කේන්තිය හදවත් දුරස් කරයි....

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    කේන්තිය හදවත් දුරස් කරයි....

    530853_276645632455721_1031519229_n.jpg

    ෆේස්බුක් එකෙන් ඉස්සුවේ
    රීපොස්ට් නම් සොරි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පලයන් බං බොරු නොකිය.. :lol:
    බැන ගන්න වෙලාවට ඕව මතක් වෙන්නෙ නෑ නෙ බං.. ඔකේ පොයින්ට් එක තමයි බනින වෙලාවට දුර දිග හිතල බනින්න කියල.. ඒ කියන්නෙ අනාගතේ උගෙ මූ න බලන්න පුළුවන් වෙන විදියට..
    ඒත් ඕක කවදාවත් ප්‍රැක්ටිකල් ගන්න බෑ බං.. අනික් පැත්තෙ එකා එකක් කියද්දී මූ ඊට වඩා එකක් කියනවා.. ඊට පස්සෙ ඌ ඊටත් වඩා එකක් කියනවා.. බනිනකොට කොදුර කොදුර බනනින්නේ වත් ආදරේ කරනකොට ලෝකෙට කෑ ගගහවත් කරන්නෙ නෑ නෙ බං.. දෙපැත්තම හිතල වැඩ කරොත් තමා ගොඩ යන්නෙ..

    :(:(:(
     
    මේක මම කිව්ව එකක් නෙමේ බොල,:no: බමුනෙක් කියලා තියෙන්නෙ..:lol: