කේන්දරේ ඇත්තක්ද?

කේන්දරේ ඇත්තක්ද?

  • Total voters
    122

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
if horoscope is correct buddism/science should be wrong,as those were based on "hethupala dahama",every thing has a reason;if we can predict future;everything should be predetermined.hehe,so nothing to argue here bro.

QWD
 
  • Like
Reactions: Elcid

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
btw,even on tipitakaya,astrology is considered as a තිරස්තීන විද්‍යා coz it leads to reduce self development,nothing to worry about your horoscopes bro,even u r 4 kendare palui,u can be the most successful person on the planet earth,u r the creator of ur life,just take ur like to ur hand & go in the right path, ;)
 
maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    මම හිතන විදිහට කේන්දරය කියන්නේ සම්භාවිතාවය පදනම් කරගත් දෙයක් කියලයි.100ක් කිව්වොත් 30-40ක් වගේ හරි යන්න පුලුවන්.නමුත් එහෙම උනා කියලා කේන්දරේ ඇත්ත කියලා පිලිගන්න බෑ.මොකද කේන්දරේ තියෙන දේවල් බොරු වුන අවස්තා ඕන තරම් තියෙනවා.ඒ නිසා කේන්දරේ මත්තෙ නැහෙන්න ඕන නෑ කියලයි මම හිතන්නෙ.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    Mama dakala thiyanawa kendare galapila marry karala 1yr yanna kalin divorce wuna case ,, e wagema oya galapenne na kiyapu aya marry karala podi ewunuth hadapuwa .. film wala neme .. real life eke .. Thamanta athma wishwasaya kiyala deyak thiyanwanam .. deyak karanna puluwan kiyala hithenwanam oya kendara walin athi wadak na .. awankawaa karana one wadak success wenawa ,, ewwata nakath kendara one na .. one aththatama e deta kapaweema , athma wishwasaya wage dewal .. mama me bana kiyanawa neme .. real life expirience kiyanne..

    oya dewal hariyatama kiyanna puluwan kenek na .. owa boru dewal .. owata bara wela thamange salli nasthi kara ganna epa .. ekai kiwwe pattapal boru kiyala ..

    :yes: කතාව ඇත්ත..
    ඒ විතරක් නෙවෙයි, පොඩ්ඩක් හිතන්න අපේ රටේ හැම දෙයක්ම(business) පටන් ගන්නෙ නැකතට.. එ කරන විදිහට එහෙනම් ඔක්කොම microsoft company එක වගේ දියුනු වෙලා තියෙන්නෙ ඕනෙ නෙ? :rofl::rofl:

    පිටරටවල් ඔය දියුනු උනෙ නැකත් බලලද? නෑනෙ :P ඔක්කොටම බලපාන්නෙ "හිත" කේන්දරය නෙවෙයි :P

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    boruda ettatda kiyalanam man danne ne..eth oya redda balapu eka kiyala tiyenawa ape ammata man me awrudde marry karannaberi unoth tawa 7yrs ethulatha karanna honda ne kiyala..den me gedarin bandanna hadanawa ekata pin sidda wenna:angry::angry::angry: mata me kendara balana unge amma appa matak wela inne..
    ane mage nidahas jewithe..aye beela iwarai..balu kukkek wage inna weida danne ne..:(:(

    dan ammala hadissi wela umba maha char kellekta allala bandewwoth thama passe aathl eka hambenne :P man umbanm oya ilanga 7yrs athulathamai badinne :P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මම හිතන විදිහට කේන්දරය කියන්නේ සම්භාවිතාවය පදනම් කරගත් දෙයක් කියලයි.100ක් කිව්වොත් 30-40ක් වගේ හරි යන්න පුලුවන්.නමුත් එහෙම උනා කියලා කේන්දරේ ඇත්ත කියලා පිලිගන්න බෑ.මොකද කේන්දරේ තියෙන දේවල් බොරු වුන අවස්තා ඕන තරම් තියෙනවා.ඒ නිසා කේන්දරේ මත්තෙ නැහෙන්න ඕන නෑ කියලයි මම හිතන්නෙ.

    yep bro,it's just probability and co-incidence, :yes:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මම නම් හිතන්නේ මෙහෙමයි. කේන්දර කියන සාත්තරේ මොකක් හරි දෙයක් තියෙනවා. නැතිනම් අවුරුදු දහස් ගානක් ලෝකයේ ‍රැඳිලා තියෙන්නේ නෑ. හොඳට දන්න අයට අනාවැකි කියන්න පුලුවන්.

    හැබැයි ඔය එක එක පූජා කරලා අපේ ජීවිතේ වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න නම් බෑ. ඒක නම් බොරුවක්.

