1.BruceWayne කිව්වා වගේ හොඳ youtuber කෙනෙක් උනොත් පුළුවන්.
Pewdiepie
Fine Bros
Linus Tech
2. ඊගාවට පුළුවන්. ප්‍රයෝජනවත් අලුත් විදියේ app එකක් හැදුවොත්. Whatsapp, Instagram වගේ.
Pewdiepie
Fine Bros
Linus Tech
2. ඊගාවට පුළුවන්. ප්‍රයෝජනවත් අලුත් විදියේ app එකක් හැදුවොත්. Whatsapp, Instagram වගේ.
3. අලුත් concept එහෙකට mobile game හදලත් පුළුවන්.
Flappy Bird
Temple Run
crossy road
3. පොත් ලියන්ඩ පුලුවන්. දැන් ඉස්සර වගේ නෙවේ ebooks විදියට self publish කරන්ඩ පුළුවන් හින්දා publishersල පස්සේ වැඳගෙන යන්ඩ ඕනෙත් නෑ. Harry Potter ලියපු J.K.Rowling, Twilight ලියපු Stephenie Meyer, ebooks ලියලා ජනප්‍රිය උන Amanda Hocking කියන්නේ එහෙම අය.
J.K.Rowling
Stephenie Meyer
Amanda Hocking
මම දන්නා ක්‍රම තමා ඔය. මේ ක්‍රම වලට සැලකියයුතු මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය නෑ. හැබැයි ඉතින් මේ කට්ටිය එක රැයින් සාර්තක ප්‍රතිපල ලබාගත්තට ඒ දවස වෙනකම් කරපු වැඩ කොටසත් අමතක කරන්ඩ බෑ. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුලත කෝටිපතියෝ උනාට ඒ අවුරුද්දට කලින් සෑහෙන කැප කිරීමක් කරලා තියෙනවා. ඒක අමතක කරන්ඩ බෑ. ඒ වගේම තමයි දැන් ඔය උඩ කියපු එව්වා copy කරාට වැඩක් වෙන්නෙත් නෑ. අලුත් දෙයක් කලොත් සාර්තක වෙන්ඩ පුළුවන්.




