නවා.
ස්පොන්සර්ස් ලා සෙට් වෙනවා. රඟපාන්නත් සෙට් වෙනවා. පස්සෙ ඒ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා තමන්ගෙම ව්‍යාපාරයක් කළොත් තවත් සල්ලි හෙව්ව හැකි
අවුරුද්දකින් පුළුවන් න්‍යායාත්මකව හැබැයි හැමදෙම බලලා වැඩෙට බහින්න ඔනෙ
වධකය එක පාරින් බෙල්ල කපන්නෙ පැය ගාණක් මුවහත් කරපු තලයෙකින්
තලෙ හොඳට මුවහත් නම් වැඩෙ ගෙමක් නැහැ
සාමාන්‍ය පවුලක අතේ සතපහක් නැති මනුස්යෙකුට අවුරුද්දෙන් කෝටිපතියෙක් වෙන්න පුලුවන්ද, ඒම කරපු අය ඉන්නවද![]()