ඔව් බං මටම හිතාගන්න බෑ ඇයි මුට ඒ වගේ කතාවක් බලන්න කිව්වෙ කියල![]()
Into The Wild එකේ අර Bar එකේ ඉන්න රතු පාට ගවුමක් ඇඳන් ඉන්න ගෑනි මරු නේද ? අර Mr.Happy එක්ක තොලක් දාන ගෑනි. මට ඒ ගෑනිව දැක්කම් නැග්ගා.

ඔව් බං මටම හිතාගන්න බෑ ඇයි මුට ඒ වගේ කතාවක් බලන්න කිව්වෙ කියල![]()

Into The Wild එකේ අර Bar එකේ ඉන්න රතු පාට ගවුමක් ඇඳන් ඉන්න ගෑනි මරු නේද ? අර Mr.Happy එක්ක තොලක් දාන ගෑනි. තිරිඟු මෝලෙ අයිතිකාරයා. මට ඒ ගෑනිව දැක්කම් නැග්ගා.![]()
ඇත්තටම ?![]()
"she was in a relationship with New Zealand model Stella Maxwell until their breakup in late 2018. She dated stylist Sara Dinkin from December 2018 until May 2019."
ඔව් බං මටම හිතාගන්න බෑ ඇයි මුට ඒ වගේ කතාවක් බලන්න කිව්වෙ කියල![]()
ubata pissuda muta into the wild balanna kiwwe..
![]()


පිරිමි එක්කත් ඉඳල තියෙනවනෙ ? bisexual වෙන්න ඇති එහෙනං![]()


Matrix බලාපල්ලා
මොකද්ද බන් in to the වයිල්ඩ් එකෙ වැදගත්කම
ගෙදර ප්‍රශ්න හන්දා පොඩි කාලෙ ඉදන් මානසිකව අපයොජනයවෙලා මොලෙ විකෘතිවුන කොල්ලෙක් සතෙක් වගෙ දුක් විදලා මැරිලා යණ එකනෙ
ආශ්‍රමයකට ගිහින් භාවනා කරලා මනස දියුණු කරානම් කමකුත් නෑ, ඒකට අරූ මැරෙද්දිත් ඩිප්‍රෙෂන් ද කොහෙද![]()

yes, but currently she is gay..
overall, u can say she is bisexual..![]()
එහෙම විචලනය වෙනවද බං 

එහෙම විචලනය වෙනවද බං
සන්සත් බයිලු![]()

ithin bn,,, awurudu 12ta wage issella api asexual ne..
godak female un bi thamai ban..
ඒකත් ඇත්ත
ඒකත් ඇත්ත
oliver thorne කාරය වගේ කොල්ලොත් වැඩි හරියක් bi දන්නෑ හැම තැනම දකින්න ලැබෙන්නෙ ගෑණු අයගෙ රූප හින්ද අනික් පැත්ත වර්ධනය වෙන්න අවස්ථාවක් ලැබෙන්නැතුව ඇති![]()

gay හින්ද තමා එහෙනං මෙයා දැන් දැන් කොල්ලෙක් වගේ වෙන්න හදන්නෙ
![]()

kisima kenek 100% streight nathuwa athi bn.. lassana ladyboy kenek dakkma palleha dakinna kalin hithenne nane me inne kollek eeya kiyala..
meki hasirenneth dan nikan tomboy kenek wage... ara Twilight eke inna kale thibba feminine gathi naha..
Coherence(2013) movie eke wage seen ekak wei![]()
එනවා එනවා කීවට යන්නෙ නෑනෙතව කියවන්න යන්න එපා බං උඹ හොඳට ඒක බලල තියෙනව කියල පේනව
ඌ සියදිවි නසාගන්නෙ නෑ වහු පැටියො වැරදීමක් වෙලා විස කැවෙන්නෙ. ඌ ආයෙ එන්න තමා හැදුවෙ.
matrix හොඳයි. තව එකක් එනවලු. matrix බලල ඒකෙ පොත ලියපු එකාගෙ අදහසුත් කියෝපං එතකොටයි පට්ට![]()
අපො වැඩක් නෑ
බාගෙට බැලුවෙ
බාගයක් බලද්දි කලින් බලපු එකක් වගෙ ෆිලින්ග් එකක් ආවා deja vu
ඒත් මන් කලින් මෙවගෙ ගොත ෆිලුඹක් බලන්න විදියක් නෑ
එනවා එනවා කීවට යන්නෙ නෑනෙ
අවුරුදු ගානක් ඉදන්

කේක් එක ඇනුවෙ මම හැදුවෙ නංඟි
අද අපේ නංඟි ගෙදර ආව. හෙට නත්තල් හින්ද, හැබැයි හෙට හවසම ආපහු යයි![]()


