කේක් එකක් හැදුව - තාම අවන් එකේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,346
    113
    Mother Earth
    :(
    ඔව් බං මටම හිතාගන්න බෑ ඇයි මුට ඒ වගේ කතාවක් බලන්න කිව්වෙ කියල :sorry:

    Into The Wild එකේ අර Bar එකේ ඉන්න රතු පාට ගවුමක් ඇඳන් ඉන්න ගෑනි මරු නේද ? අර Mr.Happy එක්ක තොලක් දාන ගෑනි. මට ඒ ගෑනිව දැක්කම් නැග්ගා. :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Into The Wild එකේ අර Bar එකේ ඉන්න රතු පාට ගවුමක් ඇඳන් ඉන්න ගෑනි මරු නේද ? අර Mr.Happy එක්ක තොලක් දාන ගෑනි. තිරිඟු මෝලෙ අයිතිකාරයා. මට ඒ ගෑනිව දැක්කම් නැග්ගා. :love:

    kristen stewart ?
    2480c33392b815d70511028c090a602c-beautiful-person-most-beautiful.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    "she was in a relationship with New Zealand model Stella Maxwell until their breakup in late 2018. She dated stylist Sara Dinkin from December 2018 until May 2019."

    පිරිමි එක්කත් ඉඳල තියෙනවනෙ ? bisexual වෙන්න ඇති එහෙනං :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :(
    ඔව් බං මටම හිතාගන්න බෑ ඇයි මුට ඒ වගේ කතාවක් බලන්න කිව්වෙ කියල :sorry:

    :rolleyes: ubata pissuda muta into the wild balanna kiwwe..:baffled:

    Matrix බලාපල්ලා :rolleyes:
    මොකද්ද බන් in to the වයිල්ඩ් එකෙ වැදගත්කම
    ගෙදර ප්‍රශ්න හන්දා පොඩි කාලෙ ඉදන් මානසිකව අපයොජනයවෙලා මොලෙ විකෘතිවුන කොල්ලෙක් සතෙක් වගෙ දුක් විදලා මැරිලා යණ එකනෙ

    ආශ්‍රමයකට ගිහින් භාවනා කරලා මනස දියුණු කරානම් කමකුත් නෑ, ඒකට අරූ මැරෙද්දිත් ඩිප්‍රෙෂන් ද කොහෙද :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Matrix බලාපල්ලා :rolleyes:
    මොකද්ද බන් in to the වයිල්ඩ් එකෙ වැදගත්කම
    ගෙදර ප්‍රශ්න හන්දා පොඩි කාලෙ ඉදන් මානසිකව අපයොජනයවෙලා මොලෙ විකෘතිවුන කොල්ලෙක් සතෙක් වගෙ දුක් විදලා මැරිලා යණ එකනෙ

    ආශ්‍රමයකට ගිහින් භාවනා කරලා මනස දියුණු කරානම් කමකුත් නෑ, ඒකට අරූ මැරෙද්දිත් ඩිප්‍රෙෂන් ද කොහෙද :sorry:

    තව කියවන්න යන්න එපා බං උඹ හොඳට ඒක බලල තියෙනව කියල පේනව :angry:
    ඌ සියදිවි නසාගන්නෙ නෑ වහු පැටියො වැරදීමක් වෙලා විස කැවෙන්නෙ. ඌ ආයෙ එන්න තමා හැදුවෙ.

    matrix හොඳයි. තව එකක් එනවලු. matrix බලල ඒකෙ පොත ලියපු එකාගෙ අදහසුත් කියෝපං එතකොටයි පට්ට :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ithin bn,,, awurudu 12ta wage issella api asexual ne.. :rolleyes:
    godak female un bi thamai ban..

    :baffled: ඒකත් ඇත්ත
    oliver thorne කාරය වගේ කොල්ලොත් වැඩි හරියක් bi දන්නෑ හැම තැනම දකින්න ලැබෙන්නෙ ගෑණු අයගෙ රූප හින්ද අනික් පැත්ත වර්ධනය වෙන්න අවස්ථාවක් ලැබෙන්නැතුව ඇති :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    gay හින්ද තමා එහෙනං මෙයා දැන් දැන් කොල්ලෙක් වගේ වෙන්න හදන්නෙ :shocked:
    gettyimages-872306412-p-2018.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled: ඒකත් ඇත්ත
    oliver thorne කාරය වගේ කොල්ලොත් වැඩි හරියක් bi දන්නෑ හැම තැනම දකින්න ලැබෙන්නෙ ගෑණු අයගෙ රූප හින්ද අනික් පැත්ත වර්ධනය වෙන්න අවස්ථාවක් ලැබෙන්නැතුව ඇති :baffled:

    kisima kenek 100% streight nathuwa athi bn.. lassana ladyboy kenek dakkma palleha dakinna kalin hithenne nane me inne kollek eeya kiyala.. :baffled:

    gay හින්ද තමා එහෙනං මෙයා දැන් දැන් කොල්ලෙක් වගේ වෙන්න හදන්නෙ :shocked:
    gettyimages-872306412-p-2018.jpg

    :yes:

    meki hasirenneth dan nikan tomboy kenek wage... ara Twilight eke inna kale thibba feminine gathi naha..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kisima kenek 100% streight nathuwa athi bn.. lassana ladyboy kenek dakkma palleha dakinna kalin hithenne nane me inne kollek eeya kiyala.. :baffled:

    :yes:

    meki hasirenneth dan nikan tomboy kenek wage... ara Twilight eke inna kale thibba feminine gathi naha..

    twilight බලල නෑ :baffled:
    සුභ නත්තලක්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Coherence(2013) movie eke wage seen ekak wei :rolleyes:

    අපො වැඩක් නෑ
    බාගෙට බැලුවෙ
    බාගයක් බලද්දි කලින් බලපු එකක් වගෙ ෆිලින්ග් එකක් ආවා deja vu
    ඒත් මන් කලින් මෙවගෙ ගොත ෆිලුඹක් බලන්න විදියක් නෑ
    තව කියවන්න යන්න එපා බං උඹ හොඳට ඒක බලල තියෙනව කියල පේනව :angry:
    ඌ සියදිවි නසාගන්නෙ නෑ වහු පැටියො වැරදීමක් වෙලා විස කැවෙන්නෙ. ඌ ආයෙ එන්න තමා හැදුවෙ.

    matrix හොඳයි. තව එකක් එනවලු. matrix බලල ඒකෙ පොත ලියපු එකාගෙ අදහසුත් කියෝපං එතකොටයි පට්ට :love:
    එනවා එනවා කීවට යන්නෙ නෑනෙ
    අවුරුදු ගානක් ඉදන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපො වැඩක් නෑ
    බාගෙට බැලුවෙ
    බාගයක් බලද්දි කලින් බලපු එකක් වගෙ ෆිලින්ග් එකක් ආවා deja vu
    ඒත් මන් කලින් මෙවගෙ ගොත ෆිලුඹක් බලන්න විදියක් නෑ

    එනවා එනවා කීවට යන්නෙ නෑනෙ
    අවුරුදු ගානක් ඉදන්

    උඹ film බලන්න එපා බං. දෙවනි ඉනිම බලපං. :(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කේක් එක ඇනුවෙ මම හැදුවෙ නංඟි
    අද අපේ නංඟි ගෙදර ආව. හෙට නත්තල් හින්ද, හැබැයි හෙට හවසම ආපහු යයි :dull:

    e kiyanne umbe nangith marry karala umba thama marry karala na kiyala ne.:dull::dull::dull:

    hari nam umbe pule aya umbata monawa hari karala goda enan uduw karanna one.
     
    • Like
    Reactions: the_Guy