හොඳ විදියක්අවදානෙ දෙන්න ඕන වැඩක් කර කර ඉන්න කොට මොනව හරි බූත ප්‍රශ්නයක් අහල ඔළුව මඤ්ඤං කරන එක.
මුකුත් කරේ නෑ. ගෑනු ළමයින්ට පිරිමියෙක්ගෙ විදිය තේරෙන්නෙ නෑ කියල දන්න නිසා දැන් ඇහුනෙ නෑ වගේ වැඩේ කරනව. ඊට පස්සෙ අහනව මොකද්ද කිව්වෙ කියල
Trueඅවදානෙ දෙන්න ඕන වැඩක් කර කර ඉන්න කොට මොනව හරි බූත ප්‍රශ්නයක් අහල ඔළුව මඤ්ඤං කරන එක.
ඒකත් ඇත්ත.. කලිනුත් මං thread එකක් දාල එක කතාවක් කිව්ව. තව කරපු මෝඩ වැඩක් ගැන කියන්න මේක දැම්මෙ. ටයිප් කරන්න කම්මැලී බංගෑනු කවද්ද තරහ නොයන වැඩ කලේ බං.![]()
ඒක නම් ඇත්ත බං.ගෑනු කවද්ද තරහ නොයන වැඩ කලේ බං.![]()
Daapan bnඒකත් ඇත්ත.. කලිනුත් මං thread එකක් දාල එක කතාවක් කිව්ව. තව කරපු මෝඩ වැඩක් ගැන කියන්න මේක දැම්මෙ. ටයිප් කරන්න කම්මැලී බං![]()
අපෝ පොඩි එකා වගේ ඇඟිලි සූප්පු කරනවද?කටට අරන් උරණව
ඒක සාධාරණයි ඇහරිල බලද්දි හීනයක් දැක්කෙ කියල දැනගත්තම මල පනිවනෙ ඉතින්මහන්සි වෙලා ඇවිත් නිදාගෙන ඉන්නකොට කටට අරන් උරණව . මල පනිනවා මට
ගේන්න කියන්න දෙයක් අමතක උනා කියල වාහනේ ඉස්සරහට ඇවිදන් ආව. තව ටිකෙන් යට වෙනවDaapan bn
ow eka thamaiආපෝ මේ අර ගෑනිගේ පෙට්ටිය වෙන එකෙක් කඩලා කියලා අඩ අඩ thread දාන එකා නේද![]()
