කෝ‍ණ_මාසය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කෝණ මාසේ ගෙට ගෙවිදින ඵක අසුබද?ඕවා බලන්නේ ලංකාවේ විතරයි නේද බං.:Dමම නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ වැඩිහිටි අයගෙන් තමා අවුල.ඕවා බලන්නේ බුද්ධාගමේ අය විතරද?:confused:රට ඉඳන් අාවා මහන්සියෙන් හදපු ගෙට ගෙවිදින්න කියලා කරුමෙට ලබන මාසේ 15 වෙනකන් කෝණ මාසෙලු.ගෙට ගෙවිදින්න හොඳ නැහැලු.:(තුක් විතරක්.:angry:
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    සුද්දයි අරාබිකාරයයි කෝණ මාසෙයි හතරැස් මාසෙයි ගැන හිතුවා නම් අදත් මේ රටවල් ගල් යුගයේ. අද තියෙන බිල්ඩින්ග් එක හෙට නෑ. එතන අළුත් එකක්. තමන් කරන දේ හරි නම් කාටවත් හින්සාවක් නැත්නම් උඹට හරී කියලා හිතෙනවා නම් කරපන්. බොරුවට මේ වගේ රෙද්දවල් වල එල්ලිලා ඒ මත්තෙම නහින්නේ නැතුව.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඵහෙනම් කොහෙන්ද බං ඔය මනස්ගාත ලංකාවට අාවේ..මහ විකාරයක් බං.


    ජෝතිශ්‍ය කියන්නේ වෙනම විෂයක්.
    කරුමෙට අපේ ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ ඒවා ෆලෝ කරන එක නියම බුද්ධාගම කියලා . මොකද ජෝතිෂ්‍ය කාරයෝ බුදු හාමුදුරුවොත් කඩේ යවලා තමයි ඔව්වා ඔලුවට දාන්නේ

    ඔයාගේ ප්‍රශ්නෙත් මට තේරෙනවා , මොකද පවුලේ අනිත් අයගේ සතුට වෙනුවෙන් මන් කරපු දේවල් තියෙනවා මං අනුමත නොකරන . ඒත් දැන් හිතෙනවා ඒකත් වැරදි කියලා . එහෙම හිත සතුටු කරන්න ගියාම වෙන්නේ දෙගොල්ලොම අමාරුවේ වැටෙන එක විතරයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝණ මාසේ මැද හරිම විරල සුභම සුභ නැකතක් එනවා මේ සෙනසුරාදාට. වැඩේ කිරිගහට ඇන්නා වගේ එකෙන්ම සාර්ථක ජීවිතයක් ලැබේවි අලුත් ගෙදර ... හිමාලයේ භාවනානුයෝගී කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඔය ලංකාවේ හොරු වගේ නෙවෙයි. මත්තල වරාය හදන්න නැකැත් දුන්නේත් ඒ සෘෂිවරයා.....
    හෙට එයාව හම්බෙන්න ගෙදර මූලිකයා විදියට ඔයා යන්න සෘෂිවරයාගේ මන්දිරයට. තනියම. ඔයා එහෙම කියලා යන ගමන් හිතන්න එයාව හම්බවුනා කියලා.. කොහේ හරි නිව්වඩුව ගත කරලා ගෙදර යන්න. කියන්න සෙනසුරාදා උදේ පහසු වෙලාවක්. කිරිබත් ටිකක් හදාගෙන ගෙවදින්න.. 👍👍👍👍
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තව පොඩි දවසයි නේ ඉවසලා ඉදින්. ඔවාගේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ.. පස්සට හිත නිදහස්.. නැත්තං එන එන ප්‍රශ්නේට ගෙදර අය ඕක හිතේ තියාගෙන දුක්වෙයි :)
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    සුද්දයි අරාබිකාරයයි කෝණ මාසෙයි හතරැස් මාසෙයි ගැන හිතුවා නම් අදත් මේ රටවල් ගල් යුගයේ. අද තියෙන බිල්ඩින්ග් එක හෙට නෑ. එතන අළුත් එකක්. තමන් කරන දේ හරි නම් කාටවත් හින්සාවක් නැත්නම් උඹට හරී කියලා හිතෙනවා නම් කරපන්. බොරුවට මේ වගේ රෙද්දවල් වල එල්ලිලා ඒ මත්තෙම නහින්නේ නැතුව.


    :cool:ඵළ බං.මමත් හිතුවේ ඕකමයි.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    තව පොඩි දවසයි නේ ඉවසලා ඉදින්. ඔවාගේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ.. පස්සට හිත නිදහස්.. නැත්තං එන එන ප්‍රශ්නේට ගෙදර අය ඕක හිතේ තියාගෙන දුක්වෙයි :)

    Mehema seen ekak tiyenawa tamai, But mata dan hitenawa ehema anit minissu gena hitala moda kam karama ara minissu hemadama e moda weda tika karagena innawane