කෝටිපතියෙක්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    1.BruceWayne කිව්වා වගේ හොඳ youtuber කෙනෙක් උනොත් පුළුවන්.

    Pewdiepie

    _92868184_gettyimages-494848232.jpg

    Fine Bros

    _88030599_88028726.jpg

    Linus Tech

    Linus-Tech-Tips-RAID-server-uses-100-Seagate-Enterprise-Capacity-hard-drives.jpg

    2. ඊගාවට පුළුවන්. ප්‍රයෝජනවත් අලුත් විදියේ app එකක් හැදුවොත්. Whatsapp, Instagram වගේ.

    mp86vbELnqLi2FzvhiKdPX31_oiTRLNyeK8x4IIrbF5eD1D5RdnVwjQP0hwMNR_JdA=w300

    3. අලුත් concept එහෙකට mobile game හදලත් පුළුවන්.

    Flappy Bird

    flappy-bird.jpg

    Temple Run

    Z
    temple-run-2-018.jpg

    crossy road

    ehaTBTkpUtTOC6uxHRKqpAYvrmnErQ1PC5nMJvy3v6OehWDQn92cL9Ru049177Y5kh8t=h900

    3. පොත් ලියන්ඩ පුලුවන්. දැන් ඉස්සර වගේ නෙවේ ebooks විදියට self publish කරන්ඩ පුළුවන් හින්දා publishersල පස්සේ වැඳගෙන යන්ඩ ඕනෙත් නෑ. Harry Potter ලියපු J.K.Rowling, Twilight ලියපු Stephenie Meyer, ebooks ලියලා ජනප්‍රිය උන Amanda Hocking කියන්නේ එහෙම අය.

    J.K.Rowling

    440px-J._K._Rowling_2010.jpg

    Stephenie Meyer

    800px-Stephenie_Meyer_by_Gage_Skidmore.jpg

    Amanda Hocking

    Amanda-hocking.jpg

    මම දන්නා ක්‍රම තමා ඔය. මේ ක්‍රම වලට සැලකියයුතු මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය නෑ. හැබැයි ඉතින් මේ කට්ටිය එක රැයින් සාර්තක ප්‍රතිපල ලබාගත්තට ඒ දවස වෙනකම් කරපු වැඩ කොටසත් අමතක කරන්ඩ බෑ. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුලත කෝටිපතියෝ උනාට ඒ අවුරුද්දට කලින් සෑහෙන කැප කිරීමක් කරලා තියෙනවා. ඒක අමතක කරන්ඩ බෑ. ඒ වගේම තමයි දැන් ඔය උඩ කියපු එව්වා copy කරාට වැඩක් වෙන්නෙත් නෑ. අලුත් දෙයක් කලොත් සාර්තක වෙන්ඩ පුළුවන්.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    සාමාන්‍ය පවුලක අතේ සතපහක් නැති මනුස්යෙකුට අවුරුද්දෙන් කෝටිපතියෙක් වෙන්න පුලුවන්ද, ඒම කරපු අය ඉන්නවද:rolleyes:

    මචං උබට දවසට 27397.26 අවමය නොකඩවා අවුරුද්දක් ඉතුරු කරන්න පුළුවන් නම් උබ කෝටිපතියෙක් !

    https://magelokaya01.blogspot.com/2017/10/blog-post_80.html
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    මම දන්නා ක්‍රම තමා ඔය. මේ ක්‍රම වලට සැලකියයුතු මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය නෑ. හැබැයි ඉතින් මේ කට්ටිය එක රැයින් සාර්තක ප්‍රතිපල ලබාගත්තට ඒ දවස වෙනකම් කරපු වැඩ කොටසත් අමතක කරන්ඩ බෑ. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුලත කෝටිපතියෝ උනාට ඒ අවුරුද්දට කලින් සෑහෙන කැප කිරීමක් කරලා තියෙනවා. ඒක අමතක කරන්ඩ බෑ. ඒ වගේම තමයි දැන් ඔය උඩ කියපු එව්වා copy කරාට වැඩක් වෙන්නෙත් නෑ. අලුත් දෙයක් කලොත් සාර්තක වෙන්ඩ පුළුවන්.

    මන් එක තමා කිව්වෙ "වධකයා එක පාරින් බෙල්ල කපන්නෙ පැය ගාණක් මුවහත් කරපු තලෙකින් "

    අවුරුද්දෙන් කොටිපතියෙක් වෙන්න ප්ලැන් කරනවානම් අවුරුදු දෙක තුනකවත් කොටිපතියෙක් වෙන මෙතඩ් එක ගැණ පුළුල් අධ්‍යනයක් කරන්න ඔනෙ.

    බැංකුවක් කඩන එකා උනත් නිකන් ගිහින් කඩන්නෙ නැහැ නෙ?
    මාස ගාණක් ප්ලැන් කරලා බැංකුව ගැණ රිසර්ච් කරලා තමා ගෙම දෙන්නෙ.

    අර එක හින්දි ෆිල්ම් එකක් ගියා ඉස්සර බැන්කු මංකොල්ල සීන් එකක්.
    එකෙ බැංකුවෙ ආකෘතියටම ගෙදර හදලා මංකොල්ලා කන හැටි ප්‍රැක්ටිස් වෙනවා මාස ගාණක්.
    අන්ධයො තුන්දෙනෙක් මංකොල්ල කන්නෙ එ ෆිල්ම් එකෙ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    චැනල් එකෙ කන්ටෙන්ට් එක මොකක්ද ? කොපිරයිට්ස් වීඩියොස් අප්ලොඩ් කරන එකක් නම් මට ක්‍රමයක් කියන්න අමාරුයි .අර ටෙක් ට්‍රැක් කරන මලින්ද ලා වගෙ නම් ප්‍රසිද්ධියෙන් ගොඩ යන්න පුළුවන්.
    වීව්ස් සහ වීඩියො ලෙන්ත් එක බලපානවා .අවම විනාසි 6 කට වැඩි වීඩියොස් දාපන් .ඒ වගෙම වීව්ස් ගාණ පවත්වාගන්න පොඩි පොඩි වීඩියොසුත් දාපන් විනාසි දෙකෙ තුනෙ වගෙ. මොකද වීව්ස් මට්ටම වැඩි වෙද්දි චැනල් එක වීඩියොස් ටික රැන්ක් වීම ඉහළයි.
    යු ටියුබ් කියන්නෙත් ගූගල් වගෙම සර්ච් එන්ජින් එකක්.
    ගූගල් එකෙ රැන්ක් වෙන්න කරන්න මොනවද එක යු ටියුබ් එකෙත් වලංගුයි .
    Mama nam hithannaa lankawe inna 20 million viewer base ekath ekka millionaire level ekata yanna amarui. Remi gillard wage dena athal nam lokema balanawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    Mama nam hithannaa lankawe inna 20 million viewer base ekath ekka millionaire level ekata yanna amarui. Remi gillard wage dena athal nam lokema balanawa

    ඔව් .
    මෙහෙමයි අර එකෙක් ඉන්නවා කුෂාන් කියලා ,කුෂාන් ශ්‍රිමාල් ශො එක කරන එවුන් දෙන්නාගෙන් එකෙක්. ඌ නම් කරනවා මාසෙකට ඩොලර් 5,000 එහාපැත්තෙ එන චැනල් එකක්. සමහරක් විට ඊටත් වැඩි ඇති .
    එක සෙලිබ්‍රිටි ගොසිප් ටයිප් චැනල් එකක්. යු ඇස් එවුන් ටාගට් කරලා කරන්නෙ.
    ලංකාවෙ නම් අමාරුයි ඒහෙම .එත් ප්‍රසිද්ධියක් හදාගත්තොත් පුළුවන් .
    නිකන් හිතමු මෙහෙම .උඹ ටෙක් ගැජට්ස් රිවීව් කරනවා.
    එකෙන් ප්‍රසිද්ධ උනහම ට්‍රක් ගැජට්ස් විකුණන කම්පැණිස් උඹට ස්පොන්සර් කරනවා.
    පස්සෙ උඹ පොඩි පොඩි ටෙක් ගැජට් කම්පියුටර් පාර්ට්ස් ගෙන්වන ශොප් එකක් දානවා.
    උඹට පුළුවන් අර ප්‍රසිද්ධිය උඹෙ ශොප් එකෙ දියුණුවට යොදාගන්න .
    උඹ ගෙන ගැජට්ස් උඹ චැනල් එකෙන් හදාගත්ත ෆැණ් බෙස් එකට ප්‍රමොට් කරනවා .
    ගොඩාක් ටෙක් ගැජට්ස් ගන්නෙ තරුණ පොඩි කොල්ලො කෙල්ලො. උන් ඉන්නෙම ඉන්ටර් නෙට් එකෙ.
    එහෙම නැත්හම් උඹ පොතක් ලිවොත් ඒ පොත ගැනත් රිවීව් එකක් දීලා එකත් ප්‍රමොට් කරන්න පුළුවන්.
    හැබැයි හොඳ මාකටින්ග් දැනුමක් ඔනෙ. හොඳ ප්‍රසන්ටින් ස්කිල්ස් තියෙන්න ඔනෙ. කොටින්ම කිව්වොත් ලංකාවෙ පොඩි කොල්ලො කෙල්ලො අතර උඹ කල්ට් පෙර්සනලිටි එකක් වෙන්න ඔනෙ.එතකොට උඹ හූවක් තිබ්බත් එකත් සල්ලි වලට ගන්න රෙඩි උන් ඉන්නවා. :rofl:
    කියන තරම් නම් ලෙසි නැහැ. හොඳට රිසර්ච් එකක් දීලා ප්‍රැක්ටිස් වෙලා කරන්න ඔනෙ. :yes:
    සමහරක් විට දැන් තියෙනවාට වඩා සොෂල් මීඩියා ප්ලැට්ෆොර්ම්ස් දියුණු වෙවි. එහෙම උනොත් ප්‍රචාරයට තව ලෙසි වෙනවා. :yes:
    වීව්ස් වලින් නම් ලොකු ගණන් හොයන්න අමාරුයි සිංහලෙන් කරලා .:no::no::no:
     
