කේක් එකක් හැදුව - තාම අවන් එකේ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කේක් එකක් හැදුව - තාම අවන් එකේ

    පැලවත්ත බටර් දැම්මෙ :P
     
    • Like
    Reactions: D_Mad

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උබ තනියමද හැදුවෙ

    මම තමා ඇනුවෙ :P

    අතින්ම ඇනුව. සීනි කැට කුඩු කරල ගත්තෙත් නෑ

    මං ආසාවෙන් කරන හින්ද කට්ටිය මට දෙනව කේක් එක ගහන්ඩ :P
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සුබ නත්තලක් ...
    කේක් 250 කට බටර් 250 ක් ඕනේ නේ බන් .. මාත් බටර් දාලා කේක් හදලා බලන්න ඕනේ..
    අපි බටර් වෙනුවට දාන්නේ astra නේ
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    සුබ නත්තලක් ...
    කේක් 250 කට බටර් 250 ක් ඕනේ නේ බන් .. මාත් බටර් දාලා කේක් හදලා බලන්න ඕනේ..
    අපි බටර් වෙනුවට දාන්නේ astra නේ

    :yes:
    වෙනදට ඇස්ට්‍ර තමා අපිත් දාන්නෙ
    මෙදා සැරේ බටර් දැම්ම.. :P

     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ithin uba cake hadala kada Wada walata dapanko.. :D

    කේක් එක ඇනුවෙ මම හැදුවෙ නංඟි
    අද අපේ නංඟි ගෙදර ආව. හෙට නත්තල් හින්ද, හැබැයි හෙට හවසම ආපහු යයි :dull:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කේක් එක අනනකොට පොඩි වෙනසක් දැක්ක
    ඇස්ට්‍ර දාල හදනකොට පිටි දාන්ඩ කලින් සීනි බටර් කලවං කරල බිත්තර ගෙඩි ඔක්කොම දැම්මම හෙන දියාරුයිනෙ
    අද බටර් දාපු හින්ද එහෙම දියාරු ගතියක් ආවෙ නෑ. තව බිත්තරයක් දැම්ම.
    ඒත් එහෙමයි. :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කේක් එක ඇනුවෙ මම හැදුවෙ නංඟි
    අද අපේ නංඟි ගෙදර ආව. හෙට නත්තල් හින්ද, හැබැයි හෙට හවසම ආපහු යයි :dull:

    nangi ge husband ubath ekka fit da ?
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    එක තැටියක් බෑව. උණුවෙන් කනකොට රහ නෑ. නිමෙනකං ඉඳල කෑල්ලක් කනව :P