කේක් කාලා තියනවා නම් මෙහාට එන්න.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    පොඩි කාලේ අද කාලේ වගේ අඩියෙන් අඩියට පෙරේරා ඇන්ඩ් සන්ස් තිබ්බේ නෑ. හැබැයි හැම කඩේකම වගේ පෙරේරා ඇන්ඩ් සන්ස් චොකලට් රෝල් එහෙම තිබ්බා. ඒ වගේම ඒ කාලේ ආසාවෙන් කාපු කේක් එකක් තමා කොඹල ග්‍රීන් කැබින් පැගොඩා එකේ කේක් එක. ඉස්සර තාත්ත වැඩට ගිහිල්ලා එද්දී ගේනවා හිටපු ගමන්. මාස තුන හතරකට පාරක් වගේ. ඒ කාලේ රස ඉතින් දැන් නම් මොනවා කෑවත් ගන්න බෑ. 😤
     
    • Like
    Reactions: Bam

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,477
    6,282
    113
    dan thiyana cake kawama wala pallata yanwane sini wadi wela.

    nattamiya wage gym ake bara ussanna wenawa ita passe .
     
    • Like
    Reactions: Bam

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,773
    23,448
    113
    ඔය හොඳයි කියන ගොඩක් තැන්වලට වඩා වාසනා එකේ කේක් හොඳයි අවංකවම. The Cake Factory අරව මේවා සෑහෙන ඒවා try කරා සෙට් නෑ. ගෙවල්වල පොඩියට හදල කරන තැන් නියමයි. නැත්තන් ඉතින් Christmas කාලෙට යාලුවොන්ගෙන් එහෙම හම්බෙනව පිස්සු හැදෙන කේක්.
     
    • Like
    Reactions: Bam

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඉස්සර කුරුණෑගල රන්සර එකේ තිබ්බ apple ගෙඩිය වගේ හදපු cake එකක් පට්ට රසයි :love:
    දැන් කොයි තරම් කේක් ජාති කෑවත් ඒකාලේ ඒක කාපු ගතිය එන්නේ නෑ :sorry::sorry::(
     
    • Like
    Reactions: Bam

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    793
    468
    63
    Kandy
    cyberscap.com
    1765569056435.png
     
    • Like
    Reactions: Bam

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    In Colombo

    1. The Cake Factory (the best) - R. A. De Mel Mawatha, Col 3, or outlet at Buthgamuwa Road, Rajagiriya (not "The English Cake Factory"; it's a different company)
    2. Butter Boutique, Rosmead place
    3. Sponge Colombo 03, Gall Rd (relatively inexpensive)
    4. Temptations at Shangri-La

    Water's Edge Bakery is also good
    Fab
    Cake factory eke 1 pecice ekak rs1000 da koheda
     
    • Like
    Reactions: Bam

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    Gerald mendis choclate pavlova ekai gateau ekai sira.tawa man asa kingsbury eke blackforest eka.battarmulle kurtosh kiyala cafe ekak tiyenawa eke pineapple gateau slice tiyenawa patta man asama eka.but eke full cake ekak ne slices witarai tiyenne

    Gerald mendis overated බන්. උන්ට වඩා සුපිරි කේක් තියෙනවා colombo area එකේ හොටෙල්ස් වල
     
    • Like
    Reactions: Bam