    :yes: matath sahena parak hithila thiyanawa ehema athal wadak karanna eth suddange accent ekatama kadda bane :(
    Apith indian eun karana ewa baladdi appiriyaine. Suddantath ehema athi :(
    Ara jehanr wage nam hoda accent ekak thiyanawa
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    කාත් කවුරුත් නැත්නුම් අවුරුද්දකින් කොටි 100 ක් හොයන්න පුළුවන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    :yes: matath sahena parak hithila thiyanawa ehema athal wadak karanna eth suddange accent ekatama kadda bane :(
    Apith indian eun karana ewa baladdi appiriyaine. Suddantath ehema athi :(
    Ara jehanr wage nam hoda accent ekak thiyanawa

    ඔව් සිංහලෙන්ම කරලා ලංකාවෙ පොඩි තැනක් හදාගනින්.
    මෙ එළකිරී එකෙම ඉන්නවා එකෙක් ඌ චැනල් එකක් කරනවා යාලුවෙක් එක්ක. උගෙ යාළුවා මන් හිතන්නෙ අර්ඩියුනො (කෙටුවා හරිද මන්දා) ප්ලැට්ෆොර්ම් එක ගැන විඩියොස් දාන්නෙ.
    මන් දැක්ක මොරටුව යුනි එකෙ ඉලෙක්ට්‍රොනික් සොසයිටි එකෙ වර්ක්ෂොප් එකක් හරි මොකක හරි එකක පොර ගිහින් අර්ඩුයිනො ගැන ලෙක්චර් එකක් දෙනවා.
    අර චනුක්ස් බ්‍රො කියන එකාට ඉස්කොල වල සයන්ස් ඩේ වගෙ එව්වාට ප්‍රධාන ආරාධිතයාට ඉන්වයිට් කරනවා.
    වස්තිලා නම් ස්පොන්සර්ස් ලා ඉන්නවා.

    පිට රට උන්ගෙ වීව්ස් වැඩියෙන් ඔනි නම් හොඳම දෙ ගෙම් ප්ලේ කරලා අප්ලොඩ් කරන එක.
    ඔය අළුතින් එන ඔනිම ගෙම් එකක් ප්ලේ කරලා විනාඩි 30 කට වැඩි වීඩියොස් අප් කරන එක.
    වොයිස් ඔනෙ නැහැ. ප්ලෙ කරන එක තම ගොඩක් උන් බලන්න එන්නෙ
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28

    ඔව් .
    මෙහෙමයි අර එකෙක් ඉන්නවා කුෂාන් කියලා ,කුෂාන් ශ්‍රිමාල් ශො එක කරන එවුන් දෙන්නාගෙන් එකෙක්. ඌ නම් කරනවා මාසෙකට ඩොලර් 5,000 එහාපැත්තෙ එන චැනල් එකක්. සමහරක් විට ඊටත් වැඩි ඇති .
    එක සෙලිබ්‍රිටි ගොසිප් ටයිප් චැනල් එකක්. යු ඇස් එවුන් ටාගට් කරලා කරන්නෙ.
    ලංකාවෙ නම් අමාරුයි ඒහෙම .එත් ප්‍රසිද්ධියක් හදාගත්තොත් පුළුවන් .
    නිකන් හිතමු මෙහෙම .උඹ ටෙක් ගැජට්ස් රිවීව් කරනවා.
    එකෙන් ප්‍රසිද්ධ උනහම ට්‍රක් ගැජට්ස් විකුණන කම්පැණිස් උඹට ස්පොන්සර් කරනවා.
    පස්සෙ උඹ පොඩි පොඩි ටෙක් ගැජට් කම්පියුටර් පාර්ට්ස් ගෙන්වන ශොප් එකක් දානවා.
    උඹට පුළුවන් අර ප්‍රසිද්ධිය උඹෙ ශොප් එකෙ දියුණුවට යොදාගන්න .
    උඹ ගෙන ගැජට්ස් උඹ චැනල් එකෙන් හදාගත්ත ෆැණ් බෙස් එකට ප්‍රමොට් කරනවා .
    ගොඩාක් ටෙක් ගැජට්ස් ගන්නෙ තරුණ පොඩි කොල්ලො කෙල්ලො. උන් ඉන්නෙම ඉන්ටර් නෙට් එකෙ.
    එහෙම නැත්හම් උඹ පොතක් ලිවොත් ඒ පොත ගැනත් රිවීව් එකක් දීලා එකත් ප්‍රමොට් කරන්න පුළුවන්.
    හැබැයි හොඳ මාකටින්ග් දැනුමක් ඔනෙ. හොඳ ප්‍රසන්ටින් ස්කිල්ස් තියෙන්න ඔනෙ. කොටින්ම කිව්වොත් ලංකාවෙ පොඩි කොල්ලො කෙල්ලො අතර උඹ කල්ට් පෙර්සනලිටි එකක් වෙන්න ඔනෙ.එතකොට උඹ හූවක් තිබ්බත් එකත් සල්ලි වලට ගන්න රෙඩි උන් ඉන්නවා. :rofl:
    කියන තරම් නම් ලෙසි නැහැ. හොඳට රිසර්ච් එකක් දීලා ප්‍රැක්ටිස් වෙලා කරන්න ඔනෙ. :yes:
    සමහරක් විට දැන් තියෙනවාට වඩා සොෂල් මීඩියා ප්ලැට්ෆොර්ම්ස් දියුණු වෙවි. එහෙම උනොත් ප්‍රචාරයට තව ලෙසි වෙනවා. :yes:
    වීව්ස් වලින් නම් ලොකු ගණන් හොයන්න අමාරුයි සිංහලෙන් කරලා .:no::no::no:
    machan ube inbox clear karapn. msg ekak danna ona . :rolleyes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    sujeewa prasanna arachchi wage pothak liyapan
    uge katha iwarawenneth nane hamadama salli thamai
    :D
    The Foreign exchange market is the biggest financial market in the world. At least four trillion dollars is traded on currency markets on a daily basis. This market is known for its volatility and high risk nature, which is why it is mostly traded by banks and big corporate. However a young South African trader has managed to crack it. Sandile Shezi has successfully learnt how to trade currencies and at just 23 he's become one of the youngest multi-millionaires in the country. Shezi now wants to empower other young South Africans to do the same. Sumitra Nydoo caught up with him.
    Sinhalen daapn
    ow puluwn. Hodama example eka Mr. Jehan Fernando
    Kawda bn A
    Thawa deyak unba methana adahas karanne awurudden kotiyak hoyanawa kiyana ekada? Nathnam monthly income eka kotiyak hoyana kenek wenna puluwanda?

    Meh deken mokakda ahanne?
    Lks 80 wtra gekui. Defender ekakui oona. Monthly income eka 2lks wage unoth. Athi
    මචං උබට දවසට 27397.26 අවමය නොකඩවා අවුරුද්දක් ඉතුරු කරන්න පුළුවන් නම් උබ කෝටිපතියෙක් !

    https://magelokaya01.blogspot.com/2017/10/blog-post_80.html
    Uba hu&&& katha krnwa:frown: