කේන්දරේ ඇත්තක්ද?

කේන්දරේ ඇත්තක්ද?

  • Total voters
    122

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    1% wage aththa

    Big-Smiley-animated-animation-grin-smiley-emoticon-000356-large.gif
     
    MegaZonTa

    Member
    Sep 16, 2009
    87
    4
    0
    naha.. oya planet valata ba apiva control karanna... oka maha pattaz boruvak...

    yeah ..

    mata hithenawa planets walin apita effect ekak athi kiyala .. but kendara walin oka hariyatama kiyanan puluwan kenek lankawe inanwa kiyala mama hithanne na
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඕවා "සමහර විට" නම් හරියනවත් කියනවා... ඒත් එහෙම දෙයක් විශ්වාස කරන එක තමයි කරන්න පුලුවන් ලොකුම මෝඩකම :rofl: බාගෙට හරියන දෙයකින් අපිට සෙතක් වෙන්න පුලුවන්ද? :P
     
    ra20002

    Member
    Jul 4, 2008
    2,585
    21
    0
    http://tutorialfordummies.tk/
    මම නම් නියම බෞද්ධයෙක් හැටියට මගේ අනාගතය කොල කෑල්ලකට / ඉලක්කම් ටිකකට යට කරන්නෙ නෑ.. :D

    මචන් මේක හොදට කියවන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=281116

    thanx macho .... mata me kedara magula loku prob ekak vela thibbe... bt dan eka hari vage...
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    boruda ettatda kiyalanam man danne ne..eth oya redda balapu eka kiyala tiyenawa ape ammata man me awrudde marry karannaberi unoth tawa 7yrs ethulatha karanna honda ne kiyala..den me gedarin bandanna hadanawa ekata pin sidda wenna:angry::angry::angry: mata me kendara balana unge amma appa matak wela inne..
    ane mage nidahas jewithe..aye beela iwarai..balu kukkek wage inna weida danne ne..:(:(
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    thanx macho .... mata me kedara magula loku prob ekak vela thibbe... bt dan eka hari vage...

    ඔව් මචන් මමත් වැට උඩ වගේ හිටියේ.. මේක කියෙව්වට පස්සෙ සෑහෙන්න පැහැදිලි උනා :yes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම නම් නියම බෞද්ධයෙක් හැටියට මගේ අනාගතය කොල කෑල්ලකට / ඉලක්කම් ටිකකට යට කරන්නෙ නෑ.. :D

    මචන් මේක හොදට කියවන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=281116

    අන්න එතන තමා අවුල
    සිදුහත් කුමරු අනිවා බුදු වෙනවා කියලා කිව්වෙත් ඔය කියන නැකැත් බලලා නේද ?
    එතකොට මෙක නිකං කට කතාවක් විතරද.........?

    මම නම් හිතන්නෙ හරි තැනකින් බලා ගත්තොත් වරදක් වෙන්න විදිහක් නැ
    හැබැයි ලංකාවෙ පඳුරක් ගානෙ ඉන්න කේන්දර බලන අයගෙන් නම් 50% වත් බලාපොරොත්තු වෙන්න එපා....
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අන්න එතන තමා අවුල
    සිදුහත් කුමරු අනිවා බුදු වෙනවා කියලා කිව්වෙත් ඔය කියන නැකැත් බලලා නේද ?
    එතකොට මෙක නිකං කට කතාවක් විතරද.........?

    මම නම් හිතන්නෙ හරි තැනකින් බලා ගත්තොත් වරදක් වෙන්න විදිහක් නැ
    හැබැයි ලංකාවෙ පඳුරක් ගානෙ ඉන්න කේන්දර බලන අයගෙන් නම් 50% වත් බලාපොරොත්තු වෙන්න එපා....

    ඔව් මම ඔය ප්‍රශ්නෙ ඒ thread එකෙත් ඇහුව.. ඒකට සතුටුදායක උත්තරයක් ලැබුනා :) එතන මචන් කොන්ඩංජ බමුනා විතරයි නෙ කිව්වෙ සිදුහත් කුමරු අනිවාර්යෙන් බුදුවෙනවා කියලා.. අනික් ඔක්කොම කිව්වෙ 50-50 කතාවක් නෙ ;) ඒ කාලෙ හිටපු ඒ වගේ මහා සාස්තර කාරයොන්ටත් "හරියටම" අනාවැකි කියන්න බැරි උන එකෙ, දැන්කාලෙ ඉන්න ඔය බොරුකාරයොන්ව කොහොම විශ්වාස කරන්නද? :P ඒ නිසා මම නම් දැන් ඕව ගනන් ගන්නෙ නැතිම level එකට දාල තියෙන්නෙ :)
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔව් මම ඔය ප්‍රශ්නෙ ඒ thread එකෙත් ඇහුව.. ඒකට සතුටුදායක උත්තරයක් ලැබුනා :) එතන මචන් කොන්ඩංජ බමුනා විතරයි නෙ කිව්වෙ සිදුහත් කුමරු අනිවාර්යෙන් බුදුවෙනවා කියලා.. අනික් ඔක්කොම කිව්වෙ 50-50 කතාවක් නෙ ;) ඒ කාලෙ හිටපු ඒ වගේ මහා සාස්තර කාරයොන්ටත් "හරියටම" අනාවැකි කියන්න බැරි උන එකෙ, දැන්කාලෙ ඉන්න ඔය බොරුකාරයොන්ව කොහොම විශ්වාස කරන්නද? :P ඒ නිසා මම නම් දැන් ඕව ගනන් ගන්නෙ නැතිම level එකට දාල තියෙන්නෙ :)

    ඒකෙන් කියන්නෙ කේන්දරේ හරි මොන මගුල හරි, වැරදි කියලා නෙමෙයිනෙ...
    බලන එකා වැරදි කියලානේ....

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    MegaZonTa

    Member
    Sep 16, 2009
    87
    4
    0
    ඒකෙන් කියන්නෙ කේන්දරේ හරි මොන මගුල හරි, වැරදි කියලා නෙමෙයිනෙ...
    බලන එකා වැරදි කියලානේ....

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    Hariyata balanna ekek nathnam api kohomada kendaren kiyana eka trust karanne machan ??