කේන්තිය හදවත් දුරස් කරයි....
ෆේස්බුක් එකෙන් ඉස්සුවේ
රීපොස්ට් නම් සොරි
ෆේස්බුක් එකෙන් ඉස්සුවේ
රීපොස්ට් නම් සොරි




මේක මම කිව්ව එකක් නෙමේ බොල,පලයන් බං බොරු නොකිය..
බැන ගන්න වෙලාවට ඕව මතක් වෙන්නෙ නෑ නෙ බං.. ඔකේ පොයින්ට් එක තමයි බනින වෙලාවට දුර දිග හිතල බනින්න කියල.. ඒ කියන්නෙ අනාගතේ උගෙ මූ න බලන්න පුළුවන් වෙන විදියට..
ඒත් ඕක කවදාවත් ප්රැක්ටිකල් ගන්න බෑ බං.. අනික් පැත්තෙ එකා එකක් කියද්දී මූ ඊට වඩා එකක් කියනවා.. ඊට පස්සෙ ඌ ඊටත් වඩා එකක් කියනවා.. බනිනකොට කොදුර කොදුර බනනින්නේ වත් ආදරේ කරනකොට ලෝකෙට කෑ ගගහවත් කරන්නෙ නෑ නෙ බං.. දෙපැත්තම හිතල වැඩ කරොත් තමා ගොඩ යන්නෙ..
![]()
බමුනෙක් කියලා තියෙන්නෙ..
මේක මම කිව්ව එකක් නෙමේ බොල,බමුනෙක් කියලා තියෙන්නෙ..
![]()



මේක මම කිව්ව එකක් නෙමේ බොල,බමුනෙක් කියලා තියෙන්නෙ..
![]()

බැනගන්න යන්න එපා උබලගෙත් දුර වැඩි වෙයි![]()


පව් බං..සිරාදපව් බං..
රිදුන කියල pm එකක් දැම්ම බං![]()
![]()
![]()
මට දුකත් හිතුන![]()
![]()
![]()
එහෙනම් සොරි වෙන්න ඔනෙ