    ඉතින් මම නම් පුද්ගලිකව කේන්දර බලලා ඔලුව අවුල් කර ගන්නේ නෑ. ජීවිතයට එන විදිහට මූණ දෙනවා
     
    MegaZonTa

    Member
    Sep 16, 2009
    87
    4
    0
    Godak aya me dewal , e kiyanne oya "mithya matha" piliganne eyala jivitheta baya nisa kiyalay mama hithanne.Mama kiyanne oya jivithe ena prashna walata baya nisa..
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Elakiri kollek
    good thinking
    I totally agree with the parts I've shown in blue
    Specially about REJECTING these things outright

    Sampradaaya reject karanna kalin Sampradaaya kiyanne hariyatama mokadda
    Ai meka mechchara kal mehema thibila thiyenne. mokadda meka address karana root eka kiyala hoya ganna one.

    eeta passe reject karana nokarana eka wenama deyak
    Ewa me tharam kalayak minissu wishwasa kala kiyan eka aththa.Mage agamata anuwa mata ba kagewath wishwasa walata akul helanna.Ekai mama kiwwe wnith ayata reject karanna epa kiyan na kiyala.Mama me dewal walata answers science walin denna yanne na.Ekat reason eka kalin kiyala thiyenawa.
    Eth ehama una kiyala api ape parentsla believe kala hama deyakma believe karanna onada ? Reason ekak nathuwa.Ape muthun miththo gas gal walata wandha kiyala api wadhinna onida? Bro what I believe in my life is what I can understand.( Dont misunderstand) What I think is correct. :)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    btw,even on tipitakaya,astrology is considered as a තිරස්තීන විද්‍යා coz it leads to reduce self development,nothing to worry about your horoscopes bro,even u r 4 kendare palui,u can be the most successful person on the planet earth,u r the creator of ur life,just take ur like to ur hand & go in the right path, ;)

    if horoscope is correct buddism/science should be wrong,as those were based on "hethupala dahama",every thing has a reason;if we can predict future;everything should be predetermined.hehe,so nothing to argue here bro.

    QWD

    true.. that's real buddhism.. bt unfortunately many ppl believe in බමුණු දහම :P
    දෙවියො අදහන, දේවාල යන අය ගැනත් කියන්න තියෙන්නෙ ඕකම තමයි :yes:
     
    ra20002

    Member
    Jul 4, 2008
    2,585
    21
    0
    http://tutorialfordummies.tk/
    කේන්දර තියෙන්නේ තමන්ගේ හිත ඈතුලේ යාලුවා.
    තමන් කරන්න යන වෑඩේ සාර්ථකත්වය රදා පවතින්නේ තමාත් සමග එම වෑඩේට සම්බන්ද වන අනෙක් කෙනාගේ සහ තමන්ගේ සිතේ ඈති,
    අධිෂ්ඨානයත් අධික කෑපවීමත් මත පමණක් මිස කේන්දර මත නොවේය මිතුර!!

    {මම අදහස් කලේ විවාහය පමණක් නොවන බව ඔබට අවබෝද වන්නට ඈතෑයි සිතමි,,}

    hariyata hari machan...
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මම නම් හිතන්නේ මෙහෙමයි. කේන්දර කියන සාත්තරේ මොකක් හරි දෙයක් තියෙනවා. නැතිනම් අවුරුදු දහස් ගානක් ලෝකයේ ‍රැඳිලා තියෙන්නේ නෑ. හොඳට දන්න අයට අනාවැකි කියන්න පුලුවන්.

    so,does earth rotates around sun or vise versa? :oo:
    in early ages it was belived that sun rotates around earth and earth is flat and also held by tortoise hehe :rolleyes:
     
    • Like
    Reactions: nadun07

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙහෙමයි.......විදයාව කියන්නේ......කරුවල කාමරයක් දල්වපු පහනක් වගේ. එ ආලොකයට පේන දේ තමා සත‍ය කියලා අපි පිලි ගන්නේ. එත්.....එයට තවම හසු නොවුන දේ අඳුර තුල තියෙන්න පුලුවන්....

    එ දවස් වල ගුවන් යානා, සබ්මැරින් ගැන කියුවම මිනිස්සු හිනා වුනා. නමුත් අද.........එහෙම නැ නේ.:)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    so,does earth rotates around sun or vise versa? :oo:
    in early ages it was belived that sun rotates around earth and earth is flat and also held by tortoise hehe :rolleyes:
    Yeah.
    ඒත් වැඩේ කියන්නෙ ලෝකෙ වටේ ඉර කැරකෙනවා කියල හිතාගෙන හදපු ජොතීෂයට පස්සෙ කාලෙක හොයා ගත්ත ග්‍රහයොත් shape එකෙ ඇතුල් උනාලු. :):)