naha.. oya planet valata ba apiva control karanna... oka maha pattaz boruvak...

මම නම් නියම බෞද්ධයෙක් හැටියට මගේ අනාගතය කොල කෑල්ලකට / ඉලක්කම් ටිකකට යට කරන්නෙ නෑ..
මචන් මේක හොදට කියවන්න
http://www.elakiri.com/forum/showthread.php?t=281116

mata me kendara balana unge amma appa matak wela inne..

thanx macho .... mata me kedara magula loku prob ekak vela thibbe... bt dan eka hari vage...

මම නම් නියම බෞද්ධයෙක් හැටියට මගේ අනාගතය කොල කෑල්ලකට / ඉලක්කම් ටිකකට යට කරන්නෙ නෑ..
මචන් මේක හොදට කියවන්න
http://www.elakiri.com/forum/showthread.php?t=281116
e kiyanne wishwasa na kiyana eka thamai ban .. godak aya dan owa trust karanne na

අන්න එතන තමා අවුල
සිදුහත් කුමරු අනිවා බුදු වෙනවා කියලා කිව්වෙත් ඔය කියන නැකැත් බලලා නේද ?
එතකොට මෙක නිකං කට කතාවක් විතරද.........?
මම නම් හිතන්නෙ හරි තැනකින් බලා ගත්තොත් වරදක් වෙන්න විදිහක් නැ
හැබැයි ලංකාවෙ පඳුරක් ගානෙ ඉන්න කේන්දර බලන අයගෙන් නම් 50% වත් බලාපොරොත්තු වෙන්න එපා....
එතන මචන් කොන්ඩංජ බමුනා විතරයි නෙ කිව්වෙ සිදුහත් කුමරු අනිවාර්යෙන් බුදුවෙනවා කියලා.. අනික් ඔක්කොම කිව්වෙ 50-50 කතාවක් නෙ
ඒ කාලෙ හිටපු ඒ වගේ මහා සාස්තර කාරයොන්ටත් "හරියටම" අනාවැකි කියන්න බැරි උන එකෙ, දැන්කාලෙ ඉන්න ඔය බොරුකාරයොන්ව කොහොම විශ්වාස කරන්නද?
ඒ නිසා මම නම් දැන් ඕව ගනන් ගන්නෙ නැතිම level එකට දාල තියෙන්නෙ 
මම නම් නියම බෞද්ධයෙක් හැටියට මගේ අනාගතය කොල කෑල්ලකට / ඉලක්කම් ටිකකට යට කරන්නෙ නෑ..
මචන් මේක හොදට කියවන්න
http://www.elakiri.com/forum/showthread.php?t=281116
ඔව් මම ඔය ප්රශ්නෙ ඒ thread එකෙත් ඇහුව.. ඒකට සතුටුදායක උත්තරයක් ලැබුනාඑතන මචන් කොන්ඩංජ බමුනා විතරයි නෙ කිව්වෙ සිදුහත් කුමරු අනිවාර්යෙන් බුදුවෙනවා කියලා.. අනික් ඔක්කොම කිව්වෙ 50-50 කතාවක් නෙ
ඒ කාලෙ හිටපු ඒ වගේ මහා සාස්තර කාරයොන්ටත් "හරියටම" අනාවැකි කියන්න බැරි උන එකෙ, දැන්කාලෙ ඉන්න ඔය බොරුකාරයොන්ව කොහොම විශ්වාස කරන්නද?
ඒ නිසා මම නම් දැන් ඕව ගනන් ගන්නෙ නැතිම level එකට දාල තියෙන්නෙ
![]()

ඒකෙන් කියන්නෙ කේන්දරේ හරි මොන මගුල හරි, වැරදි කියලා නෙමෙයිනෙ...
බලන එකා වැරදි කියලානේ....
![]()