කෝණ මාසේ ගෙට ගෙවිදින ඵක අසුබද?ඕවා බලන්නේ ලංකාවේ විතරයි නේද බං.
මම නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ වැඩිහිටි අයගෙන් තමා අවුල.ඕවා බලන්නේ බුද්ධාගමේ අය විතරද?
රට ඉඳන් අාවා මහන්සියෙන් හදපු ගෙට ගෙවිදින්න කියලා කරුමෙට ලබන මාසේ 15 වෙනකන් කෝණ මාසෙලු.ගෙට ගෙවිදින්න හොඳ නැහැලු.
තුක් විතරක්.

Last edited:
ඵළ බං.මමත් හිතුවේ ඕකමයි.