කේන්තිම යන දේ

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වයිෆ්/gf කරල තියෙන වැඩියෙන්ම කේන්ති ගියපු දේ මොකක්ද? උඹල respond කරේ කොහොමද?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    අවදානෙ දෙන්න ඕන වැඩක් කර කර ඉන්න කොට මොනව හරි බූත ප්‍රශ්නයක් අහල ඔළුව මඤ්ඤං කරන එක.
    මුකුත් කරේ නෑ. ගෑනු ළමයින්ට පිරිමියෙක්ගෙ විදිය තේරෙන්නෙ නෑ කියල දන්න නිසා දැන් ඇහුනෙ නෑ වගේ වැඩේ කරනව. ඊට පස්සෙ අහනව මොකද්ද කිව්වෙ කියල
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අවදානෙ දෙන්න ඕන වැඩක් කර කර ඉන්න කොට මොනව හරි බූත ප්‍රශ්නයක් අහල ඔළුව මඤ්ඤං කරන එක.
    මුකුත් කරේ නෑ. ගෑනු ළමයින්ට පිරිමියෙක්ගෙ විදිය තේරෙන්නෙ නෑ කියල දන්න නිසා දැන් ඇහුනෙ නෑ වගේ වැඩේ කරනව. ඊට පස්සෙ අහනව මොකද්ද කිව්වෙ කියල
    හොඳ විදියක්
     
    • Like
    Reactions: Ryan08 and Mr.dark

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    අම්මා සමග වාද.බිත්තිය හේත්තු කරගෙන ගහන්න පැනීම.ගැහුවේ නෑ. දැන් දෙන්නා සමගි වෙලා මට ෆුල් ගේම අදින්නේ.සතුටුයි ඒ ගැන
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගෑනු කවද්ද තරහ නොයන වැඩ කලේ බං. :lol:
    ඒකත් ඇත්ත.. කලිනුත් මං thread එකක් දාල එක කතාවක් කිව්ව. තව කරපු මෝඩ වැඩක් ගැන කියන්න මේක දැම්මෙ. ටයිප් කරන්න කම්මැලී බං 😂
     
    • Haha
    Reactions: Kolama

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඒකත් ඇත්ත.. කලිනුත් මං thread එකක් දාල එක කතාවක් කිව්ව. තව කරපු මෝඩ වැඩක් ගැන කියන්න මේක දැම්මෙ. ටයිප් කරන්න කම්මැලී බං 😂
    Daapan bn
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,249
    100,003
    113
    මහන්සි වෙලා ඇවිත් නිදාගෙන ඉන්නකොට කටට අරන් උරණව . මල පනිනවා මට
    ඒක සාධාරණයි ඇහරිල බලද්දි හීනයක් දැක්කෙ කියල දැනගත්තම මල පනිවනෙ ඉතින්