dilbusiness:21772236 said:upan dinei welawai upan isthanayai post karanna
50KG:21772413 said:දුකට කරුණ නම් ලංකාවේ තවමත් සමහර මිනිස්සු ජිවත් වෙන්නේ ගල් යුගයේ වීමය. කේන්දර කියන්නේ පට්ට පල මිතාවක් බන්. ඕව පස්සේ දුවන්න එපා. ඔකේ ඕන කොටුවක් තිබිච්ච දෙන්. ඕව බලන්න එපා. බොරු මිත්‍යාවන් බන්. හදිසියෙවත් ඔකේ අවුලක් තියනවා කියල කිවොත් මිත්‍යාවට රැවටිලා උබ මානසිකව වැටෙනවා. ඔන්න ඔය කේන්දරේ බල්ලට බත් කන්න දාපන්.
Robinhood wage ekek:21772397 said:එවපන් බලන්න , සල්ලි එපා කේන්දරේ බලල උබට අහන්න ඕන එක කියන්නන් !
මම ඕවා කරේ තියන් ඉන්නෙ නෑ බන් හැබැයි මොකක් හරි අවුලක් තියෙනවා කියලා තේරෙන්ව
50KG:21772468 said:මම ඕවා කරේ තියන් ඉන්නෙ නෑ බන් හැබැයි මොකක් හරි අවුලක් තියෙනවා කියලා තේරෙන්ව
ඕන කෙනෙක්ට ලයිෆ් එකේ අවුලක් තියනවා. එතකොට කේන්දරේ විශ්වාස කරන අය කරන්නේ කේන්දරේ බලවා ගන්න එක.
උබට ජිවිතේ ප්‍රශ්න තියනවනම් හොඳ වැඩ කරපන්.
පන්සලකට ගිහින් ටිකක් භාවනා කරපන්. මලක් පහනක් පුජා කරපන්. කන්න නැති දුපත් මිනිහෙක්ට කෑම වේලක් අරන් දියන්. දුප්පත් ළමයෙක්ට පොතක් පෑනක් අරන් දීපං. තමන්ට පුළු පුළුවන් ආකාරයෙන් සමාජයට සේවයක් කරපන්. එතකොට ඔය ප්‍රශ්න ඉබේම උබෙන් දුරස් වෙලා යයි.
ඔය කේන්දර කියන්නේ ඉන්දියාවේ ජයින ආගම්වලින් පැවත එන දේවල්.

අනේ මන්දා , මම කිව්වෙ මගෙ කේන්දරේට් මොකක් හරි අවුලක් තියෙයි![]()
50KG:21772621 said:අනේ මන්දා , මම කිව්වෙ මගෙ කේන්දරේට් මොකක් හරි අවුලක් තියෙයි![]()
ඉතින් උබට බලවා ගන්න ඕනෙම කියලා හිතනවානම් බලවපන්. Its up to you.
මේකේ කේන්දර බලන කවුරු හරි ඉන්නවාද?? මගේ කේන්දරේ 7,4,10 කොටු හිස් , පොටෝ එකක් එව්වොත් කේන්දරේ බලලා දෙන්න පුලුවන් කාටද??
SCBmedia:21772649 said:මේකේ කේන්දර බලන කවුරු හරි ඉන්නවාද?? මගේ කේන්දරේ 7,4,10 කොටු හිස් , පොටෝ එකක් එව්වොත් කේන්දරේ බලලා දෙන්න පුලුවන් කාටද??
1,3,4,6,9 හිස්
2- චන් ද්‍ර
5- රාහු
7- බුධ සහ රවි
8- සිකුරු සහ කුජ
10- ගුරු
11- කෙතු
12-ශනි
මේෂ ලග් නය කටක නවාංශකය
මේ කාලයේ ඔයාට රාහු මහ දශාවේ බුධ අතුරු දශාව යනවා. (2016.7.14-2019.02.02)
දැන් මොකක්ද දැන ගන්න ඕනි.? මේව ඕනැවට වැඩිය විස්වාස කරන්න එපා. ජෝතිෂ්‍ය ගැන හරියට ඉගෙන ගත්තොත් මේව බොරු කියලා තේරෙනවා
ඒත් බන් කේන්දරේ හිස් තියෙන්නෙ 7,4,10 නේ
ado ai bn owa passe yanne.. patta boru.. owagen wenne oluwata kunu magul daganna eka withrai..


