
maath hadanna one coloring daala...kalin hadala thiyenne normal butter cake me paara try ekak denawa blue paata daala cake ekak![]()
2 little .. kalin hadapu butter cake 1 kanna puluwan unada ?? 





♥-Aurora-♥;14679420 said:
ප. ලි: අන්තිමේදි මගෙ මිශ්‍රනේ රෝස පාට උනේ මං රෝස කලරින් එකතු කරපු නිසා. නැත්තම් එහෙම නිකන්ම රෝස පාට වෙන්නෙ නෑ හොඳේ!
කෝරලේමහත්තයා;14683264 said:බීට් කරනකොට එක අතකට බීට් කරන්න ..කේක් එක සුමට වෙනවලු..
වියලි මිදි ටිකක් උඩින් දැම්මනම් මරුබං..
meka nevi, oya 1k hadala balanna.meka kamata sudusuda??

maath hadanna one coloring daala...kalin hadala thiyenne normal butter cake me paara try ekak denawa blue paata daala cake ekak![]()
කමක් නෑ බඩ ටිකක් සුද්ද වෙයිමේකෙ තියෙන විදියට හැදුව. දැන් ටිකක් බඩ අප්සට් වගේ![]()
ප්‍රතිචාරයට ස්තුතියි ලොක්කාමේක අදනේ දැක්කේ.........
උයන පිහන එකක් මගෙන් කොහොම ද මිස් වුණේ...???
අන්තිම වාත්‍යයට විරුද්ධයි.....ෆැබ් පරාදයි. එහෙම වෙන්න විදියක් නෑ....
හේතුව ෆැබ් කේක් හදන්න දාන වැනිල ෆ්ලේවර් (කොච්චර ප්‍රබල එකක්ද කියල දන්නව ද? කේක් කිලෝ 6කට දාන්න ඕන මිලි ලීටර් 10යි!!), බටර් ෆ්ලේවර් (බටර් නෙවෙයි දැන්නේ බී හියිව් මාගරීන් කේක් ස්පෙෂල් කියන එක, ඒක කිරි රස නෑ, බටර් රසත් නෑ. ඒක නිසා බටර් ෆ්ලේවර් වෙනම එක් කරනවා), මිල්ක් ෆ්ලේවර්, ග්ලිසරීන්, ඉමල්සිෆයින් එන්හැන්සර්ස් වගේ කෘතිම දේවල් ඔබ දාල නැති නිසා............
ඒව නොදාන එක ඇගට හොදයි........![]()
ටිකක් පරණ ත්‍රෙඩ් 1ක්.
මං කොහෙහරි එහෙම කියලද?තරහා වෙන්න එප නගෝ.. ඕකට අයිසින් සීනි දන්නම ඕනේ නෑ. සාමාන්‍ය සීනි දැම්මත් හොදට බීට් කරන කොට දියවෙනවා. අනික අවන් එකේදිත් රස්නෙට දිය වෙනවා
බීට් කරන්න අමාරු නිසානේ සාමාන්‍ය සිනි ගන්නේ නැත්තේ. අදහසට ස්තුතියි 
kනියමායි

එහෙනම් coloring ටිකක් දාන්නම වෙනවාරෝස පාට උනේ nethnam mokada karanne?![]()

පැටියා;15408691 said:Astra Margarine දාල හදන කේක් නම් පට්ට රහයි.
බේකරි වල දාන්නෙ වෙන වෙන ජරාවල්නෙ.
මාත් හදල බලන්න ඕනෙ බටර් කේක් එකක්.
TFS
